Education Help

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පුංචි ආරාධනාවක් කරන්න තමයි හදන්නේ

    ගොඩක් අය කැමතියි තමන්ගේ දැනුම බෙදා දෙන්න . මම අධ්‍යාපනික වෙබ් අඩවියක් manage කරනවා පොඩි මාසික වැටුපකට

    ඔයාලට පුලුවන්නම් පෙර පාසලේ සිට ඉහලට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට උපකාරී වන ප්‍රශ්න පත්‍ර ලිපි මෙම වෙබ් අඩවියට ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    මුදල් නම් ගෙවන්න වෙන්නේ නෑ. අනාගත පරපුරට කරන දායාදයක් ලෙස පුළුවන් අය උදව් කරන්න උපකරක පන්ති කරන අය ඉන්නවනම් එයාලටත් තමන්ගේ නමට හොදයි

    ස්තුතියි

    වෙබ් අඩවිය - https://goo.gl/QUf1SG

    පුළුවන් අය කැමතියි කියලා comment කරන්න මම pm එකක් දාන්නම් මගේ email එක
    අනිත් අය බම්ප් එකක් වත් දෙන්න
     
    • Like
    Reactions: lahirufx+