Eiffel Tower - අයිෆල් කුලුණ
2011__________ Chootymalli@elakiri.කොම්
All Rights Reserved.Don't Copy Paste This Post Another Site
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුලුන ප්‍රංශය යන නාමය කාගේත් සිත් තුල රඳවන පුදුම සහගත් කලා නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.මෙම කුලුණ නිර්මාණය කර වැඩ අවසාන කරණ ලද්දේ 1889 වසරේදීයි.මෙම කුලුනේ සැලසුම් ශිල්පියා ඒ වගේම ඉංජිනේරු ශිල්පියා වන්නෙ Gustave Eiffel' මහතා.
මෙහි උස 300m පමණ වෙනවා.
ඉහලින් පිහිටි ඇන්ටෙනා එකත් සමග සම්පූර්ණ උස 320.75 m .
කුලුණ නිර්මාණය කිරීම සඳහා ඇණ මිලියන 2.5 ක් භාවිතා කරල තියෙනවා.
1887 වැඩ ආරම්භ කරපු මෙම ව්‍යාප්ඍතිය සඳහා මිනිසුන් 300 දෙනෙකු යොදවාගෙන තිබුනා.
ඒ වගේම මෙම කුලුනේ මුලු බර ටොන් 7000 ක් පමණ වෙනවා.
ඇණ හැර යකඩ කැබලි 15000ක්ද ටොන් 40ක් වන තීන්ත ප්‍රමාණයක්ද පඩි 1652 ක් උසින්ද පිහිටි අයිෆල් කුලුණ 1930 වනතෙක් ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසට නම්වී තිබුනා.
වාර්ෂිකව අයිෆල් කුලුණ සඳහා කිලෝ වොට් පැය මිලියන 75 ක විදුලි ප්‍රමාණයක් වැය වන අතර වාර්ෂිකව ටොන් 2 ක කඩදාසි ප්‍රමාණයක් ටිකට් නිකුත් කිරීම සඳහා යොදාගන්නවා.
ඔබ අයිෆල් කුලුණ නැරඹීමට යනවනම් මේ නගර සිතියම් ගොඩක් උදව් වෙයි.
අයිෆල් කුලුණ සඳහා ඇතුල් වීමේ ගාස්තු පහත පරිදී වේ
කුලුණ විවුර්ථව පවතින වෙලාවල් පහතින් තියෙනවා.

මෙන්න අයිෆල් කුලුන හදන කාලෙ ගත්ත දුර්ලභ පින්තූර ටිකක්.
මෙන්න හිට්ලර් අංකලුත් ඉන්නව.
මේ තියෙන්නෙ ප්‍රධාන සැලැස්ම

මෙතනින් නගින්න පටන් ගමුද?
යකඩ කුට්ටි බර ගනනක්
උඩට ගියාම වටේ පේන්නෙ මෙහෙමයි.
මගේ උත්සාහය ඔයාලට පොඩ්ඩක් හරි වැදගත් උනානම් පොඩි Comment එකක් දාල යන්න.
2011__________ [email protected]