Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebola virus දැනුවත් කිරීම?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ebola virus දැනුවත් කිරීම?

Ebola VIRUS ලේ ගලන මරණයEbola VIRUS එබෝලා වයිරසය ගැන ඔබ දැනුවත් විය යුතුමයි. ජිවිතයක වටිනාකම දන්න, හදුනාගත් මිනිසුනේ මෙම දැනුවත් කිරීම වටිනා මිනිස් ජිවිත රැකගැනුම උදෙසාම අනිත් අයටත් ලබා දෙන්න

බටහිර අප්රිකාව තුළ එබෝලා වෛසරය පැතිරීම එය පාලනය කිරීමට දරන ප්රයත්නයට වඩා වේගවත් වී ඇති බව ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) ප්රධානී මාග්රෙට් චැන් අවධාරණය කරයි.

කලාපයේ නායකයන් සමග පැවති හමුවකදී අදහස් දක්වමින් ඇය මෙසේ පවසා සිටි අතර, වෛරසය පාලනය කිරීමට නොහැකි වුවහොත් එය මහා ව්යසනයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ඇය පවසා සිටියාය.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ සිට කලාපයේ රටවල් හතරක මිනිස් ජීවිත 729ක් බිලිගෙන ඇති මෙම වෛරසය පැතිරීම වැළැක්වීම නිසි කළමනාකරණයකින් හා පාලනයකින් යුතුව සිදුකළ හැකි බවද ඇය පවසා සිටියාය.

ලෝක සෞඛ්ය සංවිධානයට අනුව මේ වනවිට එබෝලා වෛරසය ශරීරගත වූවන්ගෙන් 90%ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෛරසය ශරීරගත වූවන්ගේ රුධිරය, සෙම් සොටු කෙළ ආදිය හෝ අපිරිසුදු පරිසරයද මෙම වෛරසය පැතිරීමට හේතුවක් බව කියැවෙයි.

මෙම වෛරසය ශරීරගත වූ විට ආරම්භයේදී උණ තත්ත්වයක් පෙන්නුම් කරන අතර, එය ඇස් හා විදුරුමස් ආදියේ සිට අභ්යන්තර රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පසුව ශරීර අභ්යන්තරයේ රුධිර වහනයක් සමග ශරීර අවයවවල ක්රියාකාරීත්වය අඩපණ කරන මාරාන්තික වෛරසයක් ලෙස හඳුනාගෙන තිබේ.

ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා ඇ.ඩො.මිලියන 100ක එබෝලා පිටුදැකීමේ සැලැස්ම ක්රියාවට නංවමින්, වෛරසයෙන් දරුණු ලෙස බැටකන ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් වැනි රාජ්යයන්ගේ රාජ්ය නායකයෝ මෙහිදී හමුවූහ.

[YOUTUBE]PnHhLxvVRCg[/YOUTUBE]

[QUOTE="shezaan27, post: 17067959, member: 89292"] [b]Ebola virus දැනුවත් කිරීම?[/b] [COLOR="Red"][SIZE="7"]Ebola VIRUS ලේ ගලන මරණය[/SIZE][/COLOR][SIZE="4"]Ebola VIRUS එබෝලා වයිරසය ගැන ඔබ දැනුවත් විය යුතුමයි. ජිවිතයක වටිනාකම දන්න, හදුනාගත් මිනිසුනේ මෙම දැනුවත් කිරීම වටිනා මිනිස් ජිවිත රැකගැනුම උදෙසාම අනිත් අයටත් ලබා දෙන්න[/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xaf1/t1.0-9/s720x720/10577029_279508985583822_305019129340787882_n.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Symptoms_of_ebola.png/594px-Symptoms_of_ebola.png[/IMG] [SIZE="4"]බටහිර අප්රිකාව තුළ එබෝලා වෛසරය පැතිරීම එය පාලනය කිරීමට දරන ප්රයත්නයට වඩා වේගවත් වී ඇති බව ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) ප්රධානී මාග්රෙට් චැන් අවධාරණය කරයි. කලාපයේ නායකයන් සමග පැවති හමුවකදී අදහස් දක්වමින් ඇය මෙසේ පවසා සිටි අතර, වෛරසය පාලනය කිරීමට නොහැකි වුවහොත් එය මහා ව්යසනයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ඇය පවසා සිටියාය. කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ සිට කලාපයේ රටවල් හතරක මිනිස් ජීවිත 729ක් බිලිගෙන ඇති මෙම වෛරසය පැතිරීම වැළැක්වීම නිසි කළමනාකරණයකින් හා පාලනයකින් යුතුව සිදුකළ හැකි බවද ඇය පවසා සිටියාය. ලෝක සෞඛ්ය සංවිධානයට අනුව මේ වනවිට එබෝලා වෛරසය ශරීරගත වූවන්ගෙන් 90%ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෛරසය ශරීරගත වූවන්ගේ රුධිරය, සෙම් සොටු කෙළ ආදිය හෝ අපිරිසුදු පරිසරයද මෙම වෛරසය පැතිරීමට හේතුවක් බව කියැවෙයි. මෙම වෛරසය ශරීරගත වූ විට ආරම්භයේදී උණ තත්ත්වයක් පෙන්නුම් කරන අතර, එය ඇස් හා විදුරුමස් ආදියේ සිට අභ්යන්තර රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පසුව ශරීර අභ්යන්තරයේ රුධිර වහනයක් සමග ශරීර අවයවවල ක්රියාකාරීත්වය අඩපණ කරන මාරාන්තික වෛරසයක් ලෙස හඳුනාගෙන තිබේ. ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා ඇ.ඩො.මිලියන 100ක එබෝලා පිටුදැකීමේ සැලැස්ම ක්රියාවට නංවමින්, වෛරසයෙන් දරුණු ලෙස බැටකන ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් වැනි රාජ්යයන්ගේ රාජ්ය නායකයෝ මෙහිදී හමුවූහ.[/SIZE] [YOUTUBE]PnHhLxvVRCg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom