eclectic දන්නා අයගෙන් උදවු .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
eclectic දන්නා අයගෙන් උදවු .

ගෙදර main switch trip switch අවුල් වෙලා අලුතින් දාන්නට ඕනිලු .
මොකක්ද හොද එක මචන්ලා .
ගානත් දන්නවානම් කියන්ට හොදේ .
(orange ,acl etc.... )

හදන්ට අපු එකා කිව ගෙදර ලික් එකක් තියනවලු ඒ නිසා bill එක වැඩි වෙන්ට පුළුවන්ලු .
ඒ සීන් එක හොයන්නේ කොහොමද බන් .

රේප් 1කින් සලකනවා
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හදන්ට අපු එකා කිව ගෙදර ලික් එකක් තියනවලු ඒ නිසා bill එක වැඩි වෙන්ට පුළුවන්ලු .

ehema leak ekak thiyana kiyanne Neutral line eka har earth line aeka hari power yanawanam. habai ethakota breakers walin off karanawa. kochchara on krath allala hitinne nehe. a line eka isolate karala check karala balanna wenawa.

oyagollonge gedara thiyenne parana ceremic fuse da nathnam mccb da
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    othana oya RCD kiyala dala thiyenne ELCB eka...

    The%2BDetailed%2Binternal%2Bwiring%2Bfor%2Bthe%2BSample%2BDB%2Band%2BMCBs%2Band%2BRCD%2Bunits%2Bused.jpg
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මුලින් ලීක් එක හොයලා හදා ගනින්, එලෙක්ට්‍රිකල් වැඩ කරන එවුන් දන්නවා කරන හැටි, උබ ඕකට ඇත ගහල මැරෙන්නේ නැතුව ප්‍රොෆෙෂනල් කෙනෙක් ලවා වැඩේ කරව ගනින්.
    ඔරන්ජ් හොදයි. ඕන ඇම්පියර් ගාන බලලා ගනින්. නැත්නම් එකත් පිච්චෙයි
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    Dana ona magulaka kohehari. 30mA/ 0.03s wage gahala thiyenawada balapan. 30 mA kiyala fahala thiyenne minihekta wadunata marenne nathi current eka. Eeta wada wadi awa thiyenawa. Awa danna epa. Leak ekak thiyenawa qwwanam trip eka hodainam kohomath trip eka on karaganna bariwei. Aka mcb off karala kokeda kiyala detect karala repair karapan.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ නම් ට්‍රිප් සුවිච් එක ගලෝල දාල තියෙන්නෙ :sorry: :sorry:
    වතුර මෝටරේ හරි ඒ වගේ ගොඩක් කරන්ට් එක යන එකක් දැම්ම ගමං ට්‍රිප් සුවිච් එක ඕෆ් වෙනව :( :(
    කොරගන්න දෙයක් නැති තැන ගලෝල කෙලින්ම කරන්ට් එක ගන්නව :dull: :dull:
    හෙන ගහපු දාක තමා කෙලවෙන්නෙ :dull: :dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙහෙ නම් ට්‍රිප් සුවිච් එක ගලෝල දාල තියෙන්නෙ :sorry: :sorry:
    වතුර මෝටරේ හරි ඒ වගේ ගොඩක් කරන්ට් එක යන එකක් දැම්ම ගමං ට්‍රිප් සුවිච් එක ඕෆ් වෙනව :( :(
    කොරගන්න දෙයක් නැති තැන ගලෝල කෙලින්ම කරන්ට් එක ගන්නව :dull: :dull:
    හෙන ගහපු දාක තමා කෙලවෙන්නෙ :dull: :dull:

    oyage gedara single phase da 3 phase da, 3 phase nam watura moter ekata load nathi phace ekakin wenama high capacity trip ekak danna