Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ei Lankawe vitharak public kiss karanda bari?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිස් එකක් කියන්නේ මොකද්ද කියල හරියට අර්ථ දැක්වීමක් නෑ නෙ. විරුද්ධ අය කියන කිස් එක ගැන නෙවේ එකට සපෝට් කරන අය කියන්නේ. ආදරේට නළලට දෙන එක, කම්මුලට දෙන එක, පුංචිවට තොල් වලට දෙන එක, තොල් හපාගෙන විකාගෙන දෙන එක, මෝල කුලප්පු උනාම බදාගෙන පෙරලගෙන දෙන එක, ජිගි බිගියට පෙර සුදානම් වෙනකොට දෙන එක වගේ විවිධ වර්ග තියෙනවනෙ. ඕක ඕනෙනං අහවල් එකටත් දෙන්න පුළුවන්. එතකොට එකත් කමක් නැද්ද වගේ ප්රශ්න එනවනෙ.

මමනං හිතන්නෙ ආදරේට දෙන එකක් නං බලන් ඉන්නකොට උනත් ලස්සනයි, අපිටත් හිතෙනව අනේ මේ ලස්සන කපල් එකක්නෙ කියල. හරියට අම්ම කෙනෙක් පොඩි බබෙක්ට කිස් එකක් දෙනකොට වගේ. කැතක් හිතෙන්නෙ නෑ. දෙන්නගේ අදහස් පිරිසිදු නං ඒක පිටට පේන්නෙත් එහෙමයි කියලයි මගේ අදහස. ඒවාට නං කිසි විරෝධයක් නෑ මගේ.

අනිත් ජාතිය තමා හොඳ නෑ කියල ගොඩක් අය කියන්නේ. ඒක ආදරේට දෙන එකකට වඩා දුර ගිය එකක්, පාරේ *කන්න හොඳ නැත්තන්, *කන්න ලැස්ති වෙනව වගේ, නැත්තන් *කන්න හැඟීම් පොළඹවන විදිහට කිස් කරන්නත් ඕනේ නෑ කියලයි මගේ අදහස.

මට නං හැබැයි කෙල්ලෙකුත් නෑ, කිස් කරලත් නෑ මගේ අදහස දැම්මෙ.

[QUOTE="LazyLizard, post: 20503393, member: 546449"] [SIZE="4"]කිස් එකක් කියන්නේ මොකද්ද කියල හරියට අර්ථ දැක්වීමක් නෑ නෙ. විරුද්ධ අය කියන කිස් එක ගැන නෙවේ එකට සපෝට් කරන අය කියන්නේ. ආදරේට නළලට දෙන එක, කම්මුලට දෙන එක, පුංචිවට තොල් වලට දෙන එක, තොල් හපාගෙන විකාගෙන දෙන එක, මෝල කුලප්පු උනාම බදාගෙන පෙරලගෙන දෙන එක, ජිගි බිගියට පෙර සුදානම් වෙනකොට දෙන එක වගේ විවිධ වර්ග තියෙනවනෙ. ඕක ඕනෙනං අහවල් එකටත් දෙන්න පුළුවන්. එතකොට එකත් කමක් නැද්ද වගේ ප්රශ්න එනවනෙ. මමනං හිතන්නෙ ආදරේට දෙන එකක් නං බලන් ඉන්නකොට උනත් ලස්සනයි, අපිටත් හිතෙනව අනේ මේ ලස්සන කපල් එකක්නෙ කියල. හරියට අම්ම කෙනෙක් පොඩි බබෙක්ට කිස් එකක් දෙනකොට වගේ. කැතක් හිතෙන්නෙ නෑ. දෙන්නගේ අදහස් පිරිසිදු නං ඒක පිටට පේන්නෙත් එහෙමයි කියලයි මගේ අදහස. ඒවාට නං කිසි විරෝධයක් නෑ මගේ. අනිත් ජාතිය තමා හොඳ නෑ කියල ගොඩක් අය කියන්නේ. ඒක ආදරේට දෙන එකකට වඩා දුර ගිය එකක්, පාරේ *කන්න හොඳ නැත්තන්, *කන්න ලැස්ති වෙනව වගේ, නැත්තන් *කන්න හැඟීම් පොළඹවන විදිහට කිස් කරන්නත් ඕනේ නෑ කියලයි මගේ අදහස. මට නං හැබැයි කෙල්ලෙකුත් නෑ, කිස් කරලත් නෑ මගේ අදහස දැම්මෙ. :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom