මූත් එක්ක ෆිට් කෙල්ලෙක් :- චලා ඇයි තාම ඔයාට gf කෙනෙක් නැත්තෙ??ඔයා ගොඩක් හොද ඩීසන් කොල්ලෙක්නෙ
මූ :- එහෙනං ඉතිං ඔයා මගෙ gf වෙන්නකො....
කෙල්ල:- අනේ චලා ඔයා මගෙ හොදම යාලුවනෙ
මූ:- ඔන්න ඕක තමා හේතුව
දුප් බැල්ලි

ප.ලි :- මචං උබ කෙල්ලෙක්ට ඕනවට වඩා ෆිට් වෙන්න යන්න එපා....උන් ඉස්සරහා ගෑනි වගේ කියවන්න යන්නත් එපා උබේ ලයින් එක තියාගෙන අතේ දුරින් ආශ්රය කරපන්

Last edited: