EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Danurp

Member
Dec 9, 2007
9,856
191
0
It's A SecreT.............
EK මහා කඹ ඇදීමේ තරගය-2012

ආයුබෝවන්


ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......


Team A Leader: Kalindugayan

Team B Leader: Rovin

Team A - කඹ riders ( Kalindugayan )

1.Pink panther
2.unLich
3.sanddun
4.Malinga
5.AselaAsanka
6.Captain ජැක් ස්පැරෝ
7.Churaliya
8.dilrasan
9.Aktamge
10.Optimus Prime
11.sudeewa
12.sudumalli2009
13.-Petsha-
14.Meva
15.sonique
16.sherlock.
17.Johnnie_Walker
18.maheshsenadheera
19.Dulanzz
20.Proxies


Team B - විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම" ( Rovin )

1.SLSUN
2.dj gamaya
3.rusaku
4.s.a.s
5.crazyhorse
6.Hashan dis
7.thushana
8.Mr Dilshan
9.gihand4r
10.roshancs05
11.SIRUS3001
12.dj ice cold
13.LKS007
14.maduranga_it
15.chanakamanjula
16.sachith19920726
17.BC_Dilum
18.HushGR
19.naleen rox
20ishur_j



තරගය වෙන්නෙ මෙහෙමයි


team වලට membersල select කරේ එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට
ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Kalindugayan ගෙ team එකට දානව ,
ඊට පස්සෙ එන 20 Rovin ගෙ team එකට දානව.
* එයාල කැමති ටීම් එක අහල නෙවෙයි දාන්නෙ. post කරල පිළිවෙලට.
ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්.
ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්.

10 points for each team member
1 point for other voters

ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා
එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

1 member (10 points) = 10 ‍x Normal voters(1 point )

වැඩිම point ගානක්(votes ගාන නෙවෙයි ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ



තරග නීති රීති

1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)

2) අදට මාස 3කට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ

3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්
කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.
ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.

4) fake vote ඔක්කොම බලල අයින් කරනව. ඒක නිසා හොර වෝට් දාන්න කරදර වෙන්න එපා. පෝල් එක public එකක්.

5) poll එක අනිද්ද ඉවර උනාම වැඩියෙන්ම points (not votes) තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.

6) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.
 
Last edited:
  • Like
Reactions: amila256

thushana

Well-known member
  • Jun 19, 2010
    6,923
    2,096
    113
    කමෝන් රෝවින් පටා....න් ගමු එහෙනම් ඇද ඇද රෝවියා......:cool::cool:


    :lol::lol:kalindu sayssss
    i-cant-be-captain-thumb.jpg
    :lol::lol::lol:
    00020355.gif
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    18,695
    1,103
    113
    192.168.1.1
    පොරොන්දු ටික ලගදීම බලාපොරොත්තු වන්න......
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,437
    2,067
    113
    ~ඤාව්~
    "අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න"

    :rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,824
    747
    113
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    සුභ උදෑසනක් වේවා ඔබ සැමට
    00020403.gif

    ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරී සරු සාර වීමට
    Thai-Pongal.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔබගේ වටිනා vote එක කළිඳු වෙත ලබාදී ප්‍රතිපත්තිගරුක මිනිහෙක් වෙන්න:baffled::baffled:
    rfew.png

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif


     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,001
    113
    එහෙනම් කට්ටිය අදින්නකො හොදට බලන්න. සාපරාධී මඩ, පගාවල්, වළි වලින් තොර කඹ ඇදීමකට ඔබත් සහබාගිවෙන්න.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,437
    2,067
    113
    ~ඤාව්~
    ""නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.""


    :cool:
    TrollFaceDancing.gif