please ලොකු උදව්වක්
Edraw Max 8.4 safe crack full setup එකක් තියෙන url එකක් දන්නවා ද ?
ගත්ත ඒවා ඔක්කොම virus එකයි
ලොකු උදව්වක් , BCS ළමයින්ට revision paper එකක් කරන්න ඕනේ Flow Chart වලින් ඒකයි
word එකේ අදින්න ගත්තොත් ලොකු time එකක් යනවා , දැන් time හරි අඩුයි නේ

Last edited: