Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ei Lankawe vitharak public kiss karanda bari?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මම High Class නෙමෙයි උබල හිතන තරම්

2. මම කට ඇරගෙන බලාගෙන හිටියේ නැහැ. ඒතකොට මම ගොඩක් පොඩි කාලේ සහ මට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මම පොඩි එකෙක් එතකොට.

3. මට උජාරුවෙන් කියන්න ඒ අය ජිවතුන් අතර නැහැ මන් දන්න තරමින්.

හිටියත් එකේ උජාරුවකුත් නැහැ. එකයි මම කිව්වේ දැන් එහෙම නොවෙන එක ගැන දුකයි කියල. එහෙම හිටියනම් දැනුත් එහෙම කරයි. නමුත් එහෙම උනා කියල මට කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ තමා ඔතන ඉඳන් කියන්නේ මම කට ඇරන් බලා ඉන්නවා කියල උබ මොකුත් නොදැන.

4. මගේ අම්මල තාත්තල හැරෙන්න තව ඕන තරම් අය ඉන්නව.

කිස් කරනවා කියන්නේ ආදරේ පෙන්නන දෙයක් විදිහට දකින්නේ.

අම්ම තාත්තට ආදරේ එකට කිස් කරා කියල ළමයෙක්ට අවුලක් දැනෙන්න විදිහක් නැහැ. ළමයෙක් උනහම තමන්ගේ අම්මයි තාත්තයි කිස් කරන එක ගැන සතුටු වෙන්න ඕන ඒ දෙන්න තවමත් ආදරෙන් ඉන්නවා කියල ඒක සංකේතයක් විදිහට දැනෙනකොට.

එතනින් තමා වෙනස්වෙන්න ඕන. Public Kiss කරා කියන එකත් ඒ විදිහටම සාමාන්‍ය දෙයක් වෙන්න ඕන.

කොහෙවත් ඉන්න එවුන් කිස් කරනවා දිහා බලාගෙන ඉන්න ඕන නැහැනේ කාටවත්.

සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවනම් උන්ට ලව් කරන්න තැනක් හදල දෙන්න ඕන.

එහෙම එකක් වත් නැහැ..

[QUOTE="BLACKLIST_MEMBER, post: 20503815, member: 79414"] [SIZE=3]1. මම High Class නෙමෙයි උබල හිතන තරම් 2. මම කට ඇරගෙන බලාගෙන හිටියේ නැහැ. ඒතකොට මම ගොඩක් පොඩි කාලේ සහ මට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මම පොඩි එකෙක් එතකොට. 3. මට උජාරුවෙන් කියන්න ඒ අය ජිවතුන් අතර නැහැ මන් දන්න තරමින්. හිටියත් එකේ උජාරුවකුත් නැහැ. එකයි මම කිව්වේ දැන් එහෙම නොවෙන එක ගැන දුකයි කියල. එහෙම හිටියනම් දැනුත් එහෙම කරයි. නමුත් එහෙම උනා කියල මට කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ තමා ඔතන ඉඳන් කියන්නේ මම කට ඇරන් බලා ඉන්නවා කියල උබ මොකුත් නොදැන. 4. මගේ අම්මල තාත්තල හැරෙන්න තව ඕන තරම් අය ඉන්නව. කිස් කරනවා කියන්නේ ආදරේ පෙන්නන දෙයක් විදිහට දකින්නේ. අම්ම තාත්තට ආදරේ එකට කිස් කරා කියල ළමයෙක්ට අවුලක් දැනෙන්න විදිහක් නැහැ. ළමයෙක් උනහම තමන්ගේ අම්මයි තාත්තයි කිස් කරන එක ගැන සතුටු වෙන්න ඕන ඒ දෙන්න තවමත් ආදරෙන් ඉන්නවා කියල ඒක සංකේතයක් විදිහට දැනෙනකොට. එතනින් තමා වෙනස්වෙන්න ඕන. Public Kiss කරා කියන එකත් ඒ විදිහටම සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. කොහෙවත් ඉන්න එවුන් කිස් කරනවා දිහා බලාගෙන ඉන්න ඕන නැහැනේ කාටවත්. සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවනම් උන්ට ලව් කරන්න තැනක් හදල දෙන්න ඕන. එහෙම එකක් වත් නැහැ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom