මෙයාගේ දිනුම cricket ,swimming ,rugger වගේ ලෝකේ අතලොස්සකට සීමා වෙච්ච ක්‍රීඩාවකින් ආපු දෙයක් නෙමෙයි.ලෝකේ ඉන්න මිනිස්සුගෙන් 99% කවද හරි කොතැනක හරි කාත් එක්ක හරි තරගෙට දුවල ඇති. එහෙම බලද්දී මෙයා දිනපු event එක football වලටත් වඩා වැදගත්.(තත්පර
0.01 ගෝල්ඩ් මෙඩල් එක මිස් වුනේ)
හරි නම් මේ මනුස්සය අපේ රටට ගෙනාපු
කීර්තියට දෙන්න තියන ඔක්කොම ගරු
නාම දීල පුළුවන් නම් පාසලේ විෂය
මාලාවේට ඇතුල් කල යුතුය. මල් තියල
වැන්දත් පාඩු නැහැ.
ඕක හොඳට තේරෙන්නේ අපේ නවක
ක්‍රීඩකයන් ගැන කල්පනා කලොත්.
අපේ එවුන්ට වැදගත් සුසන්තිකා පවුද්ගලික ජීවිතේ සෝවාන් වෙච්ච මනුස්සයෙක් වගේ
ඉන්න ගමන් ජය ගන්න එක. ඉස්සර අපි පොඩි කලේ ඒ මනුස්සයාගේ පවුද්ගලික ජීවිතේ වැරදි හොයා හොයා කොච්චර පත්තරවල ගියද. විශේෂයෙන්ම පත්තරවලට
කියන්නේ නැතුව හොරෙන් බැඳලා කියල.ඔහොම තියෙද්දී තමා මේ මනුස්සය තනියම දුවල ඔලිම්පික් දීන්නේ. දැන් ඉන්න
එවුන් පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට අඬනවා. මේ මනුස්සයට වෙච්ච දේවල් වුන නම් එවුන් සියදිවි නසා ගන්න එක
100% විශ්වාසයි.
සුසන්තිකා ඔබට ජයෙන් ජය
(from gossip lanka)

