1000w 40g drone motor ekakin hadana heti tiyenawa![]()
ebike එකක් හදන්න අදහසක් නැතෙයි ඔහේට?ඕකා බයික්ම නේද හදන්නෙ
හැබැයි ඩ්රෝන් මෝටර් සීන් එක නං poc එකක් විදියට වැඩ කරාට දිගට වැඩ කරන එකක් නැහැ
මොකද උන් අර විනාඩියක් විතර පැදල බලලා කියනවානේ මෝටරේ අල්ලන්න බැරි තරම් රත් වෙලා කියලා , ගොඩක් වෙලා එහෙම රත් උනාම මෝටරේ කොයිල් ටිකට කෙලවෙනවා සහ මැග්නට් ටිකේ මැග්නට් ගතිය නැති වෙලා ගිහින් මෝටරේ කැරකෙන්නෙ නැතිව යනවා
හැබැයි ඔයිට වඩා හොඳ ප්රැක්ටිකල් ඒවත් කලින් හදලා තිබ්බා
අලිබබා එකෙන් ev conversion kit එකක් ඕඩර් කරා මේ දවස් වල පරන ත්රීවීල් එකක් හොයනවාebike එකක් හදන්න අදහසක් නැතෙයි ඔහේට?
ලිංක් එක දෙන්න පුලුවන්ද?අලිබබා එකෙන් ev conversion kit එකක් ඕඩර් කරා මේ දවස් වල පරන ත්රීවීල් එකක් හොයනවා
ඔෆ් ග්රිඩ් එකට 48v/100Ah බැටරි දෙකක් ඕඩර් කරලා තිබ්බා දැන් පේන විදියට එක බැටරියක් ඇතිවෙයි වගේ රෑට ලයිට් පැයකට වඩා කපන්නෙ නැති නිසා අනෙක් බැටරිය දාල පරන ත්රීවීල් එකක් අටවගන්න පුලුවන්ද කියලා බැලුවෙ
අර ජර්මන් ඩයල් එකක් හදලා තිබ්බානේ එකක් කෙලින්ම ඒ කිට් එකම තමයි ඕඩර් කරේ
බැටරිය 48v නිසා මට වෙන ඔප්ශන් එකක් තිබ්බෙ නැහැ.ලිංක් එක දෙන්න පුලුවන්ද?
48v ඇතිද බං වීල් එකකට? ඔය බැටරියෙන් කිලෝමීටර් 50ක් වත් යන්න පුලවුන්ද? මෝටර් එක kv කීයද?
අඩේ 6kv ඇතිද? බං වීල් එකකට? මම හිතුව අඩුම 12kv වත් ඕන කියල. හැබැයි වීල් වලත් එන්නේ පොඩි එන්ජිමක් නිසා සහ මේකෙ ඉන්ටර්නල් ගියර්ස් ඇති. එහෙම බැලුවම ටොප්ස්පීඩ් එක අඩු උනාට ටෝක් එක අවුලක් නැතුව ඇති.බැටරිය 48v නිසා මට වෙන ඔප්ශන් එකක් තිබ්බෙ නැහැ.
3kW peak 6KW කියලා ස්පෙක් වල තිබ්බෙ. මට හිතෙන්නෙ කිලෝමීටර් 50ට වඩා පුලුවන් වෙයි
හැමතිස්සෙම 3Kw යූස් වෙන එකක් නැහැනේ. torque එක එහෙම බැලුවම ත්රීවීල් එකේ එන එනජිමට වඩා 7-8 ගුනයක් තියනවා
ඕඩර් කරා කිවුවට, මම මේක ලංකාවෙ බඩු ඕඩර් කරන කෙනෙක්ට දුන්නෙ ගෙනත් දෙන්න කියලා, පොර හරියටම මෙහෙ වියදම් ටිකක බලලා කියනවා කිවුවට තාම කිවුවෙ නැහැ රෆ්ලි $300 ක් ඉම්පෝට් කරන්න යයි කියලා කිවුවෙ
https://www.alibaba.com/product-detail/3000watt-48V-Ibrido-Auto-Kit-Di_62115773097.html
සෙලර්ට කතා කරම උන්ගෙ ටෙක්නිකල් ඩොක් ටික දෙනවා සේරම විස්තර තියන
කන්ට්රෝලර් එකේ CAN interface එකක් තියනවා ඒකෙ ඩොක් එක ඉල්ලුවට දුන්නෙ නැහැ අනෙක් ඒව නං දුන්නා
LiFePO4 දෙකක් බන්අඩේ 6kv ඇතිද? බං වීල් එකකට? මම හිතුව අඩුම 12kv වත් ඕන කියල. හැබැයි වීල් වලත් එන්නේ පොඩි එන්ජිමක් නිසා සහ මේකෙ ඉන්ටර්නල් ගියර්ස් ඇති. එහෙම බැලුවම ටොප්ස්පීඩ් එක අඩු උනාට ටෝක් එක අවුලක් නැතුව ඇති.
බැටරි මොනාද? ලිතියම් අයන්, ලිතියම් පොස්ෆේට් නැත්නම් ලෙඩ් ඇසිඩ්ද?
උබ diy ඩයල් එක නිසා. 18650 සෙල් ටිකක් සෙට් කරන් බැටරි පැක් එකක් ගහපන්.
එළ එළ Lifepo4 නම් අවුරුදු ගානක් පැද්ද හැකි.LiFePO4 දෙකක් බන්
ටොප් ස්පීඩ් එක 30ක් විතර තිබුනොත් ඇතිනේ බන්, range එක අඩුම 50Km තිබ්බත් පොඩි උන් නර්සරි දාන්න බඩු ටිකක් ගේන්න කඩේ යන්න වගේ ඇතිනේ
මගේ ලඟ 18650 සෙල් 50ක් විතර තියනවා ඒ ටික පැක් එකක් හදන්න මදි බන්, අනික එක එක සයිස් වල කැපෑසිටි තියෙන්නෙ ඒක නිසා පොඩි පොඩි 3S/12v ඒව හදලා රවුටර් වලට එහෙම ගහලා තියනවා තව පොඩි LED ලයිට් හදාගෙන ඉන්නවා සේරම පවර් බැකප් වැඩ කරන්නෙ නැති වෙලාවට දා ගන්න කියලා
එලඑළ එළ Lifepo4 නම් අවුරුදු ගානක් පැද්ද හැකි.
හදනවනම් කිරියෙ ත්රෙඩ් එකක් දාපන්.
යූටියුබ් චැනල් එකක් කරා නම් සුපිරියට තියෙයි. කවුරුත් ඕන නෑ බං gopro එකක් Pov විදියට කරපන්. කතා කරන්නත් ඕන නෑ මේ වගේ කරපන්.එල
මේ දවස් වල ගෙදර ගොඩක් දේවල් තනියම කරා ත්රෙඩ් දාන්න කියලා හිටියට වෙලාවක් නැහැ බන්
යූටියුබ් එකට දාන්න කියලාත් හිතුවා වීඩියෝ කර කර වැඩේ කරන්න ගියාම වැඩේ කෙරෙන්නෙ නැහැ බන් එක දිගට කරන්න බැරි නිසා. තව කවුරු හරි ඉන්නවා නං ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන්