ED.Nigma Keylogger

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aio uba hina wenney :rofl:
    නෑ බං බම්ප් එකක් විදියට දැම්මෙ.. දාන්න දෙයක් නැතිකමට..:dull:

    pyOrCWF.jpg

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ane machan eka ain karanna kramayak kiyapanko..machine eka patta slow..e processes 10k withara thiyenawa hama welema... tiyena thana pennaneth ne.

    elakiriya kana muge .............:angry::angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ane machan eka ain karanna kramayak kiyapanko..machine eka patta slow..e processes 10k withara thiyenawa hama welema... tiyena thana pennaneth ne.

    elakiriya kana muge .............
    :angry::angry::angry::angry:
    අරූ කියල තියෙන විදියට උඹගෙ පාස්වර්ඩ් ඌට යනවලු නේහ්.. ටහිකෙයි..
    බෑවා.. වෙලාවට දැම්මෙ නැහැ.. මොකක් හරි බාන වෙලාවටම දානවා කියලා තියන් හිටියා..

    ow ow man dakka mu uwa add karagana innawa friend list ekata :rofl:
    :(
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    හොර තක්කඩි මුන් නිසා හොද වැඩකාරයොත් චාටර් වෙනවා :( මුන් වගේ උන් නිසා තමයි ලංකාවේ software හදන උන්ටත් ගොඩ යන්න බැරි :angry: :no:
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    හොර තක්කඩි මුන් නිසා හොද වැඩකාරයොත් චාටර් වෙනවා :( මුන් වගේ උන් නිසා තමයි ලංකාවේ software හදන උන්ටත් ගොඩ යන්න බැරි :angry: :no:

    මොන හුයන්නක්ද බන් මේ.මම දැනගෙන කරපු මගුලක් නෙමේ මේක.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,539
    3,170
    113
    අරූ කියල තියෙන විදියට උඹගෙ පාස්වර්ඩ් ඌට යනවලු නේහ්.. ටහිකෙයි..
    බෑවා.. වෙලාවට දැම්මෙ නැහැ.. මොකක් හරි බාන වෙලාවටම දානවා කියලා තියන් හිටියා..

    :(

    බැවා කියන්නේත් බඩු තමා:(ෆොර්මැට් කරන්න වෙයි:P
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මොන හුයන්නක්ද බන් මේ.මම දැනගෙන කරපු මගුලක් නෙමේ මේක.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    එහෙනම් බන් නොදන්න දෙවල් මෙවගේ සයිට් වල දාන්න එපා :no: කීදෙනෙක් අමාරුවෙ වැටෙනවද බලපන් මේ වගේ Virus නිසා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බැවා කියන්නේත් බඩු තමා:(ෆොර්මැට් කරන්න වෙයි:P
    මගේ රන් වෙන්නෙ නැහැ බං.. ටාස්ක් මැනේජර් අරන් බැලුවා.. අමතර එකක් රන් වෙන්නෑ.. අනික මං මකලා දැම්මා ඒක..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගේ රන් වෙන්නෙ නැහැ බං.. ටාස්ක් මැනේජර් අරන් බැලුවා.. අමතර එකක් රන් වෙන්නෑ.. අනික මං මකලා දැම්මා ඒක..
    ඒ උනාට ඒක ඇතුලේ තියනවලු..:rofl: