Ebay shiping time

Chemal

Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    oya athara kaledi anda puluwan. 15 andath puluwan... may be
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    eth man buy kare jan ethkotkota jan wala idan neda time eka hadenna oni

    උබ buy කරපු ගමන් බඩුව teleport වෙනව කියල හිතුවද යකෝ jan වල ඉදන් Estimated delivery එක දාන්න
    මාසෙ මුල ගත්ත නම් jan වල ඉදන් දෙයි.. ගත්ත දවසෙ ඉදල 2weeks විතර ඉස්සරහට නෙ දෙන්නෙ..
     
    Last edited: