Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK මහා කඹ ඇදීමේ තරගය-2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EK මහා කඹ ඇදීමේ තරගය-2015

EK මහා කඹ ඇදීමේ තරගය-2015

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

ළග එන අළුත් අවුරුද්ද උදෙසා එළකිරිවාසීන්ගේ ඉල්ලීම පරිදි නැවතත් මහා කඹ ඇදීමේ තරගය පවත්වන්න කාලය ඇවිත් තියෙන්නේ.

නමුත් තරගයට ප්‍රථමව මම අදහස් කරා ජන්දය ගණන් කිරිමේ නිළධාරින්/ධරිනියන් -සංවිධායකයන්, කාණ්ඩායම් දෙකේ නායකයන්ව තෝරගන්න.

තරගය අවස්ථා 6 කින් යුක්තයි.

තරග අවස්ථා 6

0. තරගය පැවත්වෙන දිනය, තරගයේ නීති රීති, කොන්දේසි ඉදිරිපත් කිරිම

මෙහෙදි තරගයේ නීති රීති, තරගය පැවත්වෙන දිනය, අදාළ පුද්ගලයන්ගේ භූමිකාවන් ආදිය විස්තර කරනවා.

1. ජන්දය ගණන් කරන නිළධාරින්/ධරිනියන් සහා සංවිධායකයන් තෝරාපත් කරගැනීම

මේ සදහා ඉදිරිපත් වීමට කැමති ඕන කෙනෙක් මේ thread එකේ reply කරන්න, එයින් වඩාත් උනන්දු කට්ටිය (උපරිමය 5 දෙනෙක් ගන්නවා) ජන්දය ගණන් කිරිමට සහා සංවිධායකයන් ලෙස තෝරාපත් කරගනු ලැබේ. ජන්දය ගණන් කිරිමේ අරමුණ තමයි, fake votes ඉවත් කිරිම, ජන්දය ප්‍රකාශ කර ඇති පුද්ගලයන් තරගය දා නීති කඩ කර ඇත්දැයි සොයා බැලීම, තරගය සදහා පුද්ගලයන් රැසකරවාගැනීමට ප්‍රචාරණ කටයුතු කිරිම (අපක්ෂපාති ලෙස).

ජන්දය ගණන් කරන නිළධාරින්/ධරිනියන් සහා සංවිධායකයන් ලෙස කටයුතු කිරිමට හැකි, elakiri එකේ නිතරම active පිරිස් පමණක් මෙයට අයදුම් කරන්න.

1.1 කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය තෝරාපත් කර ගැනීම

මේකට දාන thread එකට කැමති කෙනෙක්ට ඇවිත් තමන්ගේ නම යෝජනා කරන්න පුලුවන් , එසේ යෝජනා වෙන පුද්ගලයන් අදාළ සුදුසුකම් සපුරලා තියෙනවා නම් + උනන්දුව තියෙනවා නම් ඔවුන්ව කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය ලෙස තෝරාපත් කර ගනු ලැබේ.

2. team members ලව තෝරාගැනීම. (නිළ සමාජිකයන්ව තෝරා ගැනීම)

මේ සදහා දාන thread එකේ කැමති කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඇවිත් reply කරන්න පුලුවන් ,ඉන් පස්සේ ඔවුන්ව කණ්ඩායම් වලට තෝරගන්න කොට ඔත්තෝ සහා ඉරට්ටේ පිළිවෙලට කට්ටියව තෝරගන්නේ. එයින් 40 දෙනෙක්, එක් කණ්ඩායමකට 20 දෙනා තෝරා ගනු ලබනවා.

3. කණ්ඩායම් දෙකේ නායකයන් සදහා පුද්ගලයන් යෝජනා කිරිම

මේ සදහා ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) පුද්ගලයෙක්ව යෝජනා කරන්න පුලුවන් ., ඊට පස්සෙ එයින් පුද්ගලයන් 10 තෝරාගනු ලබනවා. (වැඩිම වාරයක් යෝජනා කර ඇති නම් මේ සදහා ඇතුලත් කරගන්නවා) නමුත් මෙසේ යෝජනා කර හැක්කේ 1.1 නම් කොටසෙන් තෝරා ගනු ලැබූ පුද්ගලයන් පමණක් වේ.

4. එසේ තෝරා ගත් පුද්ගලයන් හට තම ජන්දය ප්‍රකාශ කිරිම (මෙයින් 2 ක් තෝරා ගනු ලැබේ)

ඉන් පසු ඒ පුද්ගලයන්ගෙන් දෙදෙනෙක් තෝරා පත් කරගැනීම සදහා poll එකක් දමනු ලබනවා, එහිදි ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඒ දහ දෙනාගෙන් කැමති කෙනෙක්ට ජන්දය ප්‍රකාශ කරන්න පුලුවන්, ඉන් පසු එයින් වැඩිම මනාප සංඛ්‍යාවක් අරගෙන තියෙන පුද්ගලයන් දෙදෙනාව කණ්ඩායම් දෙකේ නායකයන් ලෙස පත් කරනු ලබනවා.

උදාහරණයකට a =10, b =2 ,c =5, d =7 වගේ මනාප ඇවිත් තියෙනවා නම් a සහ d තමයි කණ්ඩායම් දෙකේ නායකයන් මොකද ඒ දෙන්නා තමයි වැඩිම මනාප සංඛ්‍යාවක් අරගෙන තියෙන්නේ.

5. තරගය

මේ අවස්ථාවේදී තරගය පවත්වනු ලබනවා. කණ්ඩායම සදහා සමාජිකයන් තෝරාපත් කරගනු ලැබීමක් නෑ. ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) කැමති පැත්තක් තෝරාගෙන තම මනාපය භාවිතා කරන්න පුලුවන්. ඊට පස්සේ වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගන්න පැත්ත තමයි ජයග්‍රහණය කරනු ලබන්නේ.

6. ජයග්‍රාහක පැත්තට සුභ පැතීම.

මේ අවස්ථාවාවේදි ජයග්‍රාහක පැත්තට සුභපැතීම් පිරිනමනවා.

නීති රීති.

ජන්දය ගණන් කරන නිළධාරින්/ධරිනියන් - සංවිධායකයන් වීමට මේ සුදුසුකම් තිබිය යුතුයි.

-+reputation අගයක් තිබිම

-අවම කොටු 4 ක් සම්පුර්ණ වීම

-මාස 3 කට ප්‍රථමව එළකිරි හි ලියාපදිංචි වීම තිබිම

-අපක්ෂපාතිවීම

-අනෙකුත් "තරගයේ නීතී රීති" ඇති කොටසේ නීති පිළිපැදීම

-2014 03 10 සිට අද දක්වා elakiri එකේ active විය යුතුයි (post per day අගය 25/30< විය යුතුයී ,මේක මාර්තු 10 ඉදලා අප්‍රේල් 10 දක්වා ගණන් ගන්නේ)

කණ්ඩායම් දෙකේ නායකයන් වීමට ඇති සුදුසුකම්

-+reputation අගයක් තිබිම

-අවම කොටු 2 ක් වත් තිබිම

-මාස 2 කට කලින් වත් එළකිරි හි ලියාපදිංචි වීම තිබිම

-අවම post 5000 ක් හෝ post per day 10 වත් දමා තිබිම

කණ්ඩායම් වල නිළ සමාජිකයන් වීමට අවැසි සුදුසුකම්

-post 2000 ට වඩා හෝ  post per day 5 ට වඩා තිබිය යුතුයි (මේකෙන් අළුත් active members ලට අසාධාරණයක් වෙන්නේ නෑ)

-මාස 2 කට කලින් වත් එළකිරි හි ලියාපදිංචි වීම තිබිම

තරගයේ නීතී රීති

-කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) මාසයකට කලින්වත් (2015 03 10 ට කලින්) එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.

-post 1000 ට වඩා හෝ  post per day 5 ට වඩා තිබිය යුතුයි (මේකෙන් අළුත් active members ලට අසාධාරණයක් වෙන්නේ නෑ) (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්))

-මඩ ගැහිලි ,බය ගැන්වීම්, අපහාස කිරිම්, ප්‍රති විරුද්ධ පෙලට ද්වේශ සහගත ලෙස සෘණ රෙප් ලබා නොදිය යුතුයි.

-ෆේක් වලින් පැමිණ තරගය කඩා කප්පල් නොකර යුතුයි.

-මැති මාරු කර හැක

-තරග සංවිධායක වරුන්ට බලපෑම් නොකර යුතුයි.

-මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off topic යැවීම්, කුණු හරුප සපුරා තහනම් එහෙම කරන පුද්ගලයන්ගේ මනාපය ඉවත් කරනු ලැබේ.

- එළකිරි එකට වෙන සයිට් වලදී අපහාස කර ඇති පුද්ගලයන්ට මේ තරගය සදහා සහභාගී විය නොහැක.

සටහන

-සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි

-ෆේක් වලින් පැමිණ ජන්දය භාවිතා කිරිමෙන් වළකින්න

-තරග සංවිධායක වරුන්ට මැතිවරණ ප්‍රචාරණවලට සහභාගී වීම සපුරා තහනම්

-තරග සංවිධායක වරුන් අපක්ෂපාති විය යුතුයි

-කණ්ඩායම් දෙකේ නායකයන්ට තමන් සිතැගි පරිදි මැතිවරණ ප්‍රචාරන කටයුතු කරන්න පුලුවන් නමුත් ඒවා ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුයි.

(මනාප ඉල්ලන්න පුලුවන් නමුත් බලෙන් බය කරන්න ගන්න බෑ)

-මේ සදහා ඕනම ජාතියේ කෙනෙක්ට සහභාගි විය හැක (මුස්ලිම්, ක්‍රිස්තියන්, හින්දු etc..) සිංහල බෞද්ධම වෙන්න ඕනේ නෑ

-මේ සම්බන්ධව දාන thread වල සිංහල භාවිතා කර යුතුයි (එතකොට හැමෝටම කියවන්න පුලුවන්, එළකිරි එකේ සමහර අයට english වැඩියේ බෑ)

-සමාජිකයන් තෝරාගන්න කොට, සමාජිකයන් වර්ග දෙකක් තෝරා ගනු ලැබේ.

1. නිළ සමාජිකයන්

2. නොනිළ සමාජිකයන්

නිළ සමාජිකයන්ගේ එක් මනාපයක් ලකුණු 7 ලෙස ලකුණු ලැබේ

නොනිළ සමාජිකයන්ගේ එක් මනාපයක් ලකුණූ 1 ලෙස ලකුණූ ලැබේ

අදාළ පුද්ගලයන්ගේ භූමිකාවන්

ජන්දය ගණන් කරන නිළධාරීන් - සංවිධායකයන්

ජන්දය ගණන් කිරිම

fake වලින් පැමිණ ජන්දය භාවිතා කරනු ලැබූ පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම

ඉහත නීති රීති කඩ කෙරු පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම

තරගය මනා ලෙස පැවැත්වෙන්නේ දැයි අධීක්ෂණය කිරිම

තරගය සම්බන්ධව සෑම අංශයක්ම දැනුවත් කිරිම

forum එකේ නීති කඩ කරන්නත් admin ට report කිරිම

තරගය කඩාකප්පල් වීම වැලැක්වීම

තරගය නිසි දිනයන් හී නිසියාකාරයෙන් පැවැත්වීමට වගබලාගැනීම.

ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි බාර ගැනීම

කණ්ඩායම් දෙකේ නායකයන්

තම පිළට හැකි තරම් කට්ටියගේ මනාප රැස් කරවා ගැනීම සදහා ප්‍රචාරණ කටයුතු කිරිම

තම පිලට සහාය දෙන්නන් හට +රෙප් ලබාදීම

තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම

කණ්ඩායම් දෙකේ සමාජිකයන්ගේ

තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම

තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම

හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම

කාල සටහන

0/1 වැනි කොටස 2015 4 10 සිට 2015 4 11 (රෑ 11:59 දක්වා)

1.1 වැනි කොටස 2015 4 12 සිට 2015 4 13 (රෑ 11:59 දක්වා)

2/3 වැනි කොටස 2015 4 14 සිට 2015 4 15 (රෑ 11:59 දක්වා)

4 වැනි කොටස 2015 4 16 සිට 2015 4 17 (රෑ 11:59 දක්වා)

5 වැනි කොටස 2015 4 18 සිට 2015 4 22 (රෑ 11:59 දක්වා)

6 වැනි කොටස 2015 4 23 දා.

[QUOTE="Radioactive, post: 18167962, member: 512093"] [b]EK මහා කඹ ඇදීමේ තරගය-2015[/b] [SIZE="3"]EK මහා කඹ ඇදීමේ තරගය-2015 [CENTER][IMG]http://3.bp.blogspot.com/-7T0MbtpS_Zs/UVkUoQ5jWDI/AAAAAAAAGEE/L-t0iybitM4/s1600/sinhala+hindu+new+year+wishes+2013+facebook+cover.jpg[/IMG] [/CENTER] [COLOR="Blue"][CENTER][SIZE="5"]ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... ළග එන අළුත් අවුරුද්ද උදෙසා එළකිරිවාසීන්ගේ ඉල්ලීම පරිදි නැවතත් මහා කඹ ඇදීමේ තරගය පවත්වන්න කාලය ඇවිත් තියෙන්නේ. නමුත් තරගයට ප්‍රථමව මම අදහස් කරා ජන්දය ගණන් කිරිමේ නිළධාරින්/ධරිනියන් -සංවිධායකයන්, කාණ්ඩායම් දෙකේ නායකයන්ව තෝරගන්න. තරගය අවස්ථා 6 කින් යුක්තයි.[/SIZE][/CENTER][/COLOR] [COLOR="Purple"] [SIZE="4"]තරග අවස්ථා 6 ------[/SIZE] 0. තරගය පැවත්වෙන දිනය, තරගයේ නීති රීති, කොන්දේසි ඉදිරිපත් කිරිම මෙහෙදි තරගයේ නීති රීති, තරගය පැවත්වෙන දිනය, අදාළ පුද්ගලයන්ගේ භූමිකාවන් ආදිය විස්තර කරනවා. 1. ජන්දය ගණන් කරන නිළධාරින්/ධරිනියන් සහා සංවිධායකයන් තෝරාපත් කරගැනීම මේ සදහා ඉදිරිපත් වීමට කැමති ඕන කෙනෙක් මේ thread එකේ reply කරන්න, එයින් වඩාත් උනන්දු කට්ටිය (උපරිමය 5 දෙනෙක් ගන්නවා) ජන්දය ගණන් කිරිමට සහා සංවිධායකයන් ලෙස තෝරාපත් කරගනු ලැබේ. ජන්දය ගණන් කිරිමේ අරමුණ තමයි, fake votes ඉවත් කිරිම, ජන්දය ප්‍රකාශ කර ඇති පුද්ගලයන් තරගය දා නීති කඩ කර ඇත්දැයි සොයා බැලීම, තරගය සදහා පුද්ගලයන් රැසකරවාගැනීමට ප්‍රචාරණ කටයුතු කිරිම (අපක්ෂපාති ලෙස). ජන්දය ගණන් කරන නිළධාරින්/ධරිනියන් සහා සංවිධායකයන් ලෙස කටයුතු කිරිමට හැකි, elakiri එකේ නිතරම active පිරිස් පමණක් මෙයට අයදුම් කරන්න. 1.1 කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය තෝරාපත් කර ගැනීම මේකට දාන thread එකට කැමති කෙනෙක්ට ඇවිත් තමන්ගේ නම යෝජනා කරන්න පුලුවන් , එසේ යෝජනා වෙන පුද්ගලයන් අදාළ සුදුසුකම් සපුරලා තියෙනවා නම් + උනන්දුව තියෙනවා නම් ඔවුන්ව කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය ලෙස තෝරාපත් කර ගනු ලැබේ. 2. team members ලව තෝරාගැනීම. (නිළ සමාජිකයන්ව තෝරා ගැනීම) මේ සදහා දාන thread එකේ කැමති කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඇවිත් reply කරන්න පුලුවන් ,ඉන් පස්සේ ඔවුන්ව කණ්ඩායම් වලට තෝරගන්න කොට ඔත්තෝ සහා ඉරට්ටේ පිළිවෙලට කට්ටියව තෝරගන්නේ. එයින් 40 දෙනෙක්, එක් කණ්ඩායමකට 20 දෙනා තෝරා ගනු ලබනවා. 3. කණ්ඩායම් දෙකේ නායකයන් සදහා පුද්ගලයන් යෝජනා කිරිම මේ සදහා ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) පුද්ගලයෙක්ව යෝජනා කරන්න පුලුවන් ., ඊට පස්සෙ එයින් පුද්ගලයන් 10 තෝරාගනු ලබනවා. (වැඩිම වාරයක් යෝජනා කර ඇති නම් මේ සදහා ඇතුලත් කරගන්නවා) නමුත් මෙසේ යෝජනා කර හැක්කේ 1.1 නම් කොටසෙන් තෝරා ගනු ලැබූ පුද්ගලයන් පමණක් වේ. 4. එසේ තෝරා ගත් පුද්ගලයන් හට තම ජන්දය ප්‍රකාශ කිරිම (මෙයින් 2 ක් තෝරා ගනු ලැබේ) ඉන් පසු ඒ පුද්ගලයන්ගෙන් දෙදෙනෙක් තෝරා පත් කරගැනීම සදහා poll එකක් දමනු ලබනවා, එහිදි ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඒ දහ දෙනාගෙන් කැමති කෙනෙක්ට ජන්දය ප්‍රකාශ කරන්න පුලුවන්, ඉන් පසු එයින් වැඩිම මනාප සංඛ්‍යාවක් අරගෙන තියෙන පුද්ගලයන් දෙදෙනාව කණ්ඩායම් දෙකේ නායකයන් ලෙස පත් කරනු ලබනවා. උදාහරණයකට a =10, b =2 ,c =5, d =7 වගේ මනාප ඇවිත් තියෙනවා නම් a සහ d තමයි කණ්ඩායම් දෙකේ නායකයන් මොකද ඒ දෙන්නා තමයි වැඩිම මනාප සංඛ්‍යාවක් අරගෙන තියෙන්නේ. 5. තරගය මේ අවස්ථාවේදී තරගය පවත්වනු ලබනවා. කණ්ඩායම සදහා සමාජිකයන් තෝරාපත් කරගනු ලැබීමක් නෑ. ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) කැමති පැත්තක් තෝරාගෙන තම මනාපය භාවිතා කරන්න පුලුවන්. ඊට පස්සේ වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගන්න පැත්ත තමයි ජයග්‍රහණය කරනු ලබන්නේ. 6. ජයග්‍රාහක පැත්තට සුභ පැතීම. මේ අවස්ථාවාවේදි ජයග්‍රාහක පැත්තට සුභපැතීම් පිරිනමනවා. [/COLOR] [COLOR="Red"][SIZE="4"]නීති රීති. -------[/SIZE] [SIZE="4"]ජන්දය ගණන් කරන නිළධාරින්/ධරිනියන් - සංවිධායකයන් වීමට මේ සුදුසුකම් තිබිය යුතුයි. --------[/SIZE] -+reputation අගයක් තිබිම -අවම කොටු 4 ක් සම්පුර්ණ වීම -මාස 3 කට ප්‍රථමව එළකිරි හි ලියාපදිංචි වීම තිබිම -අපක්ෂපාතිවීම -අනෙකුත් "තරගයේ නීතී රීති" ඇති කොටසේ නීති පිළිපැදීම -2014 03 10 සිට අද දක්වා elakiri එකේ active විය යුතුයි (post per day අගය 25/30< විය යුතුයී ,මේක මාර්තු 10 ඉදලා අප්‍රේල් 10 දක්වා ගණන් ගන්නේ) [SIZE="4"]කණ්ඩායම් දෙකේ නායකයන් වීමට ඇති සුදුසුකම් --------[/SIZE] -+reputation අගයක් තිබිම -අවම කොටු 2 ක් වත් තිබිම -මාස 2 කට කලින් වත් එළකිරි හි ලියාපදිංචි වීම තිබිම -අවම post 5000 ක් හෝ post per day 10 වත් දමා තිබිම [SIZE="4"] කණ්ඩායම් වල නිළ සමාජිකයන් වීමට අවැසි සුදුසුකම් -------- [/SIZE] -post 2000 ට වඩා [B]හෝ [/B] post per day 5 ට වඩා තිබිය යුතුයි (මේකෙන් අළුත් active members ලට අසාධාරණයක් වෙන්නේ නෑ) -මාස 2 කට කලින් වත් එළකිරි හි ලියාපදිංචි වීම තිබිම [SIZE="4"]තරගයේ නීතී රීති -------[/SIZE] -කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) මාසයකට කලින්වත් (2015 03 10 ට කලින්) එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි. -post 1000 ට වඩා [B]හෝ [/B] post per day 5 ට වඩා තිබිය යුතුයි (මේකෙන් අළුත් active members ලට අසාධාරණයක් වෙන්නේ නෑ) (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) -මඩ ගැහිලි ,බය ගැන්වීම්, අපහාස කිරිම්, ප්‍රති විරුද්ධ පෙලට ද්වේශ සහගත ලෙස සෘණ රෙප් ලබා නොදිය යුතුයි. -ෆේක් වලින් පැමිණ තරගය කඩා කප්පල් නොකර යුතුයි. -මැති මාරු කර හැක -තරග සංවිධායක වරුන්ට බලපෑම් නොකර යුතුයි. -මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off topic යැවීම්, කුණු හරුප සපුරා තහනම් එහෙම කරන පුද්ගලයන්ගේ මනාපය ඉවත් කරනු ලැබේ. - එළකිරි එකට වෙන සයිට් වලදී අපහාස කර ඇති පුද්ගලයන්ට මේ තරගය සදහා සහභාගී විය නොහැක. [/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]සටහන -------[/SIZE] -සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි -ෆේක් වලින් පැමිණ ජන්දය භාවිතා කිරිමෙන් වළකින්න -තරග සංවිධායක වරුන්ට මැතිවරණ ප්‍රචාරණවලට සහභාගී වීම සපුරා තහනම් -තරග සංවිධායක වරුන් අපක්ෂපාති විය යුතුයි -කණ්ඩායම් දෙකේ නායකයන්ට තමන් සිතැගි පරිදි මැතිවරණ ප්‍රචාරන කටයුතු කරන්න පුලුවන් නමුත් ඒවා ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුයි. (මනාප ඉල්ලන්න පුලුවන් නමුත් බලෙන් බය කරන්න ගන්න බෑ) -මේ සදහා ඕනම ජාතියේ කෙනෙක්ට සහභාගි විය හැක (මුස්ලිම්, ක්‍රිස්තියන්, හින්දු etc..) සිංහල බෞද්ධම වෙන්න ඕනේ නෑ -මේ සම්බන්ධව දාන thread වල සිංහල භාවිතා කර යුතුයි (එතකොට හැමෝටම කියවන්න පුලුවන්, එළකිරි එකේ සමහර අයට english වැඩියේ බෑ) -සමාජිකයන් තෝරාගන්න කොට, සමාජිකයන් වර්ග දෙකක් තෝරා ගනු ලැබේ. 1. නිළ සමාජිකයන් 2. නොනිළ සමාජිකයන් නිළ සමාජිකයන්ගේ එක් මනාපයක් ලකුණු 7 ලෙස ලකුණු ලැබේ නොනිළ සමාජිකයන්ගේ එක් මනාපයක් ලකුණූ 1 ලෙස ලකුණූ ලැබේ [/COLOR] [COLOR="Blue"][SIZE="4"]අදාළ පුද්ගලයන්ගේ භූමිකාවන් ----[/SIZE] ජන්දය ගණන් කරන නිළධාරීන් - සංවිධායකයන් ---- ජන්දය ගණන් කිරිම fake වලින් පැමිණ ජන්දය භාවිතා කරනු ලැබූ පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම ඉහත නීති රීති කඩ කෙරු පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම තරගය මනා ලෙස පැවැත්වෙන්නේ දැයි අධීක්ෂණය කිරිම තරගය සම්බන්ධව සෑම අංශයක්ම දැනුවත් කිරිම forum එකේ නීති කඩ කරන්නත් admin ට report කිරිම තරගය කඩාකප්පල් වීම වැලැක්වීම තරගය නිසි දිනයන් හී නිසියාකාරයෙන් පැවැත්වීමට වගබලාගැනීම. ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි බාර ගැනීම කණ්ඩායම් දෙකේ නායකයන් ----- තම පිළට හැකි තරම් කට්ටියගේ මනාප රැස් කරවා ගැනීම සදහා ප්‍රචාරණ කටයුතු කිරිම තම පිලට සහාය දෙන්නන් හට +රෙප් ලබාදීම තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම කණ්ඩායම් දෙකේ සමාජිකයන්ගේ ------- තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම [/COLOR] [COLOR="Green"][SIZE="4"]කාල සටහන -----[/SIZE] 0/1 වැනි කොටස 2015 4 10 සිට 2015 4 11 (රෑ 11:59 දක්වා) 1.1 වැනි කොටස 2015 4 12 සිට 2015 4 13 (රෑ 11:59 දක්වා) 2/3 වැනි කොටස 2015 4 14 සිට 2015 4 15 (රෑ 11:59 දක්වා) 4 වැනි කොටස 2015 4 16 සිට 2015 4 17 (රෑ 11:59 දක්වා) 5 වැනි කොටස 2015 4 18 සිට 2015 4 22 (රෑ 11:59 දක්වා) 6 වැනි කොටස 2015 4 23 දා. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom