eclectic දන්නා අයගෙන් උදවු .

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගෙදර ලික් එකක් තියෙනවනම්
    1 ගෙදර ස්විච් ඔක්කොම ඕෆ් කරන්න (මේන් එකෙන් නෙමෙයි, වෙන වෙනම)
    2 මීටරේ වැඩ නම් ලීක් එකක් තියෙනව
    3 ලීක් එකක් තියෙනවනම් බ්‍රේකර් එකින් එක ඕෆ් කර කර බලන්න මීටරේ නවතින්නේ මොන බ්‍රේකර් එකෙන්ද කියල
    4 ඊට පස්සේ ඒ ලයින් එක චෙක් කරන්න වෙනව මුල ඉඳන්.
    5 සමහර විට ලයින් කීපයක ලීක් තියෙන්නත් පුළුවන්, එහෙම උනොත් බ්‍රේකර් ඕෆ් කරන කොට කැරකෙන වේගෙ ටික ටික අඩු වෙයි
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,048
    527
    113
    hager,orange sigma warga dekatama life time warranty denawa "hager" -3600 wethra wenawa orange" -2550 wethara wenawa

    house wiring mokka hari current leakage 1 thiyanawanan "megger testing" karala current leakage hoyaganna puluwan
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    hager ganin. Orange nam echchara honda ne. Leak ekak thiyenawanam Breaker walin TripSwitch eken ahu wenna one.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මෙහෙ නම් ට්‍රිප් සුවිච් එක ගලෝල දාල තියෙන්නෙ :sorry: :sorry:
    වතුර මෝටරේ හරි ඒ වගේ ගොඩක් කරන්ට් එක යන එකක් දැම්ම ගමං ට්‍රිප් සුවිච් එක ඕෆ් වෙනව :( :(
    කොරගන්න දෙයක් නැති තැන ගලෝල කෙලින්ම කරන්ට් එක ගන්නව :dull: :dull:
    හෙන ගහපු දාක තමා කෙලවෙන්නෙ :dull: :dull:

    merennada yako hadanne. Water Motor ekata wenama line ekak deepan.
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    maxresdefault.jpg


    Apeth tibe crabtree parna ekak. Awrudu 20k wthra tiba. Me lagadi maru kala..dn mcp da manwda ne ene..?
    Kevilton nan hoda na bn. Orange, chint awlak na.

    Man chint ekak dme thma nan awlak na. Life time wornty tynwa.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ape diha thiyenen cherry kiyala ekak dakina dakina eka kiyanne hondama ekak kiyala wedath a awgema thama, eey pereda leak ekak thibila trip eka on karagandama beruwa hitiye, eka dial ekak kiwwa leak ekak kiyala, passe ape ekek awilla pichicha cfl tika galawala, themena thenaka bulb ekai holder ekaki galawala giya ada wenkan awulak ne