eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    දන්න තැනක් ගැන නොදන්න කතාවක්..
    Eclub business college හැදුන හැටි..
    Logo ,මූනු එක්කම දාන්නෙ මම බය නැති නිසා. උඹලගෙ ලීගල් ඇක්ශන් මට ගනින් පුළුවන්නම් 😁
    මං මුලින්ම මේක වෙනවා කිව්වෙ 2020 👇

    eClub International pvt (Ltd) මම තනියම Register කලේ 2017 අවුරුද්දෙ. ebay selling ගැන කෝස් එකක් කරන්න හිතාගෙන ඒ කාලෙ තිබුන දැනුමෙන් මේක පටන් ගත්තා. පස්සෙ පානදුර හිටපු මගේ යාලුවෙක් වුන Dulaj Kumara ඒ දවස්වල නිතරම වගේ මාත් එක්ක බිස්නස් ගැන කතා කලා. ඉතින් මම මගේ වැඩේට මිනිහටත් කතා කලා. ඒ විදියට 2018 අපි eClub එක පටන් ගත්තා.
    eClub එකට රෝයි එකතු වුන හැටි.
    ටික කාලෙයක් දුලාජ් එක්ක කෝස් එක කරගෙන යද්දි දුලාජ් මට අලුත් කෙනෙක් අදුන්වලා දෙනවා. "රෝයි සර්" කියලා තමයි මිනිහව මම අදුර ගන්නෙ. පස්සෙ දුලාජ්ගෙ යෝජනාවක් එක්ක රෝයි eClub එකේ Director කෙනෙක් විදියට සම්බන්ධ වෙනවා. මට තිබුන 100% Shares රෝයි සහ දුලාජ් දෙන්නටත් බෙදලා දුන්න. ටික ටික රෝයි මට නොදැනිම Company එකේ Control එක මිනිහා අතට ගත්තා. එහෙම වෙන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමයි මට බිස්නස් ගැන ලොකු දැනුමක් ඒ කාලෙ තිබුනෙ නෑ. අනිත් එක රෝයිගෙ වයසත් එක්ක මිනිහා නිකන්ම අපි තුන් දෙනා අතරෙ ප්‍රධානියා වුනා.
    රෝයි එක්ක Facebook එකේ photo දැම්ම ගමන් මට වටෙන් පිටෙන් කෝල් එන්න ගත්තා උඹ පටන් ගත්ත Company එකට ඇයි පිරමීඩ කාරයෙක් ගාව ගත්තෙ කියලා. මම ලොකුවට ගනන් ගත්තෙ නෑ. පස්සෙ මට දැන ගන්න ලැබුන ලංකාවෙ ලොකුවටම ගියපු Local Ad click, Mark-Wo කියන පිරමීඩ දෙකම මිනිහ කරපු බිස්නස් කියලා. දැන් ඉන්න උන් මිනිහා ගැන දන්නෙ නැත්තෙ ඒ කාලෙ පොරගෙ වැඩ වලට අහු වුන උන් පට්ට නාකි පොරවල්, හමුදාවෙ කොල්ලො සහ ගම් වල දුප්පත් මිනිස්සු. ඒ නිසා Facebook එකේ එහෙම ඒ දේවල් Share වෙන්නෙ නෑ. ඒ වෙද්දි මම පරක්කු වැඩි. මොකද දුලාජ් ඒ වෙද්දිත් සම්පූර්ණයෙන්ම ‍රෝයි කියන විදියට වැඩ කරන ගමන් හිටියෙ. මම රෝයි අදුර ගද්දි පට්ට විදියට එයා ණය වෙලා, හිර වෙලා හිටියෙ. ඒ කාලෙ මම eBay කරලා ගත්ත සල්ලි වලිනුත් මම මිනිහට දීලා තියෙනවා ණය ගෙවන්න. ටික ටික ඔය ප්‍රශ්න එක්ක අපි වැඩ කරගෙන ගිහින් eClub පානදුර ඔෆිස් එක දැම්ම. ඒවෙද්දි වැඩ කරන්නත් 30ක විතර සෙට් එකක් හිටියා. කෝස් එකට හැම සතියෙම ලමයි ගොඩක් ආවා. මට ඕන උනේ මාසෙට ලමයි 100කට විතර කෝස් එක කරලා ඒ සෙට් එකත් ගොඩ දාගෙන ගමනක් යන්න. නමුත් අනිත් දෙන්නට ඕන උනේ එන අය ගොඩ දාන්න නෙවෙයි. පුළුවන් තරම් ලමයි කෝස් එකට අරන් සල්ලි හොයන්න. මම ඒ වෙලාවෙ කිව්වා ebay එක එහෙම කරන්න ගියොත් කෙල වෙනවා කියලා. ඒත් එයාලගෙ උත්තරේ වුනේ “කම්පැනි එක වැහුවත් අපිට ලොකු ගානක් ගන්න පුළුවන්" කියන එක. ඉතින් මම නම දාපු කම්පැනි එකට එහෙම වෙනවට මම කැමති වුනේ නෑ.
    ආයෙ දවසක් රෝයි තව කෝස් එකක් පටන් ගමු කිව්වා. සනත් ගමගේ එක්ක සෙට් වෙලා කරන්නෙ වෙන්නෙ කිව්වා. මේ වෙද්දි මම දැනගෙන හිටියා කලින් Mark-wo එකේ මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කෑවෙ Success Poem කියලා Personal development Training එකකින් කියලා. මේත් ඒකම නිසා මම එතනදි මේකට තදින්ම විරුද්ධ වුනා. ඔතනින් ඇති වුන ප්‍රශ්නෙ එක්ක මට ඕන උනා තනියම මේක කරගෙන යන්න. ඒත් ඒ වෙද්දි රෝයි සහ දුලාජ් දෙන්නගෙ Shares වැඩි නිසා මට කරන්න දෙයක් තිබුනෙ නෑ.
    දවස් ගානක් හිතලා හිතලා මම ජීවිතේ අමාරුම තීරණයක් ගත්තා. ඒ තමයි මන්ම පටන් ගත්ත eClub එකෙන් අයින් වෙන එක. ඔය අතරෙ අර දෙන්න එක්ක එකතු වෙලා මගේ අත්සන හොරෙන් ගහලා ලක්ශ ගානක මුදල් වංචාවක් කලා. ඒකට ඒ වෙලාවෙ මම කරන්න ඕන දේ කලානම් අද මෙහෙම පෝස්ට් දාන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒත් මොකක්හරි කරුමෙකට මම ඒකට නීතිමය පියවර ගත්තෙ නැතුව කතා කරලා අයින් වුනා. අදටත් සතුටු වෙනවා ඒ පට්ට හොරුන්ගෙන් ගැලවුන එකට 🙏🙏
    මම අයින් වුනාට පස්සෙ වුන දේ 👇
    මම අයින් වෙද්දි වැඩ කරපු අයගෙන් සෙට් එකක් මාත් එක්කම අයින් වුනා. ඉතුරු වුන සෙට් එකට මීටින් එකක් තියලා රෝයි අලුත් කතාවක් හැදුවා. ඒ තමයි දිනිසු කියන්නෙ eClub එකේ student කෙනෙක් කියන එක. මාව ඒකෙන් අයින් කලා කියන එක 😂 තවමත් රෝයිව දෙයියෙක් වගේ අදහන eclub එකේ පොඩි මල්ලිලා නංගිලා හිතන් ඉන්නෙ එහෙම. හැබැයි තමන් ඉන්නෙ පට්ට හොරෙක් එක්ක කියලා උඹලා දන්නෙ නෑ. මේ පෝස්ට් එක දාන්නෙ අන්න ඒ දැනුවත් කිරීම කරන්න. මම අයින් උනාට පස්සෙ රෝයිට ඕන විදියට සනත් ගමගේ එක්ක අර කිව්ව Training එක eClub එක ඇතුලේ පටන් ගත්තා. ඒක තමයි දැන් ඔය PWS කියලා කරන්නෙ. මම උන්ට උගන්නලා ආව ebay selling වලින්, කෝස් එකට එන ළමයින්ට මුන් Scam ගහන්න පුරුදු කලා. ඔය වාහන ගෙනාපු උන්ගෙන් 90%ක්ම Scam ගහලා ගෙනාවෙ කියලා මම දන්නවා. පස්සෙ ඒක පෙන්නලා කෝස් එකට unlimited කට්ටිය අරගෙන ebay එකේ කොස් කොල, අඹ කොල විකුනලා ebay site එක ඇතුලෙ Ceylon products වලට තිබුන demand එක සම්පූර්ණයෙන්ම නැති කලා.
    CCO කියලා උන් ටිකක් හැදුවා. 25000 දීලා ebay කෝස් එක කරන්න එන උන්ට CCO වෙන්නනම් තව 35000ක් දීලා PWS එකට යන්න ඕන. ඒකෙන් ඔලුව සුද්ද කරලා උන්ට කියලා ebay කෝස් එකට තව සෙට් එකක් අරගෙන ආයෙත් උන්ගෙනුත් 35000ක් ගන්නවා. දැන් සම්පූර්ණයෙන්ම ගහන්නෙ Pyramid Scheme එකක්. එක පැත්තකින් දුකන් උඹලා මම පටන් ගත්ත Company එකට කල දේට. තව පැත්තකින් සතුටුයි උඹලගෙන් අයින් වෙලා තනියම ගමනක් ආපු එකට.
    එකට ඉඳපු මට මෙහෙම ගේමක් දුන්නනම් උන් ලගට ගොඩ යන්න හිතාගෙන යන උඹලට වෙන දේ ඉතින් හිතා ගනිල්ලා.. දැන් එයි රෙදි උස්සන් ඔලු හෝදපු කැම්පස් සෙට් එකයි උන්ගේ පැටවු ටිකයි.. දවසක් එනවා කලකම් පලදෙන.. එදාට උඹලගෙ ඔය Campaign වලින් ඒවා වහන්න බෑ.. 👌👌👌
    eClub ගැන තව විස්තර ඕනෙනම් අහන්න. ගිහින් කෙලවුන උන් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න පුළුවන් විදියට උදව්වක් දෙන්නම්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    Muge pamporiya balahan eka asse

    image.png
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    මම Equest International එක පටන් ගත්තෙ මගේ පාඩුවේ කරන් යන්න. ඒක කරන්න දෙන්නෙත් නැත්නම් මට වෙන කරන්න දෙයක් නෑ. ඒ වගේම අපි මේ Industry එකට ආදරේ කරනවා. ඒ නිසා පිරමීඩ කාරෙයො සෙට් එකකට මේක නැති කරන්න දෙන්නෙ නෑ.

    - Course karayonge waliyak bn

    Mokakda yako ghost kiyanne?
    Wordpress Wge CMS ekak bn. eka Normal Hosting wala Host kranna ba VPS ekak ma one. Drag and Drop ba Coding ma kranna one
    ------ Post added on Nov 14, 2022 at 10:20 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Muge pamporiya balahan eka asse

    image.png
    අම්මෝ CMS එකක් ගැන නේද මේ කියලා තියෙන්නෙ
    එකෙක් නැද්ද ෆ්‍රී ටියුටෝරියල් එකක් හදලා යූටියුබ් එකට දාල මූට ලින්ක් එක යවන්න
     
    Last edited:

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    අම්මෝ CMS එකක් ගැන නේද මේ කියලා තියෙන්නෙ
    එකෙන් නැද්ද ෆ්‍රී ටියුටෝරියල් එකක් හදලා යූටියුබ් එකට දාල මූට ලින්ක් එක යවන්න
    course karayo tikak areas pirimahagannawa wage neda ban
     
    • Like
    Reactions: Avishka Indula

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    mokakda ban oya club eken sirawata karanne? illegal place ekakda?
    facebook eketh hena post wagayak dakka..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දන්න තැනක් ගැන නොදන්න කතාවක්..
    Eclub business college හැදුන හැටි..
    Logo ,මූනු එක්කම දාන්නෙ මම බය නැති නිසා. උඹලගෙ ලීගල් ඇක්ශන් මට ගනින් පුළුවන්නම් 😁
    මං මුලින්ම මේක වෙනවා කිව්වෙ 2020 👇

    eClub International pvt (Ltd) මම තනියම Register කලේ 2017 අවුරුද්දෙ. ebay selling ගැන කෝස් එකක් කරන්න හිතාගෙන ඒ කාලෙ තිබුන දැනුමෙන් මේක පටන් ගත්තා. පස්සෙ පානදුර හිටපු මගේ යාලුවෙක් වුන Dulaj Kumara ඒ දවස්වල නිතරම වගේ මාත් එක්ක බිස්නස් ගැන කතා කලා. ඉතින් මම මගේ වැඩේට මිනිහටත් කතා කලා. ඒ විදියට 2018 අපි eClub එක පටන් ගත්තා.
    eClub එකට රෝයි එකතු වුන හැටි.
    ටික කාලෙයක් දුලාජ් එක්ක කෝස් එක කරගෙන යද්දි දුලාජ් මට අලුත් කෙනෙක් අදුන්වලා දෙනවා. "රෝයි සර්" කියලා තමයි මිනිහව මම අදුර ගන්නෙ. පස්සෙ දුලාජ්ගෙ යෝජනාවක් එක්ක රෝයි eClub එකේ Director කෙනෙක් විදියට සම්බන්ධ වෙනවා. මට තිබුන 100% Shares රෝයි සහ දුලාජ් දෙන්නටත් බෙදලා දුන්න. ටික ටික රෝයි මට නොදැනිම Company එකේ Control එක මිනිහා අතට ගත්තා. එහෙම වෙන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමයි මට බිස්නස් ගැන ලොකු දැනුමක් ඒ කාලෙ තිබුනෙ නෑ. අනිත් එක රෝයිගෙ වයසත් එක්ක මිනිහා නිකන්ම අපි තුන් දෙනා අතරෙ ප්‍රධානියා වුනා.
    රෝයි එක්ක Facebook එකේ photo දැම්ම ගමන් මට වටෙන් පිටෙන් කෝල් එන්න ගත්තා උඹ පටන් ගත්ත Company එකට ඇයි පිරමීඩ කාරයෙක් ගාව ගත්තෙ කියලා. මම ලොකුවට ගනන් ගත්තෙ නෑ. පස්සෙ මට දැන ගන්න ලැබුන ලංකාවෙ ලොකුවටම ගියපු Local Ad click, Mark-Wo කියන පිරමීඩ දෙකම මිනිහ කරපු බිස්නස් කියලා. දැන් ඉන්න උන් මිනිහා ගැන දන්නෙ නැත්තෙ ඒ කාලෙ පොරගෙ වැඩ වලට අහු වුන උන් පට්ට නාකි පොරවල්, හමුදාවෙ කොල්ලො සහ ගම් වල දුප්පත් මිනිස්සු. ඒ නිසා Facebook එකේ එහෙම ඒ දේවල් Share වෙන්නෙ නෑ. ඒ වෙද්දි මම පරක්කු වැඩි. මොකද දුලාජ් ඒ වෙද්දිත් සම්පූර්ණයෙන්ම ‍රෝයි කියන විදියට වැඩ කරන ගමන් හිටියෙ. මම රෝයි අදුර ගද්දි පට්ට විදියට එයා ණය වෙලා, හිර වෙලා හිටියෙ. ඒ කාලෙ මම eBay කරලා ගත්ත සල්ලි වලිනුත් මම මිනිහට දීලා තියෙනවා ණය ගෙවන්න. ටික ටික ඔය ප්‍රශ්න එක්ක අපි වැඩ කරගෙන ගිහින් eClub පානදුර ඔෆිස් එක දැම්ම. ඒවෙද්දි වැඩ කරන්නත් 30ක විතර සෙට් එකක් හිටියා. කෝස් එකට හැම සතියෙම ලමයි ගොඩක් ආවා. මට ඕන උනේ මාසෙට ලමයි 100කට විතර කෝස් එක කරලා ඒ සෙට් එකත් ගොඩ දාගෙන ගමනක් යන්න. නමුත් අනිත් දෙන්නට ඕන උනේ එන අය ගොඩ දාන්න නෙවෙයි. පුළුවන් තරම් ලමයි කෝස් එකට අරන් සල්ලි හොයන්න. මම ඒ වෙලාවෙ කිව්වා ebay එක එහෙම කරන්න ගියොත් කෙල වෙනවා කියලා. ඒත් එයාලගෙ උත්තරේ වුනේ “කම්පැනි එක වැහුවත් අපිට ලොකු ගානක් ගන්න පුළුවන්" කියන එක. ඉතින් මම නම දාපු කම්පැනි එකට එහෙම වෙනවට මම කැමති වුනේ නෑ.
    ආයෙ දවසක් රෝයි තව කෝස් එකක් පටන් ගමු කිව්වා. සනත් ගමගේ එක්ක සෙට් වෙලා කරන්නෙ වෙන්නෙ කිව්වා. මේ වෙද්දි මම දැනගෙන හිටියා කලින් Mark-wo එකේ මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කෑවෙ Success Poem කියලා Personal development Training එකකින් කියලා. මේත් ඒකම නිසා මම එතනදි මේකට තදින්ම විරුද්ධ වුනා. ඔතනින් ඇති වුන ප්‍රශ්නෙ එක්ක මට ඕන උනා තනියම මේක කරගෙන යන්න. ඒත් ඒ වෙද්දි රෝයි සහ දුලාජ් දෙන්නගෙ Shares වැඩි නිසා මට කරන්න දෙයක් තිබුනෙ නෑ.
    දවස් ගානක් හිතලා හිතලා මම ජීවිතේ අමාරුම තීරණයක් ගත්තා. ඒ තමයි මන්ම පටන් ගත්ත eClub එකෙන් අයින් වෙන එක. ඔය අතරෙ අර දෙන්න එක්ක එකතු වෙලා මගේ අත්සන හොරෙන් ගහලා ලක්ශ ගානක මුදල් වංචාවක් කලා. ඒකට ඒ වෙලාවෙ මම කරන්න ඕන දේ කලානම් අද මෙහෙම පෝස්ට් දාන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒත් මොකක්හරි කරුමෙකට මම ඒකට නීතිමය පියවර ගත්තෙ නැතුව කතා කරලා අයින් වුනා. අදටත් සතුටු වෙනවා ඒ පට්ට හොරුන්ගෙන් ගැලවුන එකට 🙏🙏
    මම අයින් වුනාට පස්සෙ වුන දේ 👇
    මම අයින් වෙද්දි වැඩ කරපු අයගෙන් සෙට් එකක් මාත් එක්කම අයින් වුනා. ඉතුරු වුන සෙට් එකට මීටින් එකක් තියලා රෝයි අලුත් කතාවක් හැදුවා. ඒ තමයි දිනිසු කියන්නෙ eClub එකේ student කෙනෙක් කියන එක. මාව ඒකෙන් අයින් කලා කියන එක 😂 තවමත් රෝයිව දෙයියෙක් වගේ අදහන eclub එකේ පොඩි මල්ලිලා නංගිලා හිතන් ඉන්නෙ එහෙම. හැබැයි තමන් ඉන්නෙ පට්ට හොරෙක් එක්ක කියලා උඹලා දන්නෙ නෑ. මේ පෝස්ට් එක දාන්නෙ අන්න ඒ දැනුවත් කිරීම කරන්න. මම අයින් උනාට පස්සෙ රෝයිට ඕන විදියට සනත් ගමගේ එක්ක අර කිව්ව Training එක eClub එක ඇතුලේ පටන් ගත්තා. ඒක තමයි දැන් ඔය PWS කියලා කරන්නෙ. මම උන්ට උගන්නලා ආව ebay selling වලින්, කෝස් එකට එන ළමයින්ට මුන් Scam ගහන්න පුරුදු කලා. ඔය වාහන ගෙනාපු උන්ගෙන් 90%ක්ම Scam ගහලා ගෙනාවෙ කියලා මම දන්නවා. පස්සෙ ඒක පෙන්නලා කෝස් එකට unlimited කට්ටිය අරගෙන ebay එකේ කොස් කොල, අඹ කොල විකුනලා ebay site එක ඇතුලෙ Ceylon products වලට තිබුන demand එක සම්පූර්ණයෙන්ම නැති කලා.
    CCO කියලා උන් ටිකක් හැදුවා. 25000 දීලා ebay කෝස් එක කරන්න එන උන්ට CCO වෙන්නනම් තව 35000ක් දීලා PWS එකට යන්න ඕන. ඒකෙන් ඔලුව සුද්ද කරලා උන්ට කියලා ebay කෝස් එකට තව සෙට් එකක් අරගෙන ආයෙත් උන්ගෙනුත් 35000ක් ගන්නවා. දැන් සම්පූර්ණයෙන්ම ගහන්නෙ Pyramid Scheme එකක්. එක පැත්තකින් දුකන් උඹලා මම පටන් ගත්ත Company එකට කල දේට. තව පැත්තකින් සතුටුයි උඹලගෙන් අයින් වෙලා තනියම ගමනක් ආපු එකට.
    එකට ඉඳපු මට මෙහෙම ගේමක් දුන්නනම් උන් ලගට ගොඩ යන්න හිතාගෙන යන උඹලට වෙන දේ ඉතින් හිතා ගනිල්ලා.. දැන් එයි රෙදි උස්සන් ඔලු හෝදපු කැම්පස් සෙට් එකයි උන්ගේ පැටවු ටිකයි.. දවසක් එනවා කලකම් පලදෙන.. එදාට උඹලගෙ ඔය Campaign වලින් ඒවා වහන්න බෑ.. 👌👌👌
    eClub ගැන තව විස්තර ඕනෙනම් අහන්න. ගිහින් කෙලවුන උන් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න පුළුවන් විදියට උදව්වක් දෙන්නම්

    Ah me anith pons. Muth ekama thama karanne.