Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay used computer parts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නිකන් ඉන්න එකේ පොඩි side business එකක් පටන් ගන්න බැලුවේ පොඩියට. මේක idea එකක් විතරයි, හරියට කරන්න පුලුවන්ද කියලවත් දන්නේ නැහැ. මම දැනට ඉන්නේ UK. මෙහෙ මම notice කරපු දෙයක් තමා ebay එකේ used computer parts වල quality එක හොඳයි ගානත් සාදාරණයි. ලංකාවේ computer parts වල ගණන් බලපුවම second hand අරගන්න එක හොඳයි කියලත් හිතෙනවා.

තව දෙයක් තමා මම notice කරපු මෙහෙ sellers ලා ලංකාවට තියා කොහේටවත් පොස්ට් කරන්නේ නැහැ. උපරිම EU වලට පොස්ට් කරයි. මම බැලුවේ පරණ parts ඕනා උන් ඉන්නවා නම් මෙහෙන් අරගෙන දාන්න. මම දැන් use කරන processor එකයි motherboard එකයි දෙකම second hand, කිසි අවුලක් නැතුව වැඩ. ලංකාවේ ගොඩක් ගණන් හැබැයි මෙහෙ ලාබ items මොනවද?

Graphics cards and processors වල ගණන් කොහොමද කියල කියනවද කවුරු හරි? distribution කරන්න කැමති එකෙක් ඉන්නවා නම් මාත් එක්ක සෙට් වෙලා උනත් වැඩේ කරන්න පුළුවන්.

[QUOTE="navodwickra, post: 25680913, member: 15968"] [SIZE=5]මම නිකන් ඉන්න එකේ පොඩි side business එකක් පටන් ගන්න බැලුවේ පොඩියට. මේක idea එකක් විතරයි, හරියට කරන්න පුලුවන්ද කියලවත් දන්නේ නැහැ. මම දැනට ඉන්නේ UK. මෙහෙ මම notice කරපු දෙයක් තමා ebay එකේ used computer parts වල quality එක හොඳයි ගානත් සාදාරණයි. ලංකාවේ computer parts වල ගණන් බලපුවම second hand අරගන්න එක හොඳයි කියලත් හිතෙනවා. තව දෙයක් තමා මම notice කරපු මෙහෙ sellers ලා ලංකාවට තියා කොහේටවත් පොස්ට් කරන්නේ නැහැ. උපරිම EU වලට පොස්ට් කරයි. මම බැලුවේ පරණ parts ඕනා උන් ඉන්නවා නම් මෙහෙන් අරගෙන දාන්න. මම දැන් use කරන processor එකයි motherboard එකයි දෙකම second hand, කිසි අවුලක් නැතුව වැඩ. ලංකාවේ ගොඩක් ගණන් හැබැයි මෙහෙ ලාබ items මොනවද? Graphics cards and processors වල ගණන් කොහොමද කියල කියනවද කවුරු හරි? distribution කරන්න කැමති එකෙක් ඉන්නවා නම් මාත් එක්ක සෙට් වෙලා උනත් වැඩේ කරන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom