Eight25media

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Good da bad da kiyanna wenne ubage context eka anuwa..

    Monwada danaganna one?
    මම දන්න එකෙක් මගෙන් ඇහුවා විස්තරයක් හොයලා දෙන්න කියලා. සැලරි package එක හොඳයි කිව්වා. company එකේ culture එක ගැනයි working environment එක ගැනයි අදහසක් ගන්න ඕන.
     
    • Haha
    Reactions: Kfire

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්න එකෙක් මගෙන් ඇහුවා විස්තරයක් හොයලා දෙන්න කියලා. සැලරි package එක හොඳයි කිව්වා. company එකේ culture එක ගැනයි working environment එක ගැනයි අදහසක් ගන්න ඕන.

    PM ekak danna ill tell
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මං දන්න කෙනෙක් හිටියා ඒ දවස්වල. ටිකක් වැඩ වැඩී ඒ දවස්වලනම්. මට තේරිච්ච විදියට Company Culture එක නම් ටිකක් හොදයි.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Scienter Technologies තියෙන බිල්ඩින්ග් එකේම තියෙන්නෙ නෙහ් ඕක