Economy collapse-Prepare in advance

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඉන්දියාවෙ අතපල්ලෙං වැටිලා වගේ, උන්ගෙ පිහිටෙන් වේල ගැටගහගෙන එල්ලිලා ඉන්න පුලුවන්. උන්ට තව ප්‍රාන්තයක් මැනේජ් කරන එක ගේමක් නෑ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Sola power - Done
    Store Fuel - Done
    Electric Car - In progress
    Transfer FDs to Non Fiat Assets - In progress
    Store Food & Essentials - In progress
    Crypto Mining - Under Consideration
    Home Security ( surveillance + GSD Dogs) - In progress
    Green House (grow vegetables & fruits) - In progress

    What else guys??
    what kind of non fiat assets?

    Sri Lanka has enough resources it can sell, to stay afloat, worst comes to worse, They will give China a port of two, or some part of Port City, and try to manage.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මේ ප්‍රශ්නය ලේසියෙන්ම විසදන්න‌ පුළුවන්. මාලදිවයිනෙ වැඩ කරන උන්ව උදාහරණ යකට ගනින්. උන් 95% සල්ලි එවන්නෙ උන්ඩියල් කරලා. එහෙ තියෙන ලංකා බැංකුව මෙලෝ රහක් නැහැ. සල්ලි එවන්න ගියාම රේට්ස් අඩුයි. තව ෆී එකකුත් ගන්නවා.

    ඉස්සර ඉදන්ම හැමෝම එවන්නෙ උන්ඩියල් කරලා. දැන්නම් රේට්ස් ගොඩක් වැඩි නිසා උන්ඩියල්ම තමයි.

    මාලදිවයිනෙ 20000ක් ලංකාවෙ උන් වැඩ කරනවා‌. අවම ඩොලර් 800ක් වත් ගන්න උන් ඉන්නෙ‌ . ඩොලර් 3000, 4000 හැම මාසෙම එවන උන් අම්බානට. සාමානය එකෙක් 1000ක් බැංකු හරහා එව්වොත් 20000000ක් 20 මිලියන්.

    අනික් රටවල් වල ඉන්න උනුත් බැංකු හරහා සල්ලි එව්වොත් රට මාසෙන් ගොඩ.

    හරි රේට් දීලා. ෆී එකක් ගන්නෙ නැතුව. එවන උන්ටත් ඩියුටි ෆී කෝටා වගේ සීනි බෝලයක් දෙකක් දුන්නා නම් කොහෙන්වත් ලෝන් ගන්න ඕනි නැහැ.

    ඉස්කෝලේ 8 වසරවත් හරියට ඉගෙන ගත්තේ නැති එකෙක්ටයි .. ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ටයි ඕවා තේරුනා නං මොනවා කරන්න බැරිද.. හැබැයි දැන් ඩොලර් එක එකපාරට අතාරින්නත් බෑ කෙලම වෙලා යනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    lol ohoma economies collapse wenawanan mona karanna barida oi. Ehenan ada global capitalism kiyala deyak na. Baya nowi hitapan. Tika kalayak kelaweila tiyei, eeta passe oka apahu recover wei.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    lol ohoma economies collapse wenawanan mona karanna barida oi. Ehenan ada global capitalism kiyala deyak na. Baya nowi hitapan. Tika kalayak kelaweila tiyei, eeta passe oka apahu recover wei.
    ආ එහෙනම් කමක් නෑ 😄
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    lol ohoma economies collapse wenawanan mona karanna barida oi. Ehenan ada global capitalism kiyala deyak na. Baya nowi hitapan. Tika kalayak kelaweila tiyei, eeta passe oka apahu recover wei.
    famous last words 😅

    Ottuwak damuda? Umba hitanne dhammika perera wage un puka uda dagena ape economy eka watenakan balan indi kiyalada?
    Lebonon, Greece wala loku businessmen la hitiye naa kiyalada hithanne?
    ------ Post added on Mar 2, 2022 at 11:47 PM
     
    • Haha
    Reactions: redux

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ottuwak damuda? Umba hitanne dhammika perera wage un puka uda dagena ape economy eka watenakan balan indi kiyalada?
    Yako economy eka collapse karala tama dammika pererala salli hoyanne. Uuma kiyana deranedi minissu athata salli giyoth wada karanne na eka nisa company walin tax gahanna epa kiyala. Unta ona wahallu nayakarayo jeewithema kaburana minissu.
     
    • Like
    Reactions: reddit and Hapuwa

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Solar power - Done
    Store Fuel - Done
    Electric Car - In progress
    Transfer FDs to Non Fiat Assets - In progress
    Store Food & Essentials - In progress
    Crypto Mining - Under Consideration
    Home Security ( surveillance + GSD Dogs) - In progress
    Green House (grow vegetables & fruits) - In progress

    What else guys??
    Transfer FDs to Non Fiat Assets - In progress

    මේකෙදි මොනවද ගන්නෙ රත්තරං ද?

    Green House වලට වඩා Hydroponics aquaphonics පට්ට වාසියි. පොඩ්ඩක් හොයලා බලපන්. මම hydroponics කලා
     
    • Like
    Reactions: Hapuwa

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Large Scale Migrations අදාළ වෙන්නේ ලොකු චරිත වලට විතරයි. බහුතරක් මැද සෙට් එක යාගන්න බැරුව හිර වෙනවා. ඒ නිසා මම කියන්නේ පැනගන්න ආසාවක් තියෙනවා නම් collapse වෙන්න කලින් යන්න
    mama nam panagena godak kal. :rolleyes: collapse unoth attama lankwa wage rataka airport function weida kyl prashnyak tiyenne