Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

𝐞𝐂𝐥𝐮𝐛 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය.

සමාජ මාධ්‍යජාල භාවිත කරමින් පසුගිය දිනවල කිහිප දෙනෙකු විසින් සංවිධානාත්මකව සහ ද්වේශ සහගතව සිදුකල සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය සම්බන්දයෙන් කෙරෙන විශේෂ ප්‍රකාශය.

eClub Business College යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට කටයුතු කරන සීමාසහිත පුද්ගලික සමාගමකි. 2017 වසරේදී සංස්ථාපනය කොට 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී සිසුන් පස් දෙනෙකුගෙන් පාඨමාලාවන් ආරම්භ කළ අප වසර හතරක් වැනි කෙටි කාලයක් තුළදී සිසුන් 80,000 ට වැඩි පිරිසකට ඉගැන්වීම් කරමින් විශාල සිසු ජනප්‍රසාදයක් ලබාගත් ආයතනයකි.

සමාගම ආරම්භ කලේ තිදෙනෙකුගෙන් වන අතර ඔවුන් පහත පරිදි විය.

01. රෝයි මැල්කම් පෙරේරා

𝐌𝐚𝐧𝐚𝐠𝐢𝐧𝐠 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫

𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) (𝑼𝑺𝑱), 𝑴𝑨𝑨𝑻, 𝑳𝑰𝑪𝑨

02. දුලාජ් කුමාර

𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫- 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧

𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) 𝒊𝒏 𝑬𝒏𝒕𝒓𝒆𝒑𝒓𝒆𝒏𝒆𝒖𝒓𝒔𝒉𝒊𝒑 (𝑲𝒆𝒍’𝒚𝒂), 𝑪𝑰𝑴𝑨

03.දිනිසු ඉන්ද්‍ර චාප

(සා/පෙළ පෙනී සිටි)

අධ්‍යාපන සුදුසුකම් වල පරතරයන්, ආකල්පමය පරතරයන්, පවුල් පසුබිම් වල පරතරයන්, අධ්‍යාපන ආයතනයකට නොගැලපෙන නොහොබිනා හැසිරීම්, අත්දැකීම් වල පරතරයන් වැනි හේතු නිසා දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා සමග මෙම ආයතනය පවත්වාගෙන යාම ඉතා අසීරු කාරණයක් විය. එසේම මොහු අප ආයතනය තුල සිටියදීම ආයතනයට නොදන්වා පුද්ගලිකව ගාල්ල ප්‍රදේශයේ දී වෙනම ආයතනයක් ආරම්භ කර තිබූ නිසා මෙන්ම ඉහත සඳහන් කළ කරුණු හේතු කොටගෙන ඔහුව අප ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී සියලුම නීතියානුකූල අවශ්‍යතාවයන් සපුරමින් එම මොහොතේ ආයතනය තිබූ මට්ටමට අනුව ගෙවිය යුතු මුදලටත් වඩා වැඩි මුදලක් (ලක්ශ 20ක්) ගෙවමින් නීතියානුකූලව ඉවත් කරන ලදී. එහිදී සියලු නීතියානුකූල ලියකියවිලි වල අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුගේම අත්අකුරින් ලියා අප හට ලබාදුන් ලිපියද මේ සමග පළකර ඇත.

ඔහුගේ ඉවත් වීමෙන් පසු eClub Business College ආයතනය ඉතාමත්ම ඉහල දියුණුවක් ලැබූ අතර ආයතනයේ පාඨමාලා අධ්‍යයනය කළ සිසුන් ද ඔවුන්ගේ අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම ඉහල මට්ටමින් සාර්ථක කර ගන්නා ලදී. ඔහු ඉවත්වන මොහොත වන විට ආයතනය සතුව කිසිදු වත්කමක් නොතිබුනත් ඔහුගේ ඉවත් වීමෙන් පසු මිලියන 1,000 කට වැඩි වත්කම් සහිත ආයතනයක් බවට අද වන විට පත්කිරීමට අප සමත් වී සිටිමු.

අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉගැන්වීම් කරමින් ශ්‍රී ලාංකික තාරුණ්‍යය අන්තර්ජාල ව්‍යාපාර අවස්ථාවන්ට යොමුකරමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කළා පමණක් නොව අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එනම් Dollars ශ්‍රී ලංකාවට ගෙන එමින් අති විශාල කර්තව්‍යයක් අප ඉටු කරමින් සිටිමු.

අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779)

ඒ අනුව අප ආයතනය රජයට විශාල බද්දක් ගෙවමින්, ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය Dollars වලින් උපයා දෙමින් ශ්‍රී ලාංකික තාරුන්‍යය නිවැරදිව අන්තර්ජාල ව්‍යවසායකත්වයට යොමු කරමින් ඔවුන්ගේ මනස ගොඩනැගීම සඳහා විවිධ වැඩමුළු සහ පාඨමාලාවන් සිදුකරමින් ශ්‍රී ලංකා රජයට මෙන්ම ශ්‍රී ලාංකික තරුණ පරපුරට විශාල මෙහෙයක් ඉටුකරමින් සිටී.

වර්ථමානයේදී eClub Business College ආයතනය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සහ දොළොස් දෙනෙකුගෙන් සමන්විත කළමණාකරන මණ්ඩලයකින් සහ විසි දෙනකුගෙන් සමන්විත විධායක කමිටුවකින් මෙහෙයවනු ලබන ආයතනයකි. මෙම සියලුම අය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලවල මෙන්ම පිළිගත් වෙනත් වෘත්තීය ආයතන වල උපාධිධාරීන් මෙන්ම එම ක්ෂේත්‍ර වලට අදාල ඉතා ඉහළ අත්දැකීම් වලින් සමන්විත අය වෙයි.

මීට අමතරව අපගේ පාඨමාලාවන් ඉගැන්වීම සඳහා 75 කට වැඩි පූර්ණ සුදුසුකම් ලැබූ උපාධිධාරී දේශක මඩුල්ලක් මෙන්ම 1,200 කට වැඩි පාඨමාලා උපදේශකවරුන් Course Consulting Officers( CCO) සහ 25 කට වැඩි අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද සිටී.

සෑම මොහොතකම අප ආයතනයේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ අපව විශ්වාස කර අප වෙත පැමිණෙන සිසුන් හට උපරිම සේවාවක් ලබා දීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට පාඨමාලාව අවසාන කිරීමෙන් පසු ද පුනරීක්ෂණ පන්ති මෙන්ම යාවත්කාලීන තොරතුරු ද ලබාදෙමින් වසරක කාලයක් නොමිලේ සේවා සපයනු ලැබේ.

ආයතනයක් වශයෙන් අපට සිදු කළ හැක්කේ මෙසේ අපගේ සිසුන්හට උපරිම සේවාවක් ලබාදීම පමණි. එම සිසුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාව, ඔවුන්ගේ කැපවීම, ඔවුන් මේ වෙනුවෙන් යොදවන කාලය සහ ඔවුන්ට තිබෙන වුවමනාව මතයි. එනම් සිසුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් කටයුතු කරන ආකාරය මතයි. සිසුන්ගෙ සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට ද වැඩි වගකීමක් තිබෙන්නේ එම සිසුවා මතයි.

දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා අප ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් දිගින් දිගටම සමාජ මාධ්‍යජාල භාවිත කරමින් අප සම්බන්ධයෙන් කරන වැරදි ප්‍රකාශයන් සඳහා නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමක් ලෙසට මෙය පළ කරන ලදී.

තවදුරටත් අප ආයතනය සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරක් දැනගැනීමට ඕනෑම පාර්ශවයකට අවශ්‍ය නම් සදුදා හැර අනෙකුත් ඕනෑම දිනයක කාර්යාල වේලාවන් තුල දී අපගේ ආයතනයට පැමිණ නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙසට අප ඉල්ලා සිටිමු.

[ATTACH=full]189719[/ATTACH]

[QUOTE="PrameshD.12, post: 28352796, member: 574619"] 𝐞𝐂𝐥𝐮𝐛 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය. සමාජ මාධ්‍යජාල භාවිත කරමින් පසුගිය දිනවල කිහිප දෙනෙකු විසින් සංවිධානාත්මකව සහ ද්වේශ සහගතව සිදුකල සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය සම්බන්දයෙන් කෙරෙන විශේෂ ප්‍රකාශය. eClub Business College යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට කටයුතු කරන සීමාසහිත පුද්ගලික සමාගමකි. 2017 වසරේදී සංස්ථාපනය කොට 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී සිසුන් පස් දෙනෙකුගෙන් පාඨමාලාවන් ආරම්භ කළ අප වසර හතරක් වැනි කෙටි කාලයක් තුළදී සිසුන් 80,000 ට වැඩි පිරිසකට ඉගැන්වීම් කරමින් විශාල සිසු ජනප්‍රසාදයක් ලබාගත් ආයතනයකි. සමාගම ආරම්භ කලේ තිදෙනෙකුගෙන් වන අතර ඔවුන් පහත පරිදි විය. 01. රෝයි මැල්කම් පෙරේරා 𝐌𝐚𝐧𝐚𝐠𝐢𝐧𝐠 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) (𝑼𝑺𝑱), 𝑴𝑨𝑨𝑻, 𝑳𝑰𝑪𝑨 02. දුලාජ් කුමාර 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫- 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) 𝒊𝒏 𝑬𝒏𝒕𝒓𝒆𝒑𝒓𝒆𝒏𝒆𝒖𝒓𝒔𝒉𝒊𝒑 (𝑲𝒆𝒍’𝒚𝒂), 𝑪𝑰𝑴𝑨 03.දිනිසු ඉන්ද්‍ර චාප (සා/පෙළ පෙනී සිටි) අධ්‍යාපන සුදුසුකම් වල පරතරයන්, ආකල්පමය පරතරයන්, පවුල් පසුබිම් වල පරතරයන්, අධ්‍යාපන ආයතනයකට නොගැලපෙන නොහොබිනා හැසිරීම්, අත්දැකීම් වල පරතරයන් වැනි හේතු නිසා දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා සමග මෙම ආයතනය පවත්වාගෙන යාම ඉතා අසීරු කාරණයක් විය. එසේම මොහු අප ආයතනය තුල සිටියදීම ආයතනයට නොදන්වා පුද්ගලිකව ගාල්ල ප්‍රදේශයේ දී වෙනම ආයතනයක් ආරම්භ කර තිබූ නිසා මෙන්ම ඉහත සඳහන් කළ කරුණු හේතු කොටගෙන ඔහුව අප ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී සියලුම නීතියානුකූල අවශ්‍යතාවයන් සපුරමින් එම මොහොතේ ආයතනය තිබූ මට්ටමට අනුව ගෙවිය යුතු මුදලටත් වඩා වැඩි මුදලක් (ලක්ශ 20ක්) ගෙවමින් නීතියානුකූලව ඉවත් කරන ලදී. එහිදී සියලු නීතියානුකූල ලියකියවිලි වල අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුගේම අත්අකුරින් ලියා අප හට ලබාදුන් ලිපියද මේ සමග පළකර ඇත. ඔහුගේ ඉවත් වීමෙන් පසු eClub Business College ආයතනය ඉතාමත්ම ඉහල දියුණුවක් ලැබූ අතර ආයතනයේ පාඨමාලා අධ්‍යයනය කළ සිසුන් ද ඔවුන්ගේ අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම ඉහල මට්ටමින් සාර්ථක කර ගන්නා ලදී. ඔහු ඉවත්වන මොහොත වන විට ආයතනය සතුව කිසිදු වත්කමක් නොතිබුනත් ඔහුගේ ඉවත් වීමෙන් පසු මිලියන 1,000 කට වැඩි වත්කම් සහිත ආයතනයක් බවට අද වන විට පත්කිරීමට අප සමත් වී සිටිමු. අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉගැන්වීම් කරමින් ශ්‍රී ලාංකික තාරුණ්‍යය අන්තර්ජාල ව්‍යාපාර අවස්ථාවන්ට යොමුකරමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කළා පමණක් නොව අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එනම් Dollars ශ්‍රී ලංකාවට ගෙන එමින් අති විශාල කර්තව්‍යයක් අප ඉටු කරමින් සිටිමු. අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779) ඒ අනුව අප ආයතනය රජයට විශාල බද්දක් ගෙවමින්, ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය Dollars වලින් උපයා දෙමින් ශ්‍රී ලාංකික තාරුන්‍යය නිවැරදිව අන්තර්ජාල ව්‍යවසායකත්වයට යොමු කරමින් ඔවුන්ගේ මනස ගොඩනැගීම සඳහා විවිධ වැඩමුළු සහ පාඨමාලාවන් සිදුකරමින් ශ්‍රී ලංකා රජයට මෙන්ම ශ්‍රී ලාංකික තරුණ පරපුරට විශාල මෙහෙයක් ඉටුකරමින් සිටී. වර්ථමානයේදී eClub Business College ආයතනය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සහ දොළොස් දෙනෙකුගෙන් සමන්විත කළමණාකරන මණ්ඩලයකින් සහ විසි දෙනකුගෙන් සමන්විත විධායක කමිටුවකින් මෙහෙයවනු ලබන ආයතනයකි. මෙම සියලුම අය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලවල මෙන්ම පිළිගත් වෙනත් වෘත්තීය ආයතන වල උපාධිධාරීන් මෙන්ම එම ක්ෂේත්‍ර වලට අදාල ඉතා ඉහළ අත්දැකීම් වලින් සමන්විත අය වෙයි. මීට අමතරව අපගේ පාඨමාලාවන් ඉගැන්වීම සඳහා 75 කට වැඩි පූර්ණ සුදුසුකම් ලැබූ උපාධිධාරී දේශක මඩුල්ලක් මෙන්ම 1,200 කට වැඩි පාඨමාලා උපදේශකවරුන් Course Consulting Officers( CCO) සහ 25 කට වැඩි අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද සිටී. සෑම මොහොතකම අප ආයතනයේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ අපව විශ්වාස කර අප වෙත පැමිණෙන සිසුන් හට උපරිම සේවාවක් ලබා දීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට පාඨමාලාව අවසාන කිරීමෙන් පසු ද පුනරීක්ෂණ පන්ති මෙන්ම යාවත්කාලීන තොරතුරු ද ලබාදෙමින් වසරක කාලයක් නොමිලේ සේවා සපයනු ලැබේ. ආයතනයක් වශයෙන් අපට සිදු කළ හැක්කේ මෙසේ අපගේ සිසුන්හට උපරිම සේවාවක් ලබාදීම පමණි. එම සිසුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාව, ඔවුන්ගේ කැපවීම, ඔවුන් මේ වෙනුවෙන් යොදවන කාලය සහ ඔවුන්ට තිබෙන වුවමනාව මතයි. එනම් සිසුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් කටයුතු කරන ආකාරය මතයි. සිසුන්ගෙ සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට ද වැඩි වගකීමක් තිබෙන්නේ එම සිසුවා මතයි. දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා අප ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් දිගින් දිගටම සමාජ මාධ්‍යජාල භාවිත කරමින් අප සම්බන්ධයෙන් කරන වැරදි ප්‍රකාශයන් සඳහා නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමක් ලෙසට මෙය පළ කරන ලදී. තවදුරටත් අප ආයතනය සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරක් දැනගැනීමට ඕනෑම පාර්ශවයකට අවශ්‍ය නම් සදුදා හැර අනෙකුත් ඕනෑම දිනයක කාර්යාල වේලාවන් තුල දී අපගේ ආයතනයට පැමිණ නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙසට අප ඉල්ලා සිටිමු. [ATTACH type="full"]189719[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom