Eco bricks🧱

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    21DA4D94-8C39-4892-A498-63A8CF48ECB4.jpeg

    E6A8ED7E-6818-47BD-AA1E-78B4F9B77970.jpeg

    Mewalin bithhi bedapu aya innawada? Monada wasi awasi? Colombo awata ganne kohenda? Hoda baas lage contacts dannawada?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    වාසි
    1. ගේ ඇතුල කූල්
    2. ඉක්මනට බදින්න පුලුවන් (වැඩ ඉවරකරගන්න පුලුවන් ඉක්මනට )
    3. ගමේ අනිත් ගෙවල් වලට වඩා තනිකර වෙනස් (අමුතු ලුක් එකක්)
    4. බිත්ති කපරාරු කරන්න ඕනෙ නෑ

    අවාසි
    1. වැස්සට තෙමෙන bබිත්ති වලට හරි යන්නෙ නෑ
    2. ඕව බදින්න හොද එක්ස්පීරියන්ස් තියෙන බාසෙක් හොයාගන්න ඕනෙ
    3. බිත්ති අදුරු පාට නිසා ගේ ඇතුල කලුවර ගතිය වැඩී
    4. ඉලෙක්ට්‍රිකල් ස්වීච් ප්ලග්පොයින්ට් එන තැන් කලින්ම බලාගන්න ඕනෙ බිත්ති බදිනකොටම බට දාන නිසා (බිත්ති කඩන්න බෑ බට දාන්න)

    කොස්ට් එක ගැන අයිඩියාර් එකක් නෑ කොම්ලෝ
    උබට ඕනෙ නම් NERD එකට ගිහින් විස්තර ගන්න පුලුවන් (හදපු ගෙවල් තියෙනව එතන බලන්න) මේ දවස් වල නම් වහල ඇත්තෙ
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa

    මේක හරි. තෙමුණු ගමන් බිත්තිය සවුත්තු වෙනවා. එච්චර ගෙදරකට හරියන වැඩක් නෙවෙයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මේක හරි. තෙමුණු ගමන් බිත්තිය සවුත්තු වෙනවා. එච්චර ගෙදරකට හරියන වැඩක් නෙවෙයි.
    එහෙමත් එකක් නෙමේ මේකෙන් කරද්දි සෑහෙන්න හිතන්න ඕනෙ
    නිකන් බ්ලොක්ගල් බදිනව වගේ ඔහේ බැදන් යන්න බෑ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේක හරි. තෙමුණු ගමන් බිත්තිය සවුත්තු වෙනවා. එච්චර ගෙදරකට හරියන වැඩක් නෙවෙයි.
    අම්මෝ මුළු සාලේම ආයි ගලවල රෙපයාර් කරන්න උනා,(අවුරුදු 8 කට විතර කලින්)මේවා ගලවල කබොක් ෆිනිෂින් ගල් වලින් බිත්තිය බැන්ද.ඔය ගල් පෙඟුනහම කළු පුස් එකක් එනවා.ඕක දැම්මොත් ඉවරයි වෝට පෘෆ් නොකර.වෝට පෘෆ් කලොත් වැඩක් නෑ ගලෙන්.එක නිසා කබොක් ෆිනිෂින් ගල් ගැන හිතල බලන්න
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අම්මෝ මුළු සාලේම ආයි ගලවල රෙපයාර් කරන්න උනා,(අවුරුදු 8 කට විතර කලින්)මේවා ගලවල කබොක් ෆිනිෂින් ගල් වලින් බිත්තිය බැන්ද.ඔය ගල් පෙඟුනහම කළු පුස් එකක් එනවා.ඕක දැම්මොත් ඉවරයි වෝට පෘෆ් නොකර.වෝට පෘෆ් කලොත් වැඩක් නෑ ගලෙන්.එක නිසා කබොක් ෆිනිෂින් ගල් ගැන හිතල බලන්න
    ඔව් මචන් මම එකෙක්ගේ ලනුවක් කාලා මගේ ඔෆිස් රූම් එකක් බැඳලා මමත් ඔය පරිප්පුව කෑවා. ඔව්වා ඇතුලට කළු කුඹි රිංගලා තිබුනා
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    694
    352
    63
    මේක හරි. තෙමුණු ගමන් බිත්තිය සවුත්තු වෙනවා. එච්චර ගෙදරකට හරියන වැඩක් නෙවෙයි.
    mewa hariyata finish karanna ona.. cement and potty dala. itapasse hodai. eliyata weather shield ekak gawahama kisi awlak na.. me gal gena danuma nathi aya karahama aprashna wadi.. hariyata danna denekgen karaganna.. cost eka nam wadi bock gal walata wada

    ඕකේ ගඩොල් අස්සට කූඹි යනව කියන්නේ ඇත්තද?
    finish karanna oni.. ethakota yanne ne..
    ------ Post added on Sep 2, 2021 at 12:09 PM