EDIRIGAY SATARAY (new virsion ) Part 01

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න යාලුවනේ මං එළ කිරි වැඩක් පටන් ගන්න යන්නේ...
    ​


    එදිරිගේ සාටරේ ගැන කට්ටිය අහල ඈතිනේ .. ඒවා කියවපු නොකියවපු හැමොටම කියවන්න පුලුවන් විදියට මම ඒවා ආයෙත් ටයිප් කරලා මෙතන දාන්න හිතවා... එළකිරි නේද වැඩේ... වැඩේ ට ටිකක් මහන්සි වෙන්න වෙනවා තමයි... මොකද මේව ස්කෑන් කරල එක පාරට දානවට වැඩිය හොදයි කිලය හිතන ආයෙත් ටයිප් කරන එක.... කරදරයි තමයි.. .ඒත් මොකද නේද...
    ​


    ඔන්න මුල්ම එක....



    01.jpg




    02.jpg




    අන්න අන්න කියවලා හිනාවෙලා නිකං යනවා....
    ​කෝ ඉතිං මහන්සියටවත් ++REP 1ක් දෙන්නකෝ ...
    ​