Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ECTA is comming !! be prepare...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Good or Bad .........Government has no any solution rather than without sigining ECTA . believe me It's will happening soon guys...

මේ ආර්ථික ක්‍රමය යටතේ ඉක්ටා අත්සන් කෙරෙනවා ෂුවර්. නැත්තන් මේ ආන්ඩුවට ගැලවීමක් නෑ.

මහින්දගේ ආණ්ඩුව තිබ්බත් ඕක එනව වෙනස් මූණුවරකින්.කොච්චර ලෝන් දාලා පෝට් සිටි ගහල ඉන්වෙස්ටර්ස්ලට එන්ඩ කිව්වත් උන් එන්නේ නෑ උන්ට වාසියක් නැත්තන්.උන් එන්නේ උන්ට බිස්නස් තියෙනවා නම් විතරයි.

මහින්දගේ ප්ලෑන් එක තිබුනේ පෝට් සිටි එක හරහා සේවා ක්ෂේත්රය දියුණු කරලා සංචාරක මධ්‍යස්ථානයක් විදිහට දියුණු කරන්ඩ.නමුත් ඒක කෙරෙන්ඩ සංචාරකයන් එන්ඩ මොනවා හරි උන් කැමති දේවල් කරන්ඩම වෙනවා.

කැසිනෝ ,ගණිකා මධ්‍යස්ථාන , තැබෑරුම්,කාර් රේස් කතන්දර ඇවිල්ල ආණ්ඩුවට ගෙදර යන්ඩ වීමටත් හේතු වුනු කරුණු ඒවා.

රනිල්ගේ ප්ලෑන් එක තියෙන්නේ ඉන්දියා ශ්‍රීලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් මාර්කට් එකේ දකුණු ප්‍රදේශයේ භාන්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම අල්ලගෙන ඒ කර්මාන්ත ටික රට ඇතුලට ගේන්ඩ.මොකද ගොඩක් ඉන්දියන් ලොකු කර්මාන්ත ශාලා තියෙනවා උතුරු ඉන්දියාව පැත්තේ.ඒවා දකුණු පැත්තට ප්‍රවාහනය ගැටලුවක් තියෙනවා.

ඒවගේම චීන නිශ්පාදන සඳහා අය කෙරෙන ඉහළ බදු ප්‍රමාණය ඒ කර්මාන්ත රට ඇතුලට ගෙන ඒමෙන් සහ නැවත ප්‍රති අපනයනය කිරීම මගින් යම් වාසි ප්‍රමාණයක් ලබා ගැනීම වගේ කාරණා.

හැබැයි ඉන්දියා බලපෑම ශ්‍රීලංකාවට ගෙඩි පිටින් එන්ඩ පටන් ගන්නව ඕක අත්සන් කලායින් පස්සේ.ඉන්දියාවට ලංකාව අල්ලේ නටවන්ඩ පුලුවන් වාතවරණයක් හැදෙනවා.

එහෙම නැත්තන් තියෙන එකම විසඳුම අපේම අපිටම විශේෂ වූ භාණ්ඩ නිෂ්පාදන හඳුනාගෙන ඒ හරහා ආනයන වියදම් අඩුවෙන පරිදි රට තුල භාණ්ඩ නිෂ්පාදනය කරගනිමින් විදේශ වෙළඳපොල වෙත පිවිසීම. ජේවීපී තියරි එක.

මේ තුන් ක්රමයේම අපි කැමති සහ කැමති නැති දේවල් තියෙන්ඩ පුලුවන්. කෙනෙකුට බණින්ඩ පුලුවන් මහින්ද පල් හොරා ,රනිලා මැට්ටා, මෛත්‍රී හිටන්,ජෙප්පො ජාතික වේසිගේ පුතාලා කියලා.

ඒ බැනලත් අපිට මේ තියෙන ක්‍රමය අනුව උත්තර හොයන්ඩ වෙලා තියෙන්නේ මේ බහුවරණ උත්තර හතර එක්ක තමයි.

දැන් මට බණින්ඩ එපා මූ ඉක්ටා වලට කැමතී හින්ද කියෝනව කියලා.මම කිව්වේ තිත්ත ඇත්ත.අපි මේ ආර්ථික ක්රමයේ හිරකාරයෝ වෙලා ඉවරයි.මම ලොකු තියා අඩුමගානේ ආර්ථික විද්යාවවත් ඉගෙන ගත්තු එකෙක් නෙමේ.මේ මට හිතෙන දේ.

මම වැරදි නම් කියපල්ල හා...

[QUOTE="Melon8, post: 21160520, member: 520789"] [SIZE="3"]Good or Bad .........Government has no any solution rather than without sigining ECTA . believe me It's will happening soon guys... [IMG]http://english.readsrilanka.com/wp-content/uploads/2016/09/ETCA-720x480-720x480_480x320.jpg[/IMG] මේ ආර්ථික ක්‍රමය යටතේ ඉක්ටා අත්සන් කෙරෙනවා ෂුවර්. නැත්තන් මේ ආන්ඩුවට ගැලවීමක් නෑ.:confused: මහින්දගේ ආණ්ඩුව තිබ්බත් ඕක එනව වෙනස් මූණුවරකින්.කොච්චර ලෝන් දාලා පෝට් සිටි ගහල ඉන්වෙස්ටර්ස්ලට එන්ඩ කිව්වත් උන් එන්නේ නෑ උන්ට වාසියක් නැත්තන්.උන් එන්නේ උන්ට බිස්නස් තියෙනවා නම් විතරයි. මහින්දගේ ප්ලෑන් එක තිබුනේ පෝට් සිටි එක හරහා සේවා ක්ෂේත්රය දියුණු කරලා සංචාරක මධ්‍යස්ථානයක් විදිහට දියුණු කරන්ඩ.නමුත් ඒක කෙරෙන්ඩ සංචාරකයන් එන්ඩ මොනවා හරි උන් කැමති දේවල් කරන්ඩම වෙනවා. කැසිනෝ ,ගණිකා මධ්‍යස්ථාන , තැබෑරුම්,කාර් රේස් කතන්දර ඇවිල්ල ආණ්ඩුවට ගෙදර යන්ඩ වීමටත් හේතු වුනු කරුණු ඒවා. රනිල්ගේ ප්ලෑන් එක තියෙන්නේ ඉන්දියා ශ්‍රීලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් මාර්කට් එකේ දකුණු ප්‍රදේශයේ භාන්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම අල්ලගෙන ඒ කර්මාන්ත ටික රට ඇතුලට ගේන්ඩ.මොකද ගොඩක් ඉන්දියන් ලොකු කර්මාන්ත ශාලා තියෙනවා උතුරු ඉන්දියාව පැත්තේ.ඒවා දකුණු පැත්තට ප්‍රවාහනය ගැටලුවක් තියෙනවා. ඒවගේම චීන නිශ්පාදන සඳහා අය කෙරෙන ඉහළ බදු ප්‍රමාණය ඒ කර්මාන්ත රට ඇතුලට ගෙන ඒමෙන් සහ නැවත ප්‍රති අපනයනය කිරීම මගින් යම් වාසි ප්‍රමාණයක් ලබා ගැනීම වගේ කාරණා. හැබැයි ඉන්දියා බලපෑම ශ්‍රීලංකාවට ගෙඩි පිටින් එන්ඩ පටන් ගන්නව ඕක අත්සන් කලායින් පස්සේ.ඉන්දියාවට ලංකාව අල්ලේ නටවන්ඩ පුලුවන් වාතවරණයක් හැදෙනවා. එහෙම නැත්තන් තියෙන එකම විසඳුම අපේම අපිටම විශේෂ වූ භාණ්ඩ නිෂ්පාදන හඳුනාගෙන ඒ හරහා ආනයන වියදම් අඩුවෙන පරිදි රට තුල භාණ්ඩ නිෂ්පාදනය කරගනිමින් විදේශ වෙළඳපොල වෙත පිවිසීම. ජේවීපී තියරි එක. මේ තුන් ක්රමයේම අපි කැමති සහ කැමති නැති දේවල් තියෙන්ඩ පුලුවන්. කෙනෙකුට බණින්ඩ පුලුවන් මහින්ද පල් හොරා ,රනිලා මැට්ටා, මෛත්‍රී හිටන්,ජෙප්පො ජාතික වේසිගේ පුතාලා කියලා. ඒ බැනලත් අපිට මේ තියෙන ක්‍රමය අනුව උත්තර හොයන්ඩ වෙලා තියෙන්නේ මේ බහුවරණ උත්තර හතර එක්ක තමයි. දැන් මට බණින්ඩ එපා මූ ඉක්ටා වලට කැමතී හින්ද කියෝනව කියලා.මම කිව්වේ තිත්ත ඇත්ත.අපි මේ ආර්ථික ක්රමයේ හිරකාරයෝ වෙලා ඉවරයි.මම ලොකු තියා අඩුමගානේ ආර්ථික විද්යාවවත් ඉගෙන ගත්තු එකෙක් නෙමේ.මේ මට හිතෙන දේ. මම වැරදි නම් කියපල්ල හා...:dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom