Egypt star map

Emios

Well-known member
  • Dec 10, 2009
    75,839
    68,226
    113
    Sinhalu meka dekala tiyenada.man nan full map eka adamai dakke.marayne bn

    c551e95e3a80ad14cddefd188be43329.jpg


    STARMAP_EGYPT2.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පලවෙනි දෙක විතරයි දැලක තිබ්බේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,433
    1
    58,914
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහසෙ පේන තරු ගානට පිරිමිඩ් හදන්න චන්ද පොරොන්දුවක් දුන්නද දන්නෙ නෑ.

    කොහොම උනත් අහසෙ පේන දේ වම දකුණ මාරුවෙලා නේද පොලොවෙ හදල ඇත්තෙ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,839
    68,226
    113
    අහසෙ පේන තරු ගානට පිරිමිඩ් හදන්න චන්ද පොරොන්දුවක් දුන්නද දන්නෙ නෑ.

    කොහොම උනත් අහසෙ පේන දේ වම දකුණ මාරුවෙලා නේද පොලොවෙ හදල ඇත්තෙ?
    Mirror effect
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,368
    1
    13,314
    113
    Gotham City
    වෙන්ඩ පුළුවන් .
    ඒ වගෙම අනුරාධපුර රාජධානියෙ සෑයවල් හදලා තියෙන්නෙත් ඔය වගෙ තාරකා රටාවක පිලිවෙලට කියලා මන් අහලා තිබුණා .

    ආලොකයෙ වේගය සම්බන්ධ හෝ සූර්‍යා සහ පෘථිවිය සම්බන්ධ සීන් එකක් තියෙනවා ඔය ගීසා හී පිරමීඩය සම්බන්ධ .හරියටම මතක නැහැ .