මචන්ලා උඩ සබ් දෙකෙන් එකක් ගන්න බැලුවේ.සවුන්ඩ් හොද කෝකෙද?මගෙ යාලුවෙක් ගාව Edifier M 3200 එක තියෙනවා. Base නම් පට්ට Voice ඇහෙන්නේ ටිකක් අඩුවෙන්.මට ඒක නම් සෙට් උනා මදි.Microlab එක යූස් කරන කට්ටිය පොඩ්ඩක් කියන්න ඒක කොහොමද කියලා.VOICE conversation clearly ඇහෙන්න ඕනා..Thank you