මම නිකන් ඉන්න එකේ පොඩි side business එකක් පටන් ගන්න බැලුවේ පොඩියට. මේක idea එකක් විතරයි, හරියට කරන්න පුලුවන්ද කියලවත් දන්නේ නැහැ. මම දැනට ඉන්නේ UK. මෙහෙ මම notice කරපු දෙයක් තමා ebay එකේ used computer parts වල quality එක හොඳයි ගානත් සාදාරණයි. ලංකාවේ computer parts වල ගණන් බලපුවම second hand අරගන්න එක හොඳයි කියලත් හිතෙනවා.
තව දෙයක් තමා මම notice කරපු මෙහෙ sellers ලා ලංකාවට තියා කොහේටවත් පොස්ට් කරන්නේ නැහැ. උපරිම EU වලට පොස්ට් කරයි. මම බැලුවේ පරණ parts ඕනා උන් ඉන්නවා නම් මෙහෙන් අරගෙන දාන්න. මම දැන් use කරන processor එකයි motherboard එකයි දෙකම second hand, කිසි අවුලක් නැතුව වැඩ. ලංකාවේ ගොඩක් ගණන් හැබැයි මෙහෙ ලාබ items මොනවද?
Graphics cards and processors වල ගණන් කොහොමද කියල කියනවද කවුරු හරි? distribution කරන්න කැමති එකෙක් ඉන්නවා නම් මාත් එක්ක සෙට් වෙලා උනත් වැඩේ කරන්න පුළුවන්.