Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eduna yako paw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]6qJKWC_-hac[/YOUTUBE]

මෙයාගේ දිනුම cricket ,swimming ,rugger වගේ ලෝකේ අතලොස්සකට සීමා වෙච්ච ක්රීඩාවකින් ආපු දෙයක් නෙමෙයි.ලෝකේ ඉන්න මිනිස්සුගෙන් 99% කවද හරි කොතැනක හරි කාත් එක්ක හරි තරගෙට දුවල ඇති. එහෙම බලද්දී මෙයා දිනපු event එක football වලටත් වඩා වැදගත්.(තත්පර

0.01 ගෝල්ඩ් මෙඩල් එක මිස් වුනේ)

හරි නම් මේ මනුස්සය අපේ රටට ගෙනාපු

කීර්තියට දෙන්න තියන ඔක්කොම ගරු

නාම දීල පුළුවන් නම් පාසලේ විෂය

මාලාවේට ඇතුල් කල යුතුය. මල් තියල

වැන්දත් පාඩු නැහැ.

ඕක හොඳට තේරෙන්නේ අපේ නවක

ක්රීඩකයන් ගැන කල්පනා කලොත්.

අපේ එවුන්ට වැදගත් සුසන්තිකා පවුද්ගලික ජීවිතේ සෝවාන් වෙච්ච මනුස්සයෙක් වගේ

ඉන්න ගමන් ජය ගන්න එක. ඉස්සර අපි පොඩි කලේ ඒ මනුස්සයාගේ පවුද්ගලික ජීවිතේ වැරදි හොයා හොයා කොච්චර පත්තරවල ගියද. විශේෂයෙන්ම පත්තරවලට

කියන්නේ නැතුව හොරෙන් බැඳලා කියල.ඔහොම තියෙද්දී තමා මේ මනුස්සය තනියම දුවල ඔලිම්පික් දීන්නේ. දැන් ඉන්න

එවුන් පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට අඬනවා. මේ මනුස්සයට වෙච්ච දේවල් වුන නම් එවුන් සියදිවි නසා ගන්න එක

100% විශ්වාසයි.

සුසන්තිකා ඔබට ජයෙන් ජය

(from gossip lanka)

[QUOTE="kazzen, post: 20296613, member: 62457"] [YOUTUBE]6qJKWC_-hac[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"]මෙයාගේ දිනුම cricket ,swimming ,rugger වගේ ලෝකේ අතලොස්සකට සීමා වෙච්ච ක්රීඩාවකින් ආපු දෙයක් නෙමෙයි.ලෝකේ ඉන්න මිනිස්සුගෙන් 99% කවද හරි කොතැනක හරි කාත් එක්ක හරි තරගෙට දුවල ඇති. එහෙම බලද්දී මෙයා දිනපු event එක football වලටත් වඩා වැදගත්.(තත්පර 0.01 ගෝල්ඩ් මෙඩල් එක මිස් වුනේ) හරි නම් මේ මනුස්සය අපේ රටට ගෙනාපු කීර්තියට දෙන්න තියන ඔක්කොම ගරු නාම දීල පුළුවන් නම් පාසලේ විෂය මාලාවේට ඇතුල් කල යුතුය. මල් තියල වැන්දත් පාඩු නැහැ. ඕක හොඳට තේරෙන්නේ අපේ නවක ක්රීඩකයන් ගැන කල්පනා කලොත්. අපේ එවුන්ට වැදගත් සුසන්තිකා පවුද්ගලික ජීවිතේ සෝවාන් වෙච්ච මනුස්සයෙක් වගේ ඉන්න ගමන් ජය ගන්න එක. ඉස්සර අපි පොඩි කලේ ඒ මනුස්සයාගේ පවුද්ගලික ජීවිතේ වැරදි හොයා හොයා කොච්චර පත්තරවල ගියද. විශේෂයෙන්ම පත්තරවලට කියන්නේ නැතුව හොරෙන් බැඳලා කියල.ඔහොම තියෙද්දී තමා මේ මනුස්සය තනියම දුවල ඔලිම්පික් දීන්නේ. දැන් ඉන්න එවුන් පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට අඬනවා. මේ මනුස්සයට වෙච්ච දේවල් වුන නම් එවුන් සියදිවි නසා ගන්න එක 100% විශ්වාසයි. සුසන්තිකා ඔබට ජයෙන් ජය[/COLOR][/SIZE] (from gossip lanka) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom