Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ECTA Started
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද black Wednesday දවසේ ඔන්න මම දැනට ඉන්න කොම්පැනිය තව ඉන්දියන් කොම්පැනි එකක ERP partnership එකක් ගත්තා.

මේ දෙවෙනි Indian ERP ඒක. අපේ විතරක් නෙවෙයි ලංකාවේ තව agents ල 4 ක් දාගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ.

තව Indian උන් වගයක් මාස 3 ක් තිස්සේ eScan කියල virus guard එකක් ඇගේ ගහන්න හදනවා.

තවත් උන් වගයක් ඕනෑම සොෆ්ටෙයා එකක් හදලා සෝර්ස් කෝර්ඩ් එක්කම දෙන්නම්ලු ලක්ෂ 3 කට. උන්ව නම් බොහෝ දුරට outsource කරාවි.

මම අනිත් කම්පැනි ගැන දන්නේ නැහැ. මම ඉන්න එකේ නම් දැනටමත් ඉන්දියන් ඒවායින් දුවන්නේ. මුල්‍යමය අතින් බැලුවොත් පට්ට ලාබයි. ලයිෂන් එකට විතරයි අපි උන්ට ගෙවන්න ඕන. කැමති margin එකක් තියාගෙන විකුනන්න පුළුවන්, maintain සම්පුර්ණ ගානත් අපිටමයි.

මේ විදියට ගියොත් ECTA ආවත් නැතත් Middle range IT Company Indian agents ල වෙන ඒක නවත්තන්න බැහැ. මොකද mainly බලන්නේ price margin ඒක නිසා. Software උනත් standard නැති උනත් ඇදගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවා.

දැන් ජොබ් කරන උන්ට කිසිම බලපෑමක් වෙන එකක් නැහැ. කෙලවෙන්නේ ඊළඟට industry බහින උන්ට තමා

(දැන් මට බනින්නෙපා, මගේ කොම්පැනි එකක්වත් මම ගෙන්නපු ඉන්දියන් කාරයෙක්වත් නැහැ. එත් සිදුවීම ඇත්ත. එළකිරියේ ඉන්නවා අපේ එකේ තව උන්)

[QUOTE="programmer98, post: 20813112, member: 559058"] [SIZE=3]අද black Wednesday දවසේ ඔන්න මම දැනට ඉන්න කොම්පැනිය තව ඉන්දියන් කොම්පැනි එකක ERP partnership එකක් ගත්තා. :frown: මේ දෙවෙනි Indian ERP ඒක. අපේ විතරක් නෙවෙයි ලංකාවේ තව agents ල 4 ක් දාගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. තව Indian උන් වගයක් මාස 3 ක් තිස්සේ eScan කියල virus guard එකක් ඇගේ ගහන්න හදනවා. තවත් උන් වගයක් ඕනෑම සොෆ්ටෙයා එකක් හදලා සෝර්ස් කෝර්ඩ් එක්කම දෙන්නම්ලු ලක්ෂ 3 කට. උන්ව නම් බොහෝ දුරට outsource කරාවි. මම අනිත් කම්පැනි ගැන දන්නේ නැහැ. මම ඉන්න එකේ නම් දැනටමත් ඉන්දියන් ඒවායින් දුවන්නේ. මුල්‍යමය අතින් බැලුවොත් පට්ට ලාබයි. ලයිෂන් එකට විතරයි අපි උන්ට ගෙවන්න ඕන. කැමති margin එකක් තියාගෙන විකුනන්න පුළුවන්, maintain සම්පුර්ණ ගානත් අපිටමයි. :oo: මේ විදියට ගියොත් ECTA ආවත් නැතත් Middle range IT Company Indian agents ල වෙන ඒක නවත්තන්න බැහැ. මොකද mainly බලන්නේ price [/SIZE][SIZE=3][SIZE=3]margin [/SIZE]ඒක නිසා. Software උනත් standard නැති උනත් ඇදගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවා. දැන් ජොබ් කරන උන්ට කිසිම බලපෑමක් වෙන එකක් නැහැ. කෙලවෙන්නේ ඊළඟට industry බහින උන්ට තමා :baffled: [SIZE=2](දැන් මට බනින්නෙපා, මගේ කොම්පැනි එකක්වත් මම ගෙන්නපු ඉන්දියන් කාරයෙක්වත් නැහැ. එත් සිදුවීම ඇත්ත. එළකිරියේ ඉන්නවා අපේ එකේ තව උන්)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom