Edexcel London O/L Books **Free**

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,881
    9,277
    113
    එක තැනක නෑ
    මචන්ලා ලන්ඩන් ඔලෙවල් පොත් ටිකක් තියෙනව. මගෙ ගර්ල්ගෙ පොත් සෙට් එකක්. එයා තමයි කිව්වෙ ත්‍රෙඩ් එකක් දාන්න කියල වෑඩක් ගන්න පුලුවන් කෙනෙක්ට පොත් ටික නිකන් දෙන්න. නාවල කොස්වත්තට අවොත් පොත් ටික ගන්න පුලුවන්.

    මචන්ලා කරුනාකරලා වඩක් ගන්න පුලුවන් අය විතරක් ඉල්ලන්න. මොකද පොත් ගන්න ටිකක් අමාරු කෙනෙක්ට මෙක වටිනව එකයි. මොකද මෙ පොත් ටිකක් ගනන්. ගොඩක් අය ඔන්ලයින් මෙවා විකුනනව. මෙ පොත් ටික නම් නිකන් දෙන්නෙ. ඔන කෙනෙක් ඉන්නව නම් මට පි එම් එකක් දාන්න :)


    Specification A. Edexcel IGCSE.

    Economics 1
    Mathermatics 2
    English A,B
    Business Studies
    commerce.


    තව pass papers වගයකුත් තියනවා. ඔන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න :)

    තව කෙනෙක්ට බලාගන්න බම්ප් එකක් දාගෙන්න යන්න මචන්ලා :)
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Poth ganna amaru aya nan adu athi, moko noramlly salli tiyena aya ne London O/L karanne. :D anyway Bump. Kenek hambun naththan Libarry ekakata denna.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,687
    113
    Mahanuwara
    මා ලඟත් තියනවා IGCSE Edexcel වලට ගත්තු Bio,Chem Mat & Phys පොත් ටික ,A/L ටික නම් අරයට මෙයාට දිලා එකක් දෙකයි තියෙන්නෙ,ඔනේ කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න නිකන් දෙන්නම්..
     
    Last edited: