Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Yesterday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ei Lankawe vitharak public kiss karanda bari?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුලට පැන්නම සංස්කෘතියට ප්රශ්නයක්ද, දැන් කාටවත් පෙනුනොත් නේද සංස්කෘතික ප්රශ්න එන්නේ?

එළියේ කලොත් සංස්කෘතියට අවුලක්, අකුලේ ගියොත් අවුලක් නෑ?

නෑ බං, ඇයි වැරදි පොටෙන් අල්ලාගත්තේ?

සිංහලලු රකින්න නෙමෙයි.. දකින දකින තැන හුකන්න මිනිස්සු බල්ලෝ නෙමෙයිනෙ. පිටරට වල් වල උනත් එහෙම කරන්නේ නැහැනේ. කරන රටවල් තියෙනවා. නමුත් පබ්ලික් කිස් කරන්න අවුලක් නැති හැම රටකම ඔහොම දකින දකින තැන හුකන්නේ නැහැ.

මම කියන්නේ බඳින්න කලින් කපල් එකකට ආදරේ කියන එක විඳින්න නිදහසක් සහ පරිසරයක් නැති රටක් කියල මේක. මේ රටේ ආදරේ කරන්න කිස් කරන්න විඳින්න නම්.. සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි ලොකු තැන් වලට ගිහින් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ඒ තැන් වල ඉරිසියා කරන අනාත සිංහලලු නැති හින්ද අවුලක් නැහැ.

ඒ කියන්නේ ඒ තැන්වල සංස්කෘතිය රකින්න කවුරුවත් නැති නිසා ආදරේ විඳින්න අවුලක් නැහැ.

සල්ලි නැති එකාට.. ආදරේ විඳින්න බැරිද? ඌට තියෙන එකම දේ එතකොට රුපියල් දාහේ පන්සියේ පොට් වලට රිංගල අහවල් වැඩේ කොරල එලියට පැනල ගෙදර යන එක. සමාජේ මේ තත්වෙට පත් කොරල තියෙන්නෙත් ඔය සංස්කෘතියම තමයි.

කපල් එකක් විදිහට ඉඳගෙන ඉන්නත් බැහැ.. එක්කෝ පොලිසියෙන් අල්ලාගෙන යයි නැත්තන් වෙන මොකෙක් හරි ඇවිල්ල උදැල්ල දායි. නැත්තන් පාරේ යන උන් කන්න වගේ බලාගෙන ඉන්නවා පාඩුවේ උන්ට ඉන්ඩ නොදී

ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං?

[QUOTE="BLACKLIST_MEMBER, post: 20503217, member: 79414"] [SIZE=3] අකුලට පැන්නම සංස්කෘතියට ප්රශ්නයක්ද, දැන් කාටවත් පෙනුනොත් නේද සංස්කෘතික ප්රශ්න එන්නේ? එළියේ කලොත් සංස්කෘතියට අවුලක්, අකුලේ ගියොත් අවුලක් නෑ? නෑ බං, ඇයි වැරදි පොටෙන් අල්ලාගත්තේ? සිංහලලු රකින්න නෙමෙයි.. දකින දකින තැන හුකන්න මිනිස්සු බල්ලෝ නෙමෙයිනෙ. පිටරට වල් වල උනත් එහෙම කරන්නේ නැහැනේ. කරන රටවල් තියෙනවා. නමුත් පබ්ලික් කිස් කරන්න අවුලක් නැති හැම රටකම ඔහොම දකින දකින තැන හුකන්නේ නැහැ. මම කියන්නේ බඳින්න කලින් කපල් එකකට ආදරේ කියන එක විඳින්න නිදහසක් සහ පරිසරයක් නැති රටක් කියල මේක. මේ රටේ ආදරේ කරන්න කිස් කරන්න විඳින්න නම්.. සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි ලොකු තැන් වලට ගිහින් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ තැන් වල ඉරිසියා කරන අනාත සිංහලලු නැති හින්ද අවුලක් නැහැ. ඒ කියන්නේ ඒ තැන්වල සංස්කෘතිය රකින්න කවුරුවත් නැති නිසා ආදරේ විඳින්න අවුලක් නැහැ. සල්ලි නැති එකාට.. ආදරේ විඳින්න බැරිද? ඌට තියෙන එකම දේ එතකොට රුපියල් දාහේ පන්සියේ පොට් වලට රිංගල අහවල් වැඩේ කොරල එලියට පැනල ගෙදර යන එක. සමාජේ මේ තත්වෙට පත් කොරල තියෙන්නෙත් ඔය සංස්කෘතියම තමයි. කපල් එකක් විදිහට ඉඳගෙන ඉන්නත් බැහැ.. එක්කෝ පොලිසියෙන් අල්ලාගෙන යයි නැත්තන් වෙන මොකෙක් හරි ඇවිල්ල උදැල්ල දායි. නැත්තන් පාරේ යන උන් කන්න වගේ බලාගෙන ඉන්නවා පාඩුවේ උන්ට ඉන්ඩ නොදී ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom