Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ei Lankawe vitharak public kiss karanda bari?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහිංසකයෝ බෑන් කරන්නේ නැහැ බන් චාටර් එවුන්වයි බෑන් කරන්නේ.

අනික මම රිපෝර්ට් කරපු පලියට කවුරුත් උන් බෑන් කරන්නේ නැහැ.

උන් හොයල බලල බෑන් නොකරපු එවුන් ඕන තරම් ඉන්න ඇති.

අපිට නිකන් හම්බෙලා තියෙන සයිට් එක adminla වියදං කරගෙන මහන්සි වෙලා අතින් කයිට් කරගෙන කොරන සයිට් එක. home page එකට ගිහින් බලපන් ad එකක් වත් දාල නැහැ මේකේ. මම මේ සයිට් එක හින්ද ජීවිතේට ලබාගත්ත දේවල් අනන්තයි. සයිට් එකට ආදරේ එවුන් ඕන තරම් ඉන්නවා. උන් ඕන තරම් ස්ටාෆ් එකට රිපෝර්ට් කරනවා වගේම උන් හින්ද තමා මේකෙන් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ.

උබල මේකෙන් මොනාහරි ඉගෙනගත්ත එකෙක් ඉන්නවනම්, හිතන්න පුලුවන්නම් උබලට හිතට අවන්කවම දැනෙනවානම් වැරද්දක් තියෙනවා කියල.. ඕන කෙනෙක්ට රිපෝර්ට් කරන්න පුළුවන් ඒ ගැන.

අඩු ගානේ මම මේ ත්රෙඩ්එකේ විරුද්ද මත ඉදිරිපත් කරපු එකෙකුගේ රෙප් එකක් වත් කැපුවේ නැහැ.

මගේ නං රෙප් හම්බානෙකට කපල තිබ්බ. විරුද්ද මතේට ගරු කොරපන් කියල දැන් මෙතන හඬ නගන්න හදන උබලම වෙන්න ඇති සමහර විට කපන්න ඇත්තෙත්

අවුලක් නැහැ.

දැන් අදාළ මාතෘකාව ට ගියොත් හොඳ නැද්ද වටේ යන්නේ නැතුව

[QUOTE="BLACKLIST_MEMBER, post: 20503727, member: 79414"] [SIZE=3]අහිංසකයෝ බෑන් කරන්නේ නැහැ බන් චාටර් එවුන්වයි බෑන් කරන්නේ. අනික මම රිපෝර්ට් කරපු පලියට කවුරුත් උන් බෑන් කරන්නේ නැහැ. උන් හොයල බලල බෑන් නොකරපු එවුන් ඕන තරම් ඉන්න ඇති. අපිට නිකන් හම්බෙලා තියෙන සයිට් එක adminla වියදං කරගෙන මහන්සි වෙලා අතින් කයිට් කරගෙන කොරන සයිට් එක. home page එකට ගිහින් බලපන් ad එකක් වත් දාල නැහැ මේකේ. මම මේ සයිට් එක හින්ද ජීවිතේට ලබාගත්ත දේවල් අනන්තයි. සයිට් එකට ආදරේ එවුන් ඕන තරම් ඉන්නවා. උන් ඕන තරම් ස්ටාෆ් එකට රිපෝර්ට් කරනවා වගේම උන් හින්ද තමා මේකෙන් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. උබල මේකෙන් මොනාහරි ඉගෙනගත්ත එකෙක් ඉන්නවනම්, හිතන්න පුලුවන්නම් උබලට හිතට අවන්කවම දැනෙනවානම් වැරද්දක් තියෙනවා කියල.. ඕන කෙනෙක්ට රිපෝර්ට් කරන්න පුළුවන් ඒ ගැන. අඩු ගානේ මම මේ ත්රෙඩ්එකේ විරුද්ද මත ඉදිරිපත් කරපු එකෙකුගේ රෙප් එකක් වත් කැපුවේ නැහැ. මගේ නං රෙප් හම්බානෙකට කපල තිබ්බ. විරුද්ද මතේට ගරු කොරපන් කියල දැන් මෙතන හඬ නගන්න හදන උබලම වෙන්න ඇති සමහර විට කපන්න ඇත්තෙත් :P අවුලක් නැහැ. දැන් අදාළ මාතෘකාව ට ගියොත් හොඳ නැද්ද වටේ යන්නේ නැතුව :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom