Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK මහා කඹ ඇදීමේ තරගය-2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EK මහා කඹ ඇදීමේ තරගය-2012

ආයුබෝවන්

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......

Team A Leader: Kalindugayan

Team B Leader: Rovin

Team A - කඹ riders ( Kalindugayan )

1.Pink panther

2.unLich

3.sanddun

4.Malinga

5.AselaAsanka

6.Captain ජැක් ස්පැරෝ

7.Churaliya

8.dilrasan

9.Aktamge

10.Optimus Prime

11.sudeewa

12.sudumalli2009

13.-Petsha-

14.Meva

15.sonique

16.sherlock.

17.Johnnie_Walker

18.maheshsenadheera

19.Dulanzz

20.Proxies

Team B - විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම" ( Rovin )

1.SLSUN

2.dj gamaya

3.rusaku

4.s.a.s

5.crazyhorse

6.Hashan dis

7.thushana

8.Mr Dilshan

9.gihand4r

10.roshancs05

11.SIRUS3001

12.dj ice cold

13.LKS007

14.maduranga_it

15.chanakamanjula

16.sachith19920726

17.BC_Dilum

18.HushGR

19.naleen rox

20ishur_j

තරගය වෙන්නෙ මෙහෙමයි

team වලට membersල select කරේ එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට

ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Kalindugayan ගෙ team එකට දානව ,

ඊට පස්සෙ එන 20 Rovin ගෙ team එකට දානව.

* එයාල කැමති ටීම් එක අහල නෙවෙයි දාන්නෙ. post කරල පිළිවෙලට.

ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ

team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්.

ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්.

10 points for each team member

1 point for other voters

ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා

එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,

එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.

එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම

තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.

එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,

තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,

මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

1 member (10 points) = 10 x Normal voters(1 point )

වැඩිම point ගානක්(votes ගාන නෙවෙයි ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ

තරග නීති රීති

1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)

2) අදට මාස 3කට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ

3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්

කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.

ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.

4) fake vote ඔක්කොම බලල අයින් කරනව. ඒක නිසා හොර වෝට් දාන්න කරදර වෙන්න එපා. පෝල් එක public එකක්.

5) poll එක අනිද්ද ඉවර උනාම වැඩියෙන්ම points (not votes) තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්රහනය කරනව.

6) ප්රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.

[QUOTE="Danurp, post: 12499709, member: 63953"] [b]EK මහා කඹ ඇදීමේ තරගය-2012[/b] [CENTER][B][COLOR="Red"][SIZE="7"]ආයුබෝවන් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... [/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="7"][B][COLOR="DarkOrchid"]EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......[/COLOR][/B][/SIZE] [B][CENTER][COLOR="DeepSkyBlue"][SIZE="5"]Team A Leader: Kalindugayan Team B Leader: Rovin [/SIZE][/COLOR][/CENTER][/B] [B][CENTER][COLOR="Red"]Team A - කඹ riders ( Kalindugayan )[/COLOR][/CENTER][/B] [CENTER][COLOR="RoyalBlue"]1.Pink panther 2.unLich 3.sanddun 4.Malinga 5.AselaAsanka 6.Captain ජැක් ස්පැරෝ 7.Churaliya 8.dilrasan 9.Aktamge 10.Optimus Prime 11.sudeewa 12.sudumalli2009 13.-Petsha- 14.Meva 15.sonique 16.sherlock. 17.Johnnie_Walker 18.maheshsenadheera 19.Dulanzz 20.Proxies[/COLOR][/CENTER] [B][CENTER][COLOR="Red"] Team B - විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම" ( Rovin )[/COLOR][/CENTER][/B] [CENTER][COLOR="DarkOrchid"]1.SLSUN 2.dj gamaya 3.rusaku 4.s.a.s 5.crazyhorse 6.Hashan dis 7.thushana 8.Mr Dilshan 9.gihand4r 10.roshancs05 11.SIRUS3001 12.dj ice cold 13.LKS007 14.maduranga_it 15.chanakamanjula 16.sachith19920726 17.BC_Dilum 18.HushGR 19.naleen rox 20ishur_j[/COLOR][/CENTER] [COLOR="Red"][B][SIZE="5"] තරගය වෙන්නෙ මෙහෙමයි [/SIZE][/B][/COLOR] [SIZE="4"]team වලට membersල select කරේ එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Kalindugayan ගෙ team එකට දානව , ඊට පස්සෙ එන 20 Rovin ගෙ team එකට දානව. * එයාල කැමති ටීම් එක අහල නෙවෙයි දාන්නෙ. post කරල පිළිවෙලට. ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්. ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්. 10 points for each team member 1 point for other voters ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් , එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක. එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ. අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා, තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න 1 member (10 points) = 10 x Normal voters(1 point ) වැඩිම point ගානක්(votes ගාන නෙවෙයි ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ [/SIZE] [B][COLOR="red"][SIZE="5"]තරග නීති රීති [/SIZE][/COLOR][/B] [SIZE="4"]1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts) 2) අදට මාස 3කට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ 3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක් කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා. ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව. 4) fake vote ඔක්කොම බලල අයින් කරනව. ඒක නිසා හොර වෝට් දාන්න කරදර වෙන්න එපා. පෝල් එක public එකක්. 5) poll එක අනිද්ද ඉවර උනාම වැඩියෙන්ම points (not votes) තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්රහනය කරනව. 6) ප්රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom