You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
EK දුක් ගන්නා රාළ කියන්නෙ උඹලගේ දැවෙන, රිදෙන, හිතට වද දෙන ගැටළු වලට විසදුම් දෙන්න කාලයේ අවශ්‍යතාවයට අනුව ඉදිරිපත් වුන පට්ට ඩයල් එකක්.. එළ කොල්ලෙක්..
උඹලගෙ දැවෙන ප්‍රශ්නෙ මොකක් වුවත් ඒ සදහා විශේෂඥ උපදෙස් දෙන්න විශේෂඥ උපදේශකවරැ 5 ක් ඉන්නවා මගේ ළග. උඹලට කැමති එකෙක්ගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. නොමිලේ කරන සේවයක් නිසා ගැටළුක් නැතත් ඇවිත් උපදේශයක් අරන් යන්න.
නිකන් දෙන එක එකේ ඕන මගුලක් කියල අරන් පලයන් උපදේශයක්..
මෙන්න විශේෂඥ උපදේශකවරැ
Mozilla
Rovin
sudu pusa
මම (kumara456)
Shanikadj
මේ පස්දෙනාගෙන් උඹට +රෙප් කීයක් ලැබෙනවද මුන්තුන්දෙනව මේ සයිට් එකේ මර්කට් කරන එකට?
ලැජ්ජයි මෙහෙමත් උන් ඉන්නවනේ.
+රෙප් වෙනුවෙන් ඕනෙම ජඩ වැඩක් කරයි උඹලා වගේ කශ*යෝ.