education forum

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ පොඩි බලාපොරොත්තුවක් තිබුන අධ්‍යාපනික තොරතුරු සදහා පමණක් විශේෂිත වූ forum එකක් සැදීමට දැනට ලංකාවේ තියෙන forum වල හැමදෙයක්ම එකට තියෙන්නේ ඒක නිසා free vanilla එක දාලා පටන් ගත්තේ එළකිරි එකේ යාලුවෙකුත් උදවු කරා . මොකද මම වැඩිය වෙබ්සයිට් සම්බන්දව දන්නේ නෑ . මේක ස්පෑම් කිරීමක් ලෙස සලකන්නේ නැතිවෙයි කියලා හිතනවා , මේ වැඩේ ගැන අදහස් බලාපොරොත්තු වෙනවා අඩුපාඩු ගොඩක් ඇති , යෝජනා චෝදනා තියෙනවනම් කියන්න
    link eka forum.guidesl.com

    spam kirimk wage nm kiyanna meka iwath karannam
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මගේ පොඩි බලාපොරොත්තුවක් තිබුන අධ්‍යාපනික තොරතුරු සදහා පමණක් විශේෂිත වූ forum එකක් සැදීමට දැනට ලංකාවේ තියෙන forum වල හැමදෙයක්ම එකට තියෙන්නේ ඒක නිසා free vanilla එක දාලා පටන් ගත්තේ එළකිරි එකේ යාලුවෙකුත් උදවු කරා . මොකද මම වැඩිය වෙබ්සයිට් සම්බන්දව දන්නේ නෑ . මේක ස්පෑම් කිරීමක් ලෙස සලකන්නේ නැතිවෙයි කියලා හිතනවා , මේ වැඩේ ගැන අදහස් බලාපොරොත්තු වෙනවා අඩුපාඩු ගොඩක් ඇති , යෝජනා චෝදනා තියෙනවනම් කියන්න
    link eka forum.guidesl.com

    spam kirimk wage nm kiyanna meka iwath karannam

    MyBB දාපන්.

    Vanilla චාටර්.