economics ඉගෙන ගමුද දන්නා සිංහලෙන්

economics ගැන ඉගෙන ගන්න ක&#3

  • කැමති

    Votes: 52 88.1%
  • තෙරුමක් නැති දෙයක්

    Votes: 7 11.9%

  • Total voters
    59

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං උඹෙ දේශපාලන මතය සමාජගත නොකර ආර්ථිකේ ගැන කියමු හොඳේ.
    ඔබට ජය! :)

    ARTHIKAYAYI deshpalanyayay ekata badila thiyenne desha palana udaharana
    ganna wenwa ewaye adupadu kiyanna wenwa eka paksha wipaksha kiyla na hama dekama hoda naraka dekama thiyenwa eka niwardi wa kiyanwa ,ape rate arthikyaya hasurawana widiyanm anthyi
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ARTHIKAYAYI deshpalanyayay ekata badila thiyenne desha palana udaharana
    ganna wenwa ewaye adupadu kiyanna wenwa eka paksha wipaksha kiyla na hama dekama hoda naraka dekama thiyenwa eka niwardi wa kiyanwa ,ape rate arthikyaya hasurawana widiyanm anthyi
    ehema yamu :yes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දැන් අපි කොහෙන්ද පටන් ගන්නේ? සීමිත සම්පත්, ආවස්ථික පිරිවැය, සාර්ව ආර්ථිකය.. වගේ කොහෙන්ද පටන්ගන්නේ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් අපි කොහෙන්ද පටන් ගන්නේ? සීමිත සම්පත්, ආවස්ථික පිරිවැය, සාර්ව ආර්ථිකය.. වගේ කොහෙන්ද පටන්ගන්නේ?

    meka මම හිතාගෙන ඉන්නේ කාලීන වශයෙන් වැදගත් දේවල් ගැන මම හිතන් ඉන්නේ උද්දමනයෙන් පටන් ගන්න ,බඩුමිල ගැන හොද බැනුම් අහන්න වෙන වැඩක්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉහළින්ම සපෝට්. යමු යමු රොකට් එක වගේ :cool::cool:
    great-job.gif

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පූස්;14677165 said:
    ඉහළින්ම සපෝට්. යමු යමු රොකට් එක වගේ :cool::cool:
    great-job.gif

    තැන්ක්ස් මම දැන් ඕනා විස්තර හොයනවා මේක ගැන පොඩි විස්තරයක් දානවා ,විෂය ගැන අවබෝදයක් ගන්න ඊට පස්සේ ඉතින් බොහොම සරල විදිහට පැහැදිලි කරන්න තමා හිතන් ඉන්නේ ,දැන් හදන්න ප්ටන්න් ගන්නවා එක
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    meka මම හිතාගෙන ඉන්නේ කාලීන වශයෙන් වැදගත් දේවල් ගැන මම හිතන් ඉන්නේ උද්දමනයෙන් පටන් ගන්න ,බඩුමිල ගැන හොද බැනුම් අහන්න වෙන වැඩක්

    හරි..උද්ධමනය කියන්නේ යම් කිසි කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය. උද්ධමනය 8% ට වඩා වැඩි මට්ටමක පවතිනවානම් එක ඇත්තටම ඒ රටට අහිතකර තත්වයක්. මේ නිසා රටක් ලොකු ගැටළු වලට මුණ දෙනවා.

    උද්ධමනය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයෝජන කිරිමට මැලිවන නිසා අඩු ආර්තික වර්ධනයක් සිදුවේ.

    උද්ධමනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා..ඒ නිසා භාණ්ඩ වලට තියන ඉල්ලුම අඩු වෙනවා. මේ නිසා සමස්ත සැපයුමත් පහල යාම නිසා ආර්ථික වර්ධනයක් වෙන්නේ නෑ.

    ඒ වගේම උද්ධමනය නිසා ගෙවුම් ශේෂයටත් පාඩු වෙනවා.

    මේ වගේ ගැටලුකාරී තත්වයන් වෙන නිසා ආර්ථික වශයෙන් ගත්තම රටකට උද්ධමනය වැඩිවීම ගොඩක් අහිතකරව බලපානවා.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තැන්ක්ස් මම දැන් ඕනා විස්තර හොයනවා මේක ගැන පොඩි විස්තරයක් දානවා ,විෂය ගැන අවබෝදයක් ගන්න ඊට පස්සේ ඉතින් බොහොම සරල විදිහට පැහැදිලි කරන්න තමා හිතන් ඉන්නේ ,දැන් හදන්න ප්ටන්න් ගන්නවා එක

    මචං ගොඩක්ම මහන්සි වෙන්න නෙමේ ඕනෙ. දානවනං පොඩි පොඩි ලෙසන් විදියට දාපන්. අමාරු තැන් එහෙම විස්තරාත්මකව පැහැදිලි කරපන්. උදාහරණත් එක්ක. අපිත් පුළුවන් සප් එකක් දෙන්නන්.:cool:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් මේ දවස්වල ආවස්ථික පිරිවැයක් දරන්න වෙලා .. යම් යම් දේවල් සම්බන්ධයෙන්... :rolleyes::rofl::baffled:

    අනිවා වටිනා ත්‍රෙඩ් එකක්.. දිගටම කරන් යන්... !:cool:
    ජය වේවා !!!!!:yes::yes::D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    godak wadagath thread1 k..
    digatama karagena yamu..meke inna AL karana mallila nangilata help 1k demu me waden api..:yes::D:D

    මම නම් මේ ක්ෂේත්‍රය ගැන
    වැඩි ලොකු දැනීමක් නෑ
    සාමාන්‍ය දැනුම ඇරෙන්න.
    :dull::dull::dull:
    ඒ නිසා මේ ගැන දන්න අය දැනුම
    එකතු කරන්න අපිටත් කියවලා දැනුම ගන්න පුලුවන්..
    හොඳ වැඩක්..:yes:
    දිගටම කරගෙන යන්න..

    11.gif

    අපි අපිට තියෙන ගැටලු ඉදිරිපත් කරන්නද..
    මේ ගැන..

    :dull::dull::dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හරි..උද්ධමනය කියන්නේ යම් කිසි කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය. උද්ධමනය 8% ට වඩා වැඩි මට්ටමක පවතිනවානම් එක ඇත්තටම ඒ රටට අහිතකර තත්වයක්. මේ නිසා රටක් ලොකු ගැටළු වලට මුණ දෙනවා.

    උද්ධමනය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයෝජන කිරිමට මැලිවන නිසා අඩු ආර්තික වර්ධනයක් සිදුවේ.

    උද්ධමනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා..ඒ නිසා භාණ්ඩ වලට තියන ඉල්ලුම අඩු වෙනවා. මේ නිසා සමස්ත සැපයුමත් පහල යාම නිසා ආර්ථික වර්ධනයක් වෙන්නේ නෑ.

    ඒ වගේම උද්ධමනය නිසා ගෙවුම් ශේෂයටත් පාඩු වෙනවා.

    මේ වගේ ගැටලුකාරී තත්වයන් වෙන නිසා ආර්ථික වශයෙන් ගත්තම රටකට උද්ධමනය වැඩිවීම ගොඩක් අහිතකරව බලපානවා.

    ඔබේ සහය අගය කරනවා ,එත් මේක වර්තමාන ආර්ථික ක්‍රමය එක්ක සසදලා අපි කල යුතු දේ තමා ඉදිරිපත් කරන්න මම හිතන් ඉන්නේ ,ආර්ථික පුරෝකතන වගේ , එක ගොඩක් අයට වැදගත් වෙයි ,ටිකක් ඉස්සරහ එහෙම කරන්න හිතන් ඉන්නවා ,ඉස්සෙලම කට්ටිය ගේ වැරදි අවබෝද ඉවත් කරන්න ඕනා ,එකයි උද්දමනය ,බඩුමිල ගැන කියන්න හිතුවේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි..උද්ධමනය කියන්නේ යම් කිසි කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය. උද්ධමනය 8% ට වඩා වැඩි මට්ටමක පවතිනවානම් එක ඇත්තටම ඒ රටට අහිතකර තත්වයක්. මේ නිසා රටක් ලොකු ගැටළු වලට මුණ දෙනවා.

    උද්ධමනය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයෝජන කිරිමට මැලිවන නිසා අඩු ආර්තික වර්ධනයක් සිදුවේ.

    උද්ධමනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා..ඒ නිසා භාණ්ඩ වලට තියන ඉල්ලුම අඩු වෙනවා. මේ නිසා සමස්ත සැපයුමත් පහල යාම නිසා ආර්ථික වර්ධනයක් වෙන්නේ නෑ.

    ඒ වගේම උද්ධමනය නිසා ගෙවුම් ශේෂයටත් පාඩු වෙනවා.

    මේ වගේ ගැටලුකාරී තත්වයන් වෙන නිසා ආර්ථික වශයෙන් ගත්තම රටකට උද්ධමනය වැඩිවීම ගොඩක් අහිතකරව බලපානවා.
    කොයි ටියුට් එකෙන්ද මේ කොපි කලේ :rolleyes::rolleyes: :rofl:
    ;)