EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):) 1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන සො‍්ඳුරුතමයින්ගේ නවාතැන... :):)
    1306216-i_love_the_80s_lowres.jpg

    අතීතයේ සුන්දරම කාලයක් වෙන 1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන අපේ එලකිරියේ කස්ටියට සෙට් වෙන්න තමයි මේ ක්ලබ් එක හැදුවේ. කැමති නම් අපේ 90 දශකයේ මල්ලිලා, නංගිලාටත් 70 දශකයේ අයියලාට, අක්කලාටත් මේකට සෙට් වෙන්න පුලුවන්.

    මේකට 80 දශකයේ අයගේ පොඩිකාලයේ අත්දැකීම්, ඒකාලයේ ජීවිතයේ විශේෂ සිද්ධි, පොඩි කාලේ බැනුම් අහපුව, ගුටි කාපුවා, දුක්බර අත්දැකීම්, හිනා කතා, ඒ කාලේ අනාගතය පෙනුන හැටි, අපේ අයට ඔනෙ වෙන උදව්, දැන් ඔයාලාගේ විස්තර,
    වගේ ඕනෙ දෙයක් දාන්න පුලුවන්.

    6-26-12_80s1.jpg
     
    Last edited:

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Patta,, Mulinma cassate valin sindu ahala, cd valata maru vela, dan mp3 players valin sindu ahana apita...
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    96WC dinna lawata mathakai..

    ekale maha jara kalayak..hamadama news ahuwoth ekko bombayak,nattam army ekata gahala...:(:(