Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK 1980s Club (1980-1989)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...

බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..

කැටපෝල අරන් සෙල්ලම් ක්රා.

අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)

ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...

ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..

මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...

අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...

උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...

අකුරට යන්නට කම්මැලි හිතිලා..

මුනි සිරිපා සිඹිමින්නේ...

බානින් බැඳ...

මේ සිංහල අපගෙ රටයි..

සසර වසන තුරු...

සමනල මුදුනේ....

සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...

ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...

windows 3.1 ආවහම මැජික් වගේ වුනා...

windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්...  පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...

ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි....

මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...

තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...

[QUOTE="malkavi, post: 15435796, member: 10247"] [SIZE="3"]ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා... බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා.. කැටපෝල අරන් සෙල්ලම් ක්රා. අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා) ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි... ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ.. මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා... අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ... උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත... අකුරට යන්නට කම්මැලි හිතිලා.. මුනි සිරිපා සිඹිමින්නේ... බානින් බැඳ... මේ සිංහල අපගෙ රටයි.. සසර වසන තුරු... සමනල මුදුනේ.... සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ... ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ... windows 3.1 ආවහම මැජික් වගේ වුනා... windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්... :P පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ... ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි.... :P මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්... තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom