Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Economical crisis and sex ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yes

ඔක වෙන්නෙ ක්රම ක්රමයෙන්. හැබැයි ඉස්තීරවම සමාජයෙ පැතිරෙනවා, පරන ලන්කාවෙ(2020 March) ඒ දේට තිබ්බ බාධාවල් ප්රතිරොධයන් කඩාගන. උබේ අදහස ගැන මම කියන්නෙ. උබ කිව්ව උදාහරනයට අදාල ගනන් හිලවු සනාත කරනවා නෙවෙයි .

ඒකෙත් විශේශයෙන් මුදල් හොයන පැත්ත ගැන.

හේතුව:

ලයිට් බිල 2500 උනත්, කන්න දවසට 2000ක් ගියත්, මාසෙට පන්ති ප්රවාහන වියදම් 10000ක් ගියත්, අනිත් වියදම් 20000ක් ගියත් පුලුවන් ජිමිනිස්සු ජිවත් වෙනව.

බැරිම එකත් කොහොම හරි ජීවත් වෙනව

බැරි....ම එකා එතකොට. ?

උටත් බැ කියල බැ. මුලදි ඉල්ලගන, කනකර උකස් තියලා ජිවත් වෙයි. ඉටපස්සෙත් තව මොනවහරි කුලි වැඩකටවත් යන්න බලයි. ඒවෙද්දි ජොබ් කුලීවැඩ හොයාගන්නත් නැතිවෙනවා. මොකද ඊටකලින් තව අය තරමක් හෝ හොද අවස්ථා අරගන. එතකොට ටිකදවසක් හම්බෙන ජොබ් එකෙන් ලැබෙන අවස්ථාවෙන් ජිවත් වෙන්න බලයි. ඒකෙනුත් උවමනා ආදායම නැති උනොත් . මොකෝ කරන්නේ.අන්න ඒ වෙලාවට ඔතනට Offer එකක් දෙන්න ඔනාතරම් අය ඉන්නව.(ඒ අස්සෙ තවත් ජිවත් වෙන්න අමාරු තත්වෙකට ආවොත් තවත් අමාරුකම ඩබල් වෙනවා). අන්න ඒවෙලාවට හිතන්න වෙනව, අනිත් මිනිස්සු වගේ ජිවත් වෙනවද, සමාජයෙ පජාත වෙවි රුපියල් 1000ක් ඉල්ලන්න ගියත් පජාතවෙවි චටර් වෙනවද කියන එක.

එතකොට වෙනදට වඩා අඩු පැකිලීමකින් අර Offer එක ගන්න තිරනයකට එයි.

එක ඔෆර් එකක් ගත්ත කියන්නෙ ඉති අයෙ කියන්න දෙක තුන ගන්න බයවෙන්නේ නැ.

මේක මගේ ගලපා ගැනීමක්.

මෙතනදී ඒක හරිද වැරදිද සන්වාදාත්මකයි.

මොකද වැරදී කියන කෙනාට ඒ ප්රශ්නේ නැ බොහෝ විට.(ලන්කාවෙ ක්රමයනේ ඒක.)

කෝච්චිය පරක්කු කර කර මහව ස්ටේශන් එකට යනව. මගියට වෙනදා තිබ්බ බස් එක මිස් වෙනව.

කෝච්චි ඩ්රයිවට ඒ ප්රශ්නය නැ. අන්න ඒ වගේ.

නමුත් මෙතන කිසිසේත්ම සිදු නොවියයුතු දේවලුත් වෙන්න ගන්නවා. අන්න එකයි ප්රශ්නය.

නමුත් මිනිස්සු ලක්ශ 20ක්වත් අපිව වලේදාපු උන්ට චන්දේ දෙනව දෙනවා මයි.

[QUOTE="shamil45, post: 28145433, member: 559278"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]Yes ----[/COLOR][/SIZE] [SIZE=4]ඔක වෙන්නෙ ක්රම ක්රමයෙන්. හැබැයි ඉස්තීරවම සමාජයෙ පැතිරෙනවා, පරන ලන්කාවෙ(2020 March) ඒ දේට තිබ්බ බාධාවල් ප්රතිරොධයන් කඩාගන. උබේ අදහස ගැන මම කියන්නෙ. උබ කිව්ව උදාහරනයට අදාල ගනන් හිලවු සනාත කරනවා නෙවෙයි . ඒකෙත් විශේශයෙන් මුදල් හොයන පැත්ත ගැන. [/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]හේතුව: -------[/SIZE][/COLOR] [SIZE=4]ලයිට් බිල 2500 උනත්, කන්න දවසට 2000ක් ගියත්, මාසෙට පන්ති ප්රවාහන වියදම් 10000ක් ගියත්, අනිත් වියදම් 20000ක් ගියත් පුලුවන් ජිමිනිස්සු ජිවත් වෙනව. බැරිම එකත් කොහොම හරි ජීවත් වෙනව බැරි....ම එකා එතකොට. ? උටත් බැ කියල බැ. මුලදි ඉල්ලගන, කනකර උකස් තියලා ජිවත් වෙයි. ඉටපස්සෙත් තව මොනවහරි කුලි වැඩකටවත් යන්න බලයි. ඒවෙද්දි ජොබ් කුලීවැඩ හොයාගන්නත් නැතිවෙනවා. මොකද ඊටකලින් තව අය තරමක් හෝ හොද අවස්ථා අරගන. එතකොට ටිකදවසක් හම්බෙන ජොබ් එකෙන් ලැබෙන අවස්ථාවෙන් ජිවත් වෙන්න බලයි. ඒකෙනුත් උවමනා ආදායම නැති උනොත් . මොකෝ කරන්නේ.අන්න ඒ වෙලාවට ඔතනට Offer එකක් දෙන්න ඔනාතරම් අය ඉන්නව.(ඒ අස්සෙ තවත් ජිවත් වෙන්න අමාරු තත්වෙකට ආවොත් තවත් අමාරුකම ඩබල් වෙනවා). අන්න ඒවෙලාවට හිතන්න වෙනව, අනිත් මිනිස්සු වගේ ජිවත් වෙනවද, සමාජයෙ පජාත වෙවි රුපියල් 1000ක් ඉල්ලන්න ගියත් පජාතවෙවි චටර් වෙනවද කියන එක. එතකොට වෙනදට වඩා අඩු පැකිලීමකින් අර Offer එක ගන්න තිරනයකට එයි. එක ඔෆර් එකක් ගත්ත කියන්නෙ ඉති අයෙ කියන්න දෙක තුන ගන්න බයවෙන්නේ නැ. මේක මගේ ගලපා ගැනීමක්.[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මෙතනදී ඒක හරිද වැරදිද සන්වාදාත්මකයි. ----------------------------------------[/SIZE][/COLOR] [SIZE=4]මොකද වැරදී කියන කෙනාට ඒ ප්රශ්නේ නැ බොහෝ විට.(ලන්කාවෙ ක්රමයනේ ඒක.) කෝච්චිය පරක්කු කර කර මහව ස්ටේශන් එකට යනව. මගියට වෙනදා තිබ්බ බස් එක මිස් වෙනව. කෝච්චි ඩ්රයිවට ඒ ප්රශ්නය නැ. අන්න ඒ වගේ. නමුත් මෙතන කිසිසේත්ම සිදු නොවියයුතු දේවලුත් වෙන්න ගන්නවා. අන්න එකයි ප්රශ්නය. නමුත් මිනිස්සු ලක්ශ 20ක්වත් අපිව වලේදාපු උන්ට චන්දේ දෙනව දෙනවා මයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom