Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay targets more export sellers from Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

eBay සහ HelloCorp එක්වී ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපනයනය සඳහා නව මං පාදයි

මෙරට නිෂ්පාදන අපනයනය සඳහා නව ජවයක් හා ශක්තියක් වෙමින් ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් සඳහා eBay සහ HelloCorp පුද්ගලික සමාගම අතර ගිවිසුමකට අත්සන් තැඛෙයි. මෙම එක්වීම තුළින් ශ්‍රී ලංකීය අලෙවිකරුවන් හට තම නිෂ්පාදන අලෙවි eBay මෙහෙයුම් සිදුකරන රටවල් 39ට අධික ප්‍රමාණයකට අපනයනය කිරීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ.

මේ අනුව eBay වෙනුවෙන් අලෙවිකරුවන් සතුකරගැනීම. ගිණුම් කළමනාකරණය, eBay Tool පුහුණුව, වැඩමුළු හා සම්මන්ත්‍ර ආදිය ඇතුළත් ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් පැවැත්වීම යනාදිය HelloCorp විසින් සිදුකරනු ඇත.

අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අපනයනයන් හි වර්ධනය වන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළින් දැක ගත හැකිය. ලොව පිළිගත් නිෂ්පාදන මෙරටින් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය ආදි රටවල් රැසකට අපනයනය කිරීම සිදුවේ. මේවනවිටත් 3000කට අධික ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් පිරිසක් මෙම ක්‍රමවේදය භාවිතා කරමින් ලොව පුරා විසිරුණු මිලියන 162කට අධික eBay ගැණුම්කරුවන් වෙත තම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වන හි eBay උප සභාපති ලතිෆ් නතානි “HelloCorp සමග එක්වී අපගේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටට පත්වෙනවා. ගෝලීය වශයෙන් අලෙවි කළ හැකි, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන මෙහි තිඛෙනවා. එතෙර වෙළඳම් සඳහා වෙහෙසෙන සියලූ අලෙවිකරුවන්ගේ විශ්වාසනීය ව්‍යාපාරික කොටස්කරුවකු වීම අපේ දැක්මයි. තවද ගෝලීය වාණිජ ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සඳහා සැබෑ දායකත්වයක් ලබාදීමටද අපි උර දෙනවා“ යනුවෙන් පවසා සිටියේය.

HelloCorp හි eBay මෙහෙයුම් ප්‍රධානි ට්‍රෙවින් ස්පීරින් මහතා අදහස් දක්වමින් “දශකයට වඩා වැඩි කාලයක් පුරා අප සමාගම ක්ෂේත්රය තුළ බාහිර සේවා සැපයුම්කරුවකු ලෙස ව්‍යාපාරයන්හි නියැළෙනවා. eBay හා මුල පිරු මෙම ගිවිසුම තුළින් අපගේ සේවාÞයකයන් වෙත ඉහළ මට්ටමේ සේවාවක් සපයා දිය හැකි වෙනවා. එමෙන්ම මෙරට තුළ eBay ව්‍යාපාර වඩා ඉහළ තලයකට අපිට ඔසවා තැබිය හැකි බවට අපි දැඩිව විශ්වාස කරනවා“ යනුවෙන් පවසා සිටියේය.

2015 වර්ෂයේදී eBay අලෙවි පරිමාවන් ඇමෙරිකන් ඩොලර් බිලියන 82ක් දක්වා වර්ධනය වී තිබිණි. මිලියන 800ක් ඉක්මවූ ලැයිස්තුගතවීම් සමග මිලියන 162කට අධික සක්‍රීය පාරිභෝගික ජාලයක් 2015 වසර අවසන් වන විට eBay සතු විය.

[QUOTE="monson, post: 19733110, member: 30005"] [B][SIZE="5"]eBay සහ HelloCorp එක්වී ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපනයනය සඳහා නව මං පාදයි[/SIZE][/B] [SIZE="4"]මෙරට නිෂ්පාදන අපනයනය සඳහා නව ජවයක් හා ශක්තියක් වෙමින් ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් සඳහා eBay සහ HelloCorp පුද්ගලික සමාගම අතර ගිවිසුමකට අත්සන් තැඛෙයි. මෙම එක්වීම තුළින් ශ්‍රී ලංකීය අලෙවිකරුවන් හට තම නිෂ්පාදන අලෙවි eBay මෙහෙයුම් සිදුකරන රටවල් 39ට අධික ප්‍රමාණයකට අපනයනය කිරීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ. මේ අනුව eBay වෙනුවෙන් අලෙවිකරුවන් සතුකරගැනීම. ගිණුම් කළමනාකරණය, eBay Tool පුහුණුව, වැඩමුළු හා සම්මන්ත්‍ර ආදිය ඇතුළත් ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් පැවැත්වීම යනාදිය HelloCorp විසින් සිදුකරනු ඇත. අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අපනයනයන් හි වර්ධනය වන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළින් දැක ගත හැකිය. ලොව පිළිගත් නිෂ්පාදන මෙරටින් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය ආදි රටවල් රැසකට අපනයනය කිරීම සිදුවේ. මේවනවිටත් 3000කට අධික ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් පිරිසක් මෙම ක්‍රමවේදය භාවිතා කරමින් ලොව පුරා විසිරුණු මිලියන 162කට අධික eBay ගැණුම්කරුවන් වෙත තම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබයි. මේ පිළිබඳව අදහස් දක්වන හි eBay උප සභාපති ලතිෆ් නතානි “HelloCorp සමග එක්වී අපගේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටට පත්වෙනවා. ගෝලීය වශයෙන් අලෙවි කළ හැකි, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන මෙහි තිඛෙනවා. එතෙර වෙළඳම් සඳහා වෙහෙසෙන සියලූ අලෙවිකරුවන්ගේ විශ්වාසනීය ව්‍යාපාරික කොටස්කරුවකු වීම අපේ දැක්මයි. තවද ගෝලීය වාණිජ ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සඳහා සැබෑ දායකත්වයක් ලබාදීමටද අපි උර දෙනවා“ යනුවෙන් පවසා සිටියේය. HelloCorp හි eBay මෙහෙයුම් ප්‍රධානි ට්‍රෙවින් ස්පීරින් මහතා අදහස් දක්වමින් “දශකයට වඩා වැඩි කාලයක් පුරා අප සමාගම ක්ෂේත්රය තුළ බාහිර සේවා සැපයුම්කරුවකු ලෙස ව්‍යාපාරයන්හි නියැළෙනවා. eBay හා මුල පිරු මෙම ගිවිසුම තුළින් අපගේ සේවාÞයකයන් වෙත ඉහළ මට්ටමේ සේවාවක් සපයා දිය හැකි වෙනවා. එමෙන්ම මෙරට තුළ eBay ව්‍යාපාර වඩා ඉහළ තලයකට අපිට ඔසවා තැබිය හැකි බවට අපි දැඩිව විශ්වාස කරනවා“ යනුවෙන් පවසා සිටියේය. 2015 වර්ෂයේදී eBay අලෙවි පරිමාවන් ඇමෙරිකන් ඩොලර් බිලියන 82ක් දක්වා වර්ධනය වී තිබිණි. මිලියන 800ක් ඉක්මවූ ලැයිස්තුගතවීම් සමග මිලියන 162කට අධික සක්‍රීය පාරිභෝගික ජාලයක් 2015 වසර අවසන් වන විට eBay සතු විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom