EK තුළ අපේ වගකීම

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම හිතන්නේ අලුත් සාමාජිකයන්ට thread එකක් දැමීමේ දී ඔවුන්ගේ posts ප්‍රමානය සැලකිල්ලට ගත යුතු බවයි.මා මින් අදහස් කරන්නේ අඩුම වශයෙන් thread එකක් දැමීම් සඳහා posts 100ක් හෝ 200 ක අවමයක් වශයෙන් වන සේ සකස් කල යුතු බවයි.අද දින සහ මෙයට පෙර තිබුනු බොහෝ threads සහ posts, elakiri.com වෙබ් අඩවිය ආගාධයට ඇද දැමීම් සඳහා යම් මානසික උන්මාදකරුවන් පිරිසක් විසින් කරගෙන යන වැඩ පිලිවෙලක් බව පැරනි සාමාජිකයන් වශයෙන් අපට පෙනුනු කරුනක්.පෙර මෙන් elakiri.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට නොසිතෙන්නේ එනිසාම වන්නට ඇති....
     
    • Like
    Reactions: Lomax

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    Mehemai, EK ekata vivida aya enava yanava eth EK memberslata vagakemak thiyenawa yamak hithala balala karanna.Davasakata vishala threads pramanayak EK eke create karanava eth evain bagayakma kisima harayak nethi eva.For an example "oyalage kellage nama mokakda?".I don't know why these guys are so narrow minded.EK Talk eke onama deyak post karanna kiyala thiyena eka eththa eth hemotama vedagath onamadeyak post karana eka ape vagakeema.

    I agree with thm14 too, there are some members who do not accept there guilt instead they blame the member who shows the guilt.

    But the problem is that there are plenty of members who are less than even 15 years, my question is than can every member who are less than15 can sort the good from the bad.I think it's not easy as mentioning with few letters.
    But I know, as members we can't do much about it other than informing to admins.

    These are few examples to the deterioration(I don't have any pesonal issue with the guys who posted them.)

    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=289
    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=189
    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=178

    Guys who posted these please think a little.(and also I was amaized why admins didn'd remove these posts)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    ඒකත් හොඳ අදහසක් තමයි. හැබැයි ඒක කොතෙක් දුරට ක්‍රියාත්මක කරන්න හැකි ද කියන ගැටලුව මතු වෙනව. Fake ID හා Spam Thread බොහෝ දුරට අඩු වෙනව හැබැයි ඒ වගේ දේකින්නම්. ඒත් වැදගත් Thread එකක් දානන ම Site එකේ Register වෙන කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුලුවන්.

    Mehemai, EK ekata vivida aya enava yanava eth EK memberslata vagakemak thiyenawa yamak hithala balala karanna.Davasakata vishala threads pramanayak EK eke create karanava eth evain bagayakma kisima harayak nethi eva.For an example "oyalage kellage nama mokakda?".I don't why these guys are so narrow minded.EK Talk eke onama deyak post karanna kiyala thiyena eka eththa eth hemotama vedagath onamadeyak post karana eka ape vagakeema.

    I agree with thm14 too, there are some members who do not accept there guilt instead they blame the member who shows the guilt.

    But the problem is that there are plenty of members who are less than even 15 years, my question is than can every member who are less than15 can sort the good from the bad.I think it's not easy as mentioning with few letters.
    But I know, as members we can't do much about it other than informing to admins.

    These are few examples to the deterioration(I don't have any pesonal issue with the guys who posted them.)

    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=289
    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=189
    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=178

    Guys who posted these please think a little.(and also I was amaized why admins didn'd remove these posts)

    oya pic thread vala adaala posts oyaa GT ayyata hari Lich ayyata hari pm kalaa da? ehema kalanum man hithanne makala daai.
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    "oya pic thread vala adaala posts oyaa GT ayyata hari Lich ayyata hari pm kalaa da? ehema kalanum man hithanne makala daai."-malinga

    Oya dala thiyena posts ayn karanna nemei mata one.Oya examples tikak vitharai.
    (comment ekak demmama poddak kiyavala balala adahas dakvannako:):))
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඒකත් හොඳ අදහසක් තමයි. හැබැයි ඒක කොතෙක් දුරට ක්‍රියාත්මක කරන්න හැකි ද කියන ගැටලුව මතු වෙනව. Fake ID හා Spam Thread බොහෝ දුරට අඩු වෙනව හැබැයි ඒ වගේ දේකින්නම්. ඒත් වැදගත් Thread එකක් දානන ම Site එකේ Register වෙන කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුලුවන්.

    ඔව්.ඒත් වැදගත් threads දාන්න register වෙන්නේ කී දෙනාද?අනික එයාලට ඕනෙම නම් කොහොම හරි ඒ දේ කරගනී.නැතත්, ඒ සුලු පිරිස වෙනුවෙන් බහුතරයක ගේ සොම්නස නැති කරනවාද? යන්නයි ගැටලුව :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mehemai, EK ekata vivida aya enava yanava eth EK memberslata vagakemak thiyenawa yamak hithala balala karanna.Davasakata vishala threads pramanayak EK eke create karanava eth evain bagayakma kisima harayak nethi eva.For an example "oyalage kellage nama mokakda?".I don't know why these guys are so narrow minded.EK Talk eke onama deyak post karanna kiyala thiyena eka eththa eth hemotama vedagath onamadeyak post karana eka ape vagakeema.

    I agree with thm14 too, there are some members who do not accept there guilt instead they blame the member who shows the guilt.

    But the problem is that there are plenty of members who are less than even 15 years, my question is than can every member who are less than15 can sort the good from the bad.I think it's not easy as mentioning with few letters.
    But I know, as members we can't do much about it other than informing to admins.

    These are few examples to the deterioration(I don't have any pesonal issue with the guys who posted them.)

    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=289
    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=189
    http://www.elakiri.com/forum/showthread.php?t=204763&highlight=pictures&page=178

    Guys who posted these please think a little.(and also I was amaized why admins didn'd remove these posts)

    ow oyaa kiyana kathaava hari. membersla ge thamai godak ma vagakeema thiyenne e adaala community eke yaha pavathamata. oyaa kiyana vidiyata samahara tharead vala kisi harayak nathi bavath piligatha haki deyak. e thread daana ayage akalpai ethanadi varadanaya viya uththe. thava samaharu innava ekama thread eka keepa parak daanava. e kenagema thread eka navatha aaith davasaka daanava.

    habai ara 15 pahala kathaavanum prayoogika nae man hithanne.

    oya pic thread vala adaala posts oyaa GT ayyata hari Lich ayyata hari pm kalaa da? ehema kalanum man hithanne makala daai.

    Oya dala thiyena posts ayn karanna nemei mata one.Oya examples tikak vitharai.
    (comment ekak demmama poddak kiyavala balala adahas dakvannako:):))[/QUOTE]

    samavenna man e vele kanna giyaa. oyaage ekata comment karanna pasuva thiyala.

    ඔව්.ඒත් වැදගත් threads දාන්න register වෙන්නේ කී දෙනාද?අනික එයාලට ඕනෙම නම් කොහොම හරි ඒ දේ කරගනී.නැතත්, ඒ සුලු පිරිස වෙනුවෙන් බහුතරයක ගේ සොම්නස නැති කරනවාද? යන්නයි ගැටලුව :(

    ඔව් එහෙම වෙනව තමයි. ඔයාගෙ අදහස හොදයි. හැබැයි අර විදිහට වැදගත් ‍Thread එකක් දාන්න Register වෙන අය සඳහත් විකල්පයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් ඕක ඉතා හොඳ අදහසක් වෙයි.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඔව් එහෙම වෙනව තමයි. ඔයාගෙ අදහස හොදයි. හැබැයි අර විදිහට වැදගත් ‍Thread එකක් දාන්න Register වෙන අය සඳහත් විකල්පයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් ඕක ඉතා හොඳ අදහසක් වෙයි.

    ඒ වගේ අයට විකල්පය සහ හොඳම විසඳුම විදිහට මම දකින්නේ GT ගෙන් special permission එකක් අරන් තමන්ගේ thread එක GT හරහා thread starter ගේ නමින් දාන එක.
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    අය්යා හරි. :yes:
    එළකිරි එකට අපකීර්තියක් ඇති කරන්න ඕන අය එළකිරි වල අලුත් member කෙනෙක් විදිහට ඇවිල්ලා අසභ්‍ය වචන භාවිතා කරමින් මොක්කක් හරි අනවශ්‍ය වාදයක් පටන් ගන්නවා. ඉතින් අපි ඒවට අනම් මනම් රිප්ලයි දාන්න ගිහාම වෙන්නෙ ඒගොල්ලන්ගෙ අරමුණු ඉෂ්ඨ වෙන එක.
    ඒ ඇරෙන්නෙ ඒවට රිප්ලයි කරන්න අපිත් අසභ්‍ය වචන පාවිච්චි කරහම, අපිත් උන් වගේ වෙනවා... උනුත් අපි වගේ වෙනවා. අපිත් චා වෙනවා... එළකිරි එකත් චා වෙන්වා. මොකක් හරි වැරදි වැටහීමක් මත එළකිරි එක ගැන අපැහදීමක් හෝ ඊරිසියාවක් ඇති කර ගත්ත අය ඉන්නවා නම් ඒ ගොල්ලන්ටත් පැහදීමක් ඇතිවෙන විදිහට අපි ඉන්න ඕන. :D
     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කාලෝචිතයි..:yes:
    දැන් තියෙන්නෙ වැරැද්දක් පෙන්නල දුන්නත් මේක site rules වල නැහැ , අපිට උගන්නන්න එන්නෙපා යැයි කෑ මොර දෙන සාමාජිකයන් පිරිසක් ඉන්න ElaKiri එකක්.. :nerd:

    මාලිංග අයියා කිව්වත් වගේ යම්කිසි පුද්ගලයන් site එකේ members ලා අපහසුතාවයට පත්වෙන threads දැක්කම ඒ පිළිබදව site Admins/Moderators යන පුද්ගලයන්ට මුලින්ම දන්වා සිටින්න ඔනෑ..

    හැගීම් වලට වහල්ව posts දැමීම ව‍රදක් නොවුනත් ඒකෙන් වෙන්නෙ ප‍්රශ්නය තවත් දුරදිග යෑමට පොටක් පෑදීම..
    අසභ්‍ය වචන භාවිතයෙන් හැකිතාක් දුරට ඉවත්වී ගැටළු නිරාක‍්රණය ක‍රගැනීමයි ගොඩක් වැදගත්!

    ව‍්රක් GTRZ කිව්ව විදියට අන්තර්ජාලය සහ මෙවැනි විනෝදාත්මක ෆෝරම තුල ඕනෑම වයසක සහ ත‍රාතිරමක පුද්ගලයෙක්ට තමන් පොරක් යැයි පෙන්න එක කජු කනවා වගේ වැඩක්.. so, ඒ ගැනත් සැළකිලිමත්ව site එකෙන් හොද දේවල් පමණක් රැගෙන න‍රක බැහැර කලයුතුයි..

    එකදෙයක්:- ඕනෑම community එකක හොද පුද්ගලයන් අත‍්රෙ න‍රක අයත් ඉන්නවමයි.. ඒක ලෝක ස්වභාවේ.හැබැයි එයාලා හින්දා community එකට blame කිරීම වැරදීයි.. මම එහෙම කියන්නෙ දැන් සමහරු එහෙම ක‍රන හින්දා.. ක‍රන්න ඕනෙ වැරදි වැඩ ක‍රන අයවත් හොද සාමාජිකයන් ක‍රලා ගන්න එකයි! site admin ඒකට හොදම උදාහ‍රණයක් !:D
    එළකිරි එකේ වගකීමක් ඇතුව වැඩ කිරීම තමන් පිළිබද අනුන් තුළ ඇති ආකල්ප වෙනස් වීමටත් බලපාන බව මතක තියාගන්න!:)

    ප.ලි-
    මේ බණ නෙවේ හොදේ..:P
    guud post mallii.
    dan issara wage newe meke thiyena treads dakkama kisima rly ekak denna hithenne naa... :baffled:
    kohomath weradi karana ayata nam ithn wadikal inna baane..:rofl:
    ona kenk aapu gaman ithn natanwa thama... eka ithn tika kaalayaee..
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    [size=+4]අල්ලහ් කියන්නෙ
    • පකයෙක්ද
    • වේසිගෙ පුතෙක්ද
    • ඔටුවෙක්ද

      අල්ලහ්ගෙ පුක
    • කලු පාටද
    • රතු පාටද
    • සුදු පාටද

      අල්ලහ්ගෙ පුක
    • රවුම් (වටකුරු)ද
    • හතරැස්ද

      අල්ලහ්ගෙ පුක් හිල
    • ලොකුද
    • පොඩිද
    [/size]

    මචං.. හරකෙක් උණාට උම්බෑ නොකිය ඉන්නකම් සිංහයෙක් වගේ හිටියෑකි.. මේ තරම් වැදගත් මාතෘකාවක් කථා කරන ත්‍රෙඩ් එකක් මැද්දට පැනල බූරුවෙක් වෙන්න හදන එකට වැඩිය හොඳ නැද්ද අද දවසෙ කාපු දේවල් අතට අරන් නිදාගන්න එක???:P:P

    එළකිරි එකට හරක් රෙජිස්ටර් කරන්න පටන් ගත්තෙ කවද ඉඳලද දන්නෙ නෑ!!!:growl::growl::growl::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ වගේ අයට විකල්පය සහ හොඳම විසඳුම විදිහට මම දකින්නේ GT ගෙන් special permission එකක් අරන් තමන්ගේ thread එක GT හරහා thread starter ගේ නමින් දාන එක.

    හැබැයි මෙහෙමයි. ඔය වැඩේ නිසා තව වෙන්න පුළුවන් නරක දෙයකුත් තියනව. අනෙක් Spam Posts නැවතුනාට hmm, 123, abcd වගේ Spam Posts වැඩි වෙන්න පුළුවන්. ඒව හැම Thread එකකට ම වැවෙන්නත් ඉඩ තියනව.

    අය්යා හරි. :yes:
    එළකිරි එකට අපකීර්තියක් ඇති කරන්න ඕන අය එළකිරි වල අලුත් member කෙනෙක් විදිහට ඇවිල්ලා අසභ්‍ය වචන භාවිතා කරමින් මොක්කක් හරි අනවශ්‍ය වාදයක් පටන් ගන්නවා. ඉතින් අපි ඒවට අනම් මනම් රිප්ලයි දාන්න ගිහාම වෙන්නෙ ඒගොල්ලන්ගෙ අරමුණු ඉෂ්ඨ වෙන එක.
    ඒ ඇරෙන්නෙ ඒවට රිප්ලයි කරන්න අපිත් අසභ්‍ය වචන පාවිච්චි කරහම, අපිත් උන් වගේ වෙනවා... උනුත් අපි වගේ වෙනවා. අපිත් චා වෙනවා... එළකිරි එකත් චා වෙන්වා. මොකක් හරි වැරදි වැටහීමක් මත එළකිරි එක ගැන අපැහදීමක් හෝ ඊරිසියාවක් ඇති කර ගත්ත අය ඉන්නවා නම් ඒ ගොල්ලන්ටත් පැහදීමක් ඇතිවෙන විදිහට අපි ඉන්න ඕන. :D

    ඔව් මල්ලි ඔයා කියන කතාව හරි. එහෙම එන අයට ඕන කොහොම හරි,මොකක් හරි කරල එළකිරි එක දිහා පිට ඉදල බලන අයගෙ හිතේ යම් වැරදි හැඟිමක් ඇති කරවන්න. ඔව් අපි එහෙම reply කරන්න ගියොත් වෙන්නෙ ඔයා කියන දේ තමයි.

    එ‍ක‍ න‍ම්‍ ඇ‍ත්‍ත‍!..දැ‍න්‍ ති‍යෙ‍න‍ සමහර thread ව‍ල‍ හැ‍ටි‍ය‍ට‍ මෙ‍ක‍ට‍ මො‍නා‍ වෙ‍ල‍ද‍ කි‍ය‍ල‍ හි‍තා‍ ග‍න්න බෑ!
    මෙකෙන් වෙන්නෙ Membersla අතර සමගිය නැති වෙන එක!

    ow ow samahara trede walin wenne apema kastiya nikan pissu natana eka...

    ඇත්ත මචන්.හැම මෙම්බර් කෙනෙක්ම මේ දේ හිතට අරන් වැඩ කරන්න ඕනේ.......

    ow oya wage moda topics walata reply nokara itiya nam wede hari :)

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත.

    මමත් ඵකගයි Malinga අයියා කියන ඵකට!!!:yes::yes::yes:

    agreed.....:):):)
    sira talks 2....

    ඔව් ඔයාල කියල තියන දේවල් හරි.

    lolzz simply :)
    spam kenek thread ekak daaadddi tawa thread ekak daanna kalin GTRZ hari admin kenekta
    PM ekak daanna :)

    thread eka balanna kalin PM ekak ikmanta balanawa
    so ee thread

    anikaa spam thread walata reply dadaaaaa udata ussanna epaaa :)

    ඔව් ඒක ඇත්ත. මොකෝ ඒ ‍වගේ ඒවට Thread දාන එකෙන් අවාසි කීපයක් ම වෙනව. අර ‍Thread එක නොදැක්ක අය වුණත් දකිනව.

    මචං.. හරකෙක් උණාට උම්බෑ නොකිය ඉන්නකම් සිංහයෙක් වගේ හිටියෑකි.. මේ තරම් වැදගත් මාතෘකාවක් කථා කරන ත්‍රෙඩ් එකක් මැද්දට පැනල බූරුවෙක් වෙන්න හදන එකට වැඩිය හොඳ නැද්ද අද දවසෙ කාපු දේවල් අතට අරන් නිදාගන්න එක???:P:P

    එළකිරි එකට හරක් රෙජිස්ටර් කරන්න පටන් ගත්තෙ කවද ඉඳලද දන්නෙ නෑ!!!:growl::growl::growl::frown:

    ඒ වගේ උන්මත්තකයින්ට reply කරල වැඩක් නෑ. ඔය කරුණු තේරුම් ගන්න පුළුවන් නම් ඔය වගේ වැඩ කරන්නෙ නැහැනෙ.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගොඩක් හොඳ අදහසක් සහෝ..
    සාමාජිකයන්ව දැනුවත් කරන එක ගැන ස්තුතියි
    ....
    මේ ත්‍රෙඩ් එකත් මැට්ටෙක් කාලා...
     
    shancool

    Member
    Jul 19, 2009
    347
    2
    0
    UAE dubai
    aniwa.thread eke kathawata mamat ekagai. machan minisu wela ipadicha apata waradi wenawa thami.namuth ae waradda apahu karanawanam uo mniheck nemei.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම හිතන්නේ අලුත් සාමාජිකයන්ට thread එකක් දැමීමේ දී ඔවුන්ගේ posts ප්‍රමානය සැලකිල්ලට ගත යුතු බවයි.මා මින් අදහස් කරන්නේ අඩුම වශයෙන් thread එකක් දැමීම් සඳහා posts 100ක් හෝ 200 ක අවමයක් වශයෙන් වන සේ සකස් කල යුතු බවයි.අද දින සහ මෙයට පෙර තිබුනු බොහෝ threads සහ posts, elakiri.com වෙබ් අඩවිය ආගාධයට ඇද දැමීම් සඳහා යම් මානසික උන්මාදකරුවන් පිරිසක් විසින් කරගෙන යන වැඩ පිලිවෙලක් බව පැරනි සාමාජිකයන් වශයෙන් අපට පෙනුනු කරුනක්.පෙර මෙන් elakiri.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට නොසිතෙන්නේ එනිසාම වන්නට ඇති....

    yep ema monawa hari tami karanna wenne but wede tiyanne new hoda member kenek ewilla help ekak ema illuwoth:rolleyes: