EKකඹ ඇදීමේ තරගය-2014

aruna47

Well-known member
  • EKකඹ ඇදීමේ තරගය-2014

    කෝ මේ පාර කඹ අදින්නේ නැද්ද?

    PEWhlSK.gif

    කඹ ඇදීම 2011

    කඹ ඇදීම 2012

    මේක තමයි දැකපු හොරම කඹ ඇදිල්ල.

    TrollFaceDancing.gif

    කඹ ඇදීම 2013

    ඔන්න ඔහේ මේ පාරත් අදිමුද ​
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමත් එකක්ද අදිමු අදිමු.. :lol:
    2012යි 2013යි ඇද්දෙ එකම කඹේද? :baffled:

    මේක විනිශ්චය කාටද දෙන්නේ​

    මම එන්නං ප්‍රධාන විනිශ්චයකරුට. :P හැබැයි එක පිලකටවත් කෙල්ලො දාගන්න එපා. :P
    ලිංගික අල්ලසක් දුන්නොත් ඒ පැත්ත දිනවන්න වෙනවා :dull:
     
    Last edited:

    aruna47

    Well-known member
  • යාළුවා;16490273 said:
    මෙහෙමත් එකක්ද අදිමු අදිමු.. :lol:
    2012යි 2013යි ඇද්දෙ එකම කඹේද? :baffled:

    මම එන්නං ප්‍රධාන විනිශ්චයකරුට. :P හැබැයි එක පිලකටවත් කෙල්ලො දාගන්න එපා. :P
    ලිංගික අල්ලසක් දුන්නොත් ඒ පැත්ත දිනවන්න වෙනවා :dull:

    වලතර vs සචියා​
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වලතර vs සචියා​
    දෙන්නවම දන්නවා. හැබැයි අසාධාරණයි පේන විදියට.:dull: මොකෝ වලතර කියන පුග්ගලයා හෙළුවෙන් වීඩියෝ දාල ප්‍රසිද්ධ උන පොරක්. ඒත් සචිත්ට එහෙම අවස්ථාවක් ලැබිලා නෑ. :baffled: අනික ඌ ටිකක් හොඳයි වගේ :P
    වලතර vs ඩයස් දැම්ම නන් ගැලපෙනවා.
    මොකෝ වලතර කියන පුග්ගලයා හෙළුවෙන් වීඩියෝ දාල ප්‍රසිද්ධ උන පොරක්.
    ඩයස් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :baffled:
     
    aruna47

    Well-known member
  • යාළුවා;16490297 said:

    පොඩි වෙනසකටත් එක්ක මෙහෙම කරමු.

    වලතර vs පෙරුමාල්
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අදිමු අදිමු.. :lol:
    giya para dinuwaa yantham kella nisa
    මේ පාර කාගෙ කෙල්ල දායිද දන්නෑ ගේමට.. :(
    ​

    මේක විනිශ්චය කාටද දෙන්නේ​
    කෙල්ලෙක් නැති ඕන එකෙක්ට දීපල්ලා.. :lol:
    කෙල්ලෙක් හිටියත් කමක් නෑ.. ඒත් ඒකි එළකිරි මෙම්බර් කෙනෙක් නම් කඹ ගැන හිතන්නවත් එපා..:(

    ​