Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාජිකයන් අතරේ පමනි

පාලකයිනි.. සාමාජිකයන්ගේ ඡන්ඳ අයිතියට අත නොතබනු..

කඹයේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම තරයේ හෙලා දකිමු.. පාලක පන්තියට පහත අඩුපාඩු පෙන්වා දෙමු..

මෙහි ඉරි ඇඳි පදය මුද්‍රන දෝශයක් ලෙසට බැහැර කරනුයේ කිසිදු නායකයෙකු "ජාතික ආන්ඬු" සන්කල්පයට නොයන බැවිනි.. එහෙත් නායකයන් විසින් පත්කරනු ලැබූ හෝ ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට සාමාජිකත්වය ලද සාමාජිකයන් හට ඔවුන්ගේ ඡන්ඳ අයිතිය කැමති පාර්ශවයක් හට ලබා දීම වාරණය කිරීම කුහක ක්‍රියාවකි.. එය සන්ගමය විසින් හෙලා දකින අතර එම තීරනය ප්‍රදාන සන්විදායක දැනුවත් කිරීමෙන් පසු බලාත්මක වීම හාස්‍යට කරුනක් මෙන්ම එහිදී ඒකාධිපතිවාද සන්කල්පය පිලිබිඹුවේ..එනම්, ප්‍රදාන සන්විදායකගෙ කැමැත්ත අකමැත්ත උඩ ඡන්ඳ අයිතිය තීරනය වීමේ තත්වයකි.. එය වහාම සන්ශෝධනය කරන ලෙසත්, නිල සාමාජිකයන්ට ( නායකතැන තේරූ නොතේරූ) තම ඡන්ඳ අයිතිය ස්වාධීනව මෙහෙයවීමේ බලය වහා ස්ථාපනය කල යුතුය.. එසේම එක් කණ්ඬායමක සිට අනෙත් කණ්ඬායමේ අනිත් අයව "බාගැනීම" මෙන්ම එහි ප්‍රති විරුද්ධය එනම් තමන්ව "බාගැනීමට" වාසී ලබා දෙන ලෙස ඉඟි කිරීම් පනිවුඩ දීම් සඳහා නූලේ පූර්න නිදහස ලබා දිය යුතුය..

මෙහිදීද ඉහත කරුනු දැක්වීම යම් ප්රමානයකින් අදාල වන අතර නායකයා තෝරගත් නිල සාමාජිකයින් හට පිල් මාරු කර ගැනීමේ අයිතිය අත්හිටුවීම අනුවන ක්‍රියාවකි.. එය එසේ නොකල යුතුවන්නේ මන්ඳ, බුද්ධිමත් සමාජගත නායකයා තෝරන නිල සාමාජිකයා අඩුම ඔහුටවත් අවනතයැයි යන කරුන මෙහිදි විද්‍යාමානවන නිසාවෙනි.. එසේ නායකයා හැරගියහොත් එය නායක පාර්ශවයේ වරදක් මිස නිල සාමාජික ඡන්ඳයේ වරදක් නොවන්නේය..තවද, නායකයාට සහය නොදෙන සෑම නිල සාමාජිකයකු වෙනුවටම තවත් නිල සාමාජිකයෙකු නායකත්වයට තෝරාපත්කරගත හැකි වීම එම ඡන්ඳය තමාට අනිවාර්ය ඡන්ඳයක් බවට පත් කරගැනිමකි..

කඹයේ සියලු සාමාජිකයන්ගෙ ප්‍රජා අයිතිය රැකිය යුතුය.. සිදුවන සෑම කටයුත්තක් පසුපසම "වාසි පිලට හෝයියාවන්" අවදියෙන් සිටි.. ඉහත කරුනු සන්ශෝධනය කරගැනීමට මෙසේ දක්වන අතර ඉදිරි පියවරයන් සඳහා අපව යොමු නොකරන ලෙසට වැඩි දුරටත් දන්වා සිටිමු..

[QUOTE="Pink panther, post: 18182321, member: 379901"] [CENTER][IMG]http://s22.postimg.org/affiz1bf5/New_Picture170.png[/IMG] [RIGHT][SIZE=4][COLOR=DimGray]සාමාජිකයන් අතරේ පමනි[/COLOR][/SIZE] [LEFT][B][U][SIZE=4]පාලකයිනි.. සාමාජිකයන්ගේ ඡන්ඳ අයිතියට අත නොතබනු..[/SIZE][/U][/B] [/LEFT] [/RIGHT] [/CENTER] [SIZE=4]කඹයේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම තරයේ හෙලා දකිමු.. පාලක පන්තියට පහත අඩුපාඩු පෙන්වා දෙමු..[/SIZE] [SIZE=4]මෙහි ඉරි ඇඳි පදය මුද්‍රන දෝශයක් ලෙසට බැහැර කරනුයේ කිසිදු නායකයෙකු "ජාතික ආන්ඬු" සන්කල්පයට නොයන බැවිනි.. එහෙත් නායකයන් විසින් පත්කරනු ලැබූ හෝ ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට සාමාජිකත්වය ලද සාමාජිකයන් හට ඔවුන්ගේ ඡන්ඳ අයිතිය කැමති පාර්ශවයක් හට ලබා දීම වාරණය කිරීම කුහක ක්‍රියාවකි.. එය සන්ගමය විසින් හෙලා දකින අතර එම තීරනය ප්‍රදාන සන්විදායක දැනුවත් කිරීමෙන් පසු බලාත්මක වීම හාස්‍යට කරුනක් මෙන්ම එහිදී ඒකාධිපතිවාද සන්කල්පය පිලිබිඹුවේ..එනම්, ප්‍රදාන සන්විදායකගෙ කැමැත්ත අකමැත්ත උඩ ඡන්ඳ අයිතිය තීරනය වීමේ තත්වයකි.. එය වහාම සන්ශෝධනය කරන ලෙසත්, නිල සාමාජිකයන්ට ( නායකතැන තේරූ නොතේරූ) තම ඡන්ඳ අයිතිය ස්වාධීනව මෙහෙයවීමේ බලය වහා ස්ථාපනය කල යුතුය.. එසේම එක් කණ්ඬායමක සිට අනෙත් කණ්ඬායමේ අනිත් අයව "බාගැනීම" මෙන්ම එහි ප්‍රති විරුද්ධය එනම් තමන්ව "බාගැනීමට" වාසී ලබා දෙන ලෙස ඉඟි කිරීම් පනිවුඩ දීම් සඳහා නූලේ පූර්න නිදහස ලබා දිය යුතුය.. [/SIZE] [SIZE=4]මෙහිදීද ඉහත කරුනු දැක්වීම යම් ප්රමානයකින් අදාල වන අතර නායකයා තෝරගත් නිල සාමාජිකයින් හට පිල් මාරු කර ගැනීමේ අයිතිය අත්හිටුවීම අනුවන ක්‍රියාවකි.. එය එසේ නොකල යුතුවන්නේ මන්ඳ, බුද්ධිමත් සමාජගත නායකයා තෝරන නිල සාමාජිකයා අඩුම ඔහුටවත් අවනතයැයි යන කරුන මෙහිදි විද්‍යාමානවන නිසාවෙනි.. එසේ නායකයා හැරගියහොත් එය නායක පාර්ශවයේ වරදක් මිස නිල සාමාජික ඡන්ඳයේ වරදක් නොවන්නේය..තවද, නායකයාට සහය නොදෙන සෑම නිල සාමාජිකයකු වෙනුවටම තවත් නිල සාමාජිකයෙකු නායකත්වයට තෝරාපත්කරගත හැකි වීම එම ඡන්ඳය තමාට අනිවාර්ය ඡන්ඳයක් බවට පත් කරගැනිමකි.. කඹයේ සියලු සාමාජිකයන්ගෙ ප්‍රජා අයිතිය රැකිය යුතුය.. සිදුවන සෑම කටයුත්තක් පසුපසම "වාසි පිලට හෝයියාවන්" අවදියෙන් සිටි.. ඉහත කරුනු සන්ශෝධනය කරගැනීමට මෙසේ දක්වන අතර ඉදිරි පියවරයන් සඳහා අපව යොමු නොකරන ලෙසට වැඩි දුරටත් දන්වා සිටිමු.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom