Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමේදි උඹලගෙ Official Page එකෙන්ම ඇත්ත පිලි ගත්තා

මට මඩක් ගැහුවා නෙවෙයි බන්.. උඹලා ගොන්නු වුනා

මම eClub එකෙන් අයින් වුන හේතුව මීට කලින් post වලින් දාලා තියෙනවා. මුල ඉඳලා උඹලා කිව්ව බොරු ටික

1. පෙරේදා වෙනකන් මම eClub ආයතනයෙන් ඉගෙන ගත්ත student කෙනෙක්.

2. අත්තනායකගෙ කෝල් එකෙන් පස්සෙ මම මුදල් වංචාවක් නිසා ආයතනයෙන් ඉවත් කරපු Director කෙනෙක්.

3. අද ඉඳලා කලින් මම කිව්ව විදියටම උඹලා එක්ක වැඩ කරන්න බැරි නිසා මගේ Shares ටික උඹලට දීලා අයින් වුන eClub එකේ founder.

eClub සමාගම ආරම්භ කරේ මම තනියම. ඒකට අදාල Documents වල පිටපත් මම පහල දාලා තියෙනවා. A, B විදියට.

A - Image එකේ පැහැදිලිව තියෙනවා eClub International (pvt) Ltd අපේ ගෙදර Address දාලා මම පටන් ගත්ත විදිහ. මම විතරක් Director කෙනෙක් විදියට ඉඳගෙන.

B - Image එකේ තියෙනවා Shares වලින් 100%ක් මට තියෙන බව.

එතනින් එහාට..

Ganage Don Dulaj Kumara - B.Com (special) in Entrepreneurship Degree එකක් තියාගෙන Asia assets finance එකේ 30000 Basic එකට වැඩ කරපු කෙනාව Director කෙනෙක් විදියට company එකට ගත්ත Document එක සහ ඔහුගේ NIC පිටපත.

ඊලඟට..

Korale Arachchilage Roy Malcolm Perera - B.Com (special) (U.S.J) (M A A T)

Q-Net එකෙන් පටන්ගෙන LAC එකෙන් මිනිස්සු ලක්ශ ගානක සල්ලි ගසා කාපු, Mark - Wo කියන පිරමීඩ ව්‍යාපාරයේ Chairman වෙලා ඉඳලා මිනිස්සු අමාරුවේ දාපු පුද්ගලයව මගේ තියෙන නොදැනුවත්කම නිසා eClub එකේ Director කෙනෙක් විදියට ගත්ත Document එක සහ ඔහුගේ NIC පිටපත.

තුන් දෙනා එකට පටන් ගත්තා කියන එක බොරු කියලා ඔප්පු කරන්න මේක හොඳටම ඇති. ඒ වගේම අවුරුදු 20ක පොඩි එකෙක් පටන් ගත්ත බිස්නස් එක ඇතුලට සූක්ෂමව රිංගලා පටන් ගත්ත එකාට එලියට යන්න සලස්වපු එකෙන්ම උඹලා දෙන්න මොන තරම් කපටිද කියලා මිනිස්සුන්ට තේරෙනවා.

ඒ විතරක් නෙවෙයි මම මෙන්න මේ ප්‍රශ්නෙ අහනවා? ඔච්චර සුදුසුකම් නැති මගේ බිස්නස් එකට ඇයි පට්ට දැනුමක් තිබුන, උපාධිධාරී උඹලා දෙන්නා සෙට් වුනේ? තවමත් උන්ගෙ බොරු වලට අහු වෙලා ඉඳන් මිනිස්සු අන්දන eClub එකේ CCO සෙට් එක මේ ප්‍රශ්නෙ අහලා බලන්න්කො ඔයාලගෙ බොස්ලා දෙන්නගෙන්

අද උන්ගේ page එකෙන් දාපු post එකේ විදියට විවිධ හේතු ටිකක් නිසා මාව eClub එකෙන් ඉවත් කලාලු.. ඒ වගේම මං එක්ක ආයතනය පවත්වාගෙන යන්න බැරි වුනාලු. ඒ post එකේම Attached කරලා තියෙන letter එකේ තියෙනවා මගේ Shares එයාලට දීල ලක්ශ 20ක් අරගෙන මම අයින් වුනා කියලා. මුල ඉඳලා උන් කියපු ඔක්කොම බොරු කියලා උන්ම ඔප්පු කරලා පෙන්නනවා.

ඒ වගේම මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා මට කරන්න පුළුවන් දේ.

පිරමීඩ ගහලා හතර වටේටම නය වෙලා හිටපු රෝයි අංකල්ගෙ වයිෆ් සහ පොඩි උන් දෙන්නා ඉඳලාම දන්නවා අද තාත්තා පාරෙ බහින්නෙ එදා මම eClub එකට සම්බන්ධ කරගෙන ඒකෙ Chairman කරලා Income path එකක් හදලා දුන්න නිසා කියලා. ඒ වගේම ඒ කාලෙ මුලින්ම අපි කලේ Dropshipping course එකක්. Dropshipping course එක කරන්න අවශ්‍ය වෙන්නෙ ඒ සම්බන්ධ දැනුම සහ අත්දැකීම් බව ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඒක මට ඕනවටත් වඩා තිබුනා. ඒ වගේම ආයතනයක් පවත්වාගෙන යන්න ඕනෙ කොහොමද කියන එක මම හොඳට දන්නවා. අවුරුදු 3ක් වගේ කෙටි කාලෙකින් Equest Institute එක ලංකාවෙ ප්‍රධාන නගර පහක ශාකා දාලා ව්‍යාප්ත කරලා, ලමයි 25000කට වඩා පිරිසකට උගන්වලා 1000කට වඩා රෑකියා දීලා මම ඒකත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.

ඒ වගේම eClub එකෙන් මේ වෙනකන් රටට කරපු සේවාව මම කියන්න අවශ්‍ය නැහැ. මොකද පසුගිය මාසය පුරාම විවිධ අය ඒ ගැන post දාලා තිබුනා. ඒ වගේම මම කලින් දාපු post එකෙන් පස්සෙ මට ආව මැසේජ් වල Screeshot කිහිපයක් මම මේ post එකටම දාලා තියෙනවා. ඒකෙන් ඔප්පු වෙනවා eClub එකෙන් ලංකාවෙ තරුණ තරුණියන්ට කරපු සේවාව ගැන

මගේ අත්සන හොරෙන් ගහලා Dulaj Kumara සහ Roy Malcolm Perera එකතු වෙලා කරපු හොරකම බොරු කියලා ඔප්පු කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. මම ඒ දවස්වල අවුරුදු 20ක පොඩි එකෙක්. දැන් වගේ වුනානම් අද ඔයාලා දෙන්න ඉන්නෙ වෙනම තැනක. නමුත් ඒ වෙලාවෙ මට ඕන වුන එකම දේ හොරුන්ගෙන් ඉවත් වෙලා මගේ ගමනක් යන එක. ඒක මම කරලා ඉවරයි.

ඒ වගේම වැරදි සෙල්ලමකට මේ ඔයාල පැටලුනේ. මට මඩ ගහලා ඔයාලගෙ හොරකන් වහ ගන්න හිතනවනම් ඒක මේ පාර ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම මේ වෙලාවෙ පෙන්නන්න හදන්නෙ පට්ට Strong company එකක් කියලා උනාට යට ඉන්න පොඩි පිරමීඩ කාරෙයො ටික ඒක නැති කරලා ඉවරයි. උන්ගෙනුත් බාගයක් දැන් අයින් වෙලා තියෙන වෙලාවෙ ඉතුරු උන්ගෙන් හරි බඩ වියත රැක ගන්න මේ ගහන ගේම ගැන අනුකම්පා කරනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ..

බය වෙන්න එපා මම උඹලගේ ඔය පිරමීඩ ගුබ්බෑයම ඉල්ලන් එන්නෙ නෑ. හැබැයි මගෙන් වරදක් වුනා ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට. උඹලා වගේ හොරු ටිකකට ebay කියලා දුන්නා. ඒක මම අනිවා හරිගස්සන්නම්. ආයෙ උඹලට මිනිස්සු රවට්ටන්න තියෙන්නෙ නෑ..

[QUOTE="dilshan87, post: 28352778, member: 91015"] අන්තිමේදි උඹලගෙ Official Page එකෙන්ම ඇත්ත පිලි ගත්තා [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] මට මඩක් ගැහුවා නෙවෙයි බන්.. උඹලා ගොන්නු වුනා [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1.5/16/1f60d.png[/IMG] මම eClub එකෙන් අයින් වුන හේතුව මීට කලින් post වලින් දාලා තියෙනවා. මුල ඉඳලා උඹලා කිව්ව බොරු ටික [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f447.png[/IMG] 1. පෙරේදා වෙනකන් මම eClub ආයතනයෙන් ඉගෙන ගත්ත student කෙනෙක්. 2. අත්තනායකගෙ කෝල් එකෙන් පස්සෙ මම මුදල් වංචාවක් නිසා ආයතනයෙන් ඉවත් කරපු Director කෙනෙක්. 3. අද ඉඳලා කලින් මම කිව්ව විදියටම උඹලා එක්ක වැඩ කරන්න බැරි නිසා මගේ Shares ටික උඹලට දීලා අයින් වුන eClub එකේ founder. eClub සමාගම ආරම්භ කරේ මම තනියම. ඒකට අදාල Documents වල පිටපත් මම පහල දාලා තියෙනවා. A, B විදියට. A - Image එකේ පැහැදිලිව තියෙනවා eClub International (pvt) Ltd අපේ ගෙදර Address දාලා මම පටන් ගත්ත විදිහ. මම විතරක් Director කෙනෙක් විදියට ඉඳගෙන. B - Image එකේ තියෙනවා Shares වලින් 100%ක් මට තියෙන බව. එතනින් එහාට.. Ganage Don Dulaj Kumara - [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2FB.Com%2F%3Ffbclid%3DIwAR0R_XMnAAVxDb_35VreUr_q3ldWWVy2gF8uMa5nLISNmGok312cpoJJq1k&h=AT0fL9OGONIRN4Ht-WfAqbfmXPasCSsHcJG53HfI4l4D_BY2o5oDmW3q9wr921kfA8Se4fdzQ5vLIfoSUv_kw10pZbvIcesDdLWZQABUhz6dJbHH4JzrijLWFtiH92h3xg&__tn__=-UK-R&c[0]=AT3Du1h02WBQcdYPf50a_-Vzs3PQLSBc5P6bFfjAOmLK21Z0FRREIvp_-FxV44fxo40yyVX6T7Y_i8f19FN0kJvNdjXGExty1l0OU9U2UzkpDUt-Rk1uDwbo4qcjJS_CXNZEBXHbKpp8MoB4-liYpq7rMh0V0dUeBDBZB8f63umhOVFFWyQwbjcTdVSGGGTNhXnBag5mMSCcxg']B.Com[/URL] (special) in Entrepreneurship Degree එකක් තියාගෙන Asia assets finance එකේ 30000 Basic එකට වැඩ කරපු කෙනාව Director කෙනෙක් විදියට company එකට ගත්ත Document එක සහ ඔහුගේ NIC පිටපත. ඊලඟට.. Korale Arachchilage Roy Malcolm Perera - [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2FB.Com%2F%3Ffbclid%3DIwAR0biV9noSEjNDQs4T0RF5WhaqWaL4aVM85t9Z_KP8FoY9gTMHrAkFOv7xg&h=AT0fL9OGONIRN4Ht-WfAqbfmXPasCSsHcJG53HfI4l4D_BY2o5oDmW3q9wr921kfA8Se4fdzQ5vLIfoSUv_kw10pZbvIcesDdLWZQABUhz6dJbHH4JzrijLWFtiH92h3xg&__tn__=-UK-R&c[0]=AT3Du1h02WBQcdYPf50a_-Vzs3PQLSBc5P6bFfjAOmLK21Z0FRREIvp_-FxV44fxo40yyVX6T7Y_i8f19FN0kJvNdjXGExty1l0OU9U2UzkpDUt-Rk1uDwbo4qcjJS_CXNZEBXHbKpp8MoB4-liYpq7rMh0V0dUeBDBZB8f63umhOVFFWyQwbjcTdVSGGGTNhXnBag5mMSCcxg']B.Com[/URL] (special) (U.S.J) (M A A T) Q-Net එකෙන් පටන්ගෙන LAC එකෙන් මිනිස්සු ලක්ශ ගානක සල්ලි ගසා කාපු, Mark - Wo කියන පිරමීඩ ව්‍යාපාරයේ Chairman වෙලා ඉඳලා මිනිස්සු අමාරුවේ දාපු පුද්ගලයව මගේ තියෙන නොදැනුවත්කම නිසා eClub එකේ Director කෙනෙක් විදියට ගත්ත Document එක සහ ඔහුගේ NIC පිටපත. තුන් දෙනා එකට පටන් ගත්තා කියන එක බොරු කියලා ඔප්පු කරන්න මේක හොඳටම ඇති. ඒ වගේම අවුරුදු 20ක පොඩි එකෙක් පටන් ගත්ත බිස්නස් එක ඇතුලට සූක්ෂමව රිංගලා පටන් ගත්ත එකාට එලියට යන්න සලස්වපු එකෙන්ම උඹලා දෙන්න මොන තරම් කපටිද කියලා මිනිස්සුන්ට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි මම මෙන්න මේ ප්‍රශ්නෙ අහනවා? ඔච්චර සුදුසුකම් නැති මගේ බිස්නස් එකට ඇයි පට්ට දැනුමක් තිබුන, උපාධිධාරී උඹලා දෙන්නා සෙට් වුනේ? තවමත් උන්ගෙ බොරු වලට අහු වෙලා ඉඳන් මිනිස්සු අන්දන eClub එකේ CCO සෙට් එක මේ ප්‍රශ්නෙ අහලා බලන්න්කො ඔයාලගෙ බොස්ලා දෙන්නගෙන් [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] අද උන්ගේ page එකෙන් දාපු post එකේ විදියට විවිධ හේතු ටිකක් නිසා මාව eClub එකෙන් ඉවත් කලාලු.. ඒ වගේම මං එක්ක ආයතනය පවත්වාගෙන යන්න බැරි වුනාලු. ඒ post එකේම Attached කරලා තියෙන letter එකේ තියෙනවා මගේ Shares එයාලට දීල ලක්ශ 20ක් අරගෙන මම අයින් වුනා කියලා. මුල ඉඳලා උන් කියපු ඔක්කොම බොරු කියලා උන්ම ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේම මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා මට කරන්න පුළුවන් දේ. [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG][IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG] පිරමීඩ ගහලා හතර වටේටම නය වෙලා හිටපු රෝයි අංකල්ගෙ වයිෆ් සහ පොඩි උන් දෙන්නා ඉඳලාම දන්නවා අද තාත්තා පාරෙ බහින්නෙ එදා මම eClub එකට සම්බන්ධ කරගෙන ඒකෙ Chairman කරලා Income path එකක් හදලා දුන්න නිසා කියලා. ඒ වගේම ඒ කාලෙ මුලින්ම අපි කලේ Dropshipping course එකක්. Dropshipping course එක කරන්න අවශ්‍ය වෙන්නෙ ඒ සම්බන්ධ දැනුම සහ අත්දැකීම් බව ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඒක මට ඕනවටත් වඩා තිබුනා. ඒ වගේම ආයතනයක් පවත්වාගෙන යන්න ඕනෙ කොහොමද කියන එක මම හොඳට දන්නවා. අවුරුදු 3ක් වගේ කෙටි කාලෙකින් Equest Institute එක ලංකාවෙ ප්‍රධාන නගර පහක ශාකා දාලා ව්‍යාප්ත කරලා, ලමයි 25000කට වඩා පිරිසකට උගන්වලා 1000කට වඩා රෑකියා දීලා මම ඒකත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේම eClub එකෙන් මේ වෙනකන් රටට කරපු සේවාව මම කියන්න අවශ්‍ය නැහැ. මොකද පසුගිය මාසය පුරාම විවිධ අය ඒ ගැන post දාලා තිබුනා. ඒ වගේම මම කලින් දාපු post එකෙන් පස්සෙ මට ආව මැසේජ් වල Screeshot කිහිපයක් මම මේ post එකටම දාලා තියෙනවා. ඒකෙන් ඔප්පු වෙනවා eClub එකෙන් ලංකාවෙ තරුණ තරුණියන්ට කරපු සේවාව ගැන [IMG alt="😄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2b/1.5/16/1f604.png[/IMG] මගේ අත්සන හොරෙන් ගහලා Dulaj Kumara සහ Roy Malcolm Perera එකතු වෙලා කරපු හොරකම බොරු කියලා ඔප්පු කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. මම ඒ දවස්වල අවුරුදු 20ක පොඩි එකෙක්. දැන් වගේ වුනානම් අද ඔයාලා දෙන්න ඉන්නෙ වෙනම තැනක. නමුත් ඒ වෙලාවෙ මට ඕන වුන එකම දේ හොරුන්ගෙන් ඉවත් වෙලා මගේ ගමනක් යන එක. ඒක මම කරලා ඉවරයි. ඒ වගේම වැරදි සෙල්ලමකට මේ ඔයාල පැටලුනේ. මට මඩ ගහලා ඔයාලගෙ හොරකන් වහ ගන්න හිතනවනම් ඒක මේ පාර ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම මේ වෙලාවෙ පෙන්නන්න හදන්නෙ පට්ට Strong company එකක් කියලා උනාට යට ඉන්න පොඩි පිරමීඩ කාරෙයො ටික ඒක නැති කරලා ඉවරයි. උන්ගෙනුත් බාගයක් දැන් අයින් වෙලා තියෙන වෙලාවෙ ඉතුරු උන්ගෙන් හරි බඩ වියත රැක ගන්න මේ ගහන ගේම ගැන අනුකම්පා කරනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ.. [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] බය වෙන්න එපා මම උඹලගේ ඔය පිරමීඩ ගුබ්බෑයම ඉල්ලන් එන්නෙ නෑ. හැබැයි මගෙන් වරදක් වුනා ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට. උඹලා වගේ හොරු ටිකකට ebay කියලා දුන්නා. ඒක මම අනිවා හරිගස්සන්නම්. ආයෙ උඹලට මිනිස්සු රවට්ටන්න තියෙන්නෙ නෑ.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom