Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
EK Best Of Sinhala Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පල්ලියට එන ප්රභූන්ගේ අශ්වයන් ගාලෙන් බැඳීම, පැමිණෙන පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වැනි කාර්යයන්හි නියැලී සිටි එම ප්‍රසන්න පුද්ගලයාට දෛනිකව ලැබුනේ ඉතා සුළු දීමනාවකි. ඔහුගේ වැඩ සහ හැසිරීම ගැන සැලකිලිමත්වු පල්ලියේ ස්වාමිවරයා ඔහු ස්ථිර සේවයේ යොදා ගැනීමටයි සිතා, අධ්‍යාපන සහතික සහ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට දැන්වීය.

අධ්‍යාපන සහතික පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ ඔහු ගණිතය විෂයය සාමාර්ථය නොලබා ඇති බවයි. ඉතා කණගාටුවට පත් ස්වාමි ඔහුගේ සේවය අත්හිටුවීමටත් නවක සේවකයෙක් ස්ථිරව සේවයට බඳවා ගැනීමටත් කටයුතු කරන බව ඔහුට දන්වා, මෙතෙක් ගෙවීමට තිබූ වැටුප් ගෙවා දැමීය.

කාලයක් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් ඉටුකල සේවය නැතිවීයාමෙන් දැඩි හිත් කම්පාවට පත්වී පල්ලිය අසල ගැවසෙමින් සිටි ඔහුට සුරුට්ටුවක් බීමේ දැඩි උවමනාවක් මතුවිය. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට සෑහෙන දුරක් පයින් යාමට ඔහුට සිදුවිය. ඈතින් පිහිටි කඩයකට ගොඩවී සුරුට්ටුවක් පත්තුකරගත් ඔහුට කදිම අදහසක් පහලවිය. අතට ලැබුණු සියළු මුදල්වලින් සුරුට්ටු මිලදී ගත් ඔහු පල්ලියට යන එන අයට ඒවා විකිණීමට පටන් ගති. සුළු ලාභයක් තබාගෙන පටන්ගත් එම ව්‍යාපාරය කාලයාගේ ඇවෑමෙන් නගරයටත් අවට ගම් දනව් කරාත් ව්‍යාප්තව ගියේ ඔහුටත් නොදැනුවත්වමය. ගණන් හිලව් ගැන කිසිත් නොදත් ඔහු ඒ සඳහා සේවකයන් පත්කරන්නටත් ව්‍යාපාරය නගා සිටුවන්නටත් මහත් වෙහෙසත් ගති.

දිනක් ඔහු ගනුදෙනු කරන බැංකුවේ කළමණාකරු ඔහු හමුවීමට පැමිණ .......

කළමණාකරු - “මම ඔබතුමාව හමුවෙන්නට ආවේ ඉතා වැදගත් කාරණාවකට”. “දැන් ඔබගේ ගිණුමේ ඉතා විශාල මුදලක් එකතුවී තිබෙනවා. එයින් යම් ආයෝජනයක් කරන්න කියා මා ඔබ දැනුවත් කරන්නයි මෙහි පැමිනියේ.” මට කියන්න ඔබතුමා මෙතරම් ධනයක් එක්රැස් කරන්න හැකිවීමේ රහස?

සුරුට්ටු මුදලාලි - මොන රහසක්ද මහත්තයෝ........ මම ගණිතයවත් පාස් නැති මිනිහෙක්.

කළමණාකරු - මොනවා ! විශ්වාස කරන්නත් අමාරුයි. ඔබ ගණිතය එහෙම පාස්වෙලා හිටියානම් ....

සුරුට්ටු මුදලාලි - එහෙනම් මහත්තයෝ... මෙලහට මම පල්ලියේ අප්පු.

- පුවත් පතක් ඇසුරෙනි

තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"

වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."

එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල

පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔව් ස... ර්..."

තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"

පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "

සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්යවර්තවූ පොලිස් නිලධාරියා..

"තමුසේ කොයි පලාතෙද ?"

සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....

හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා...

අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු.

“යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට”

අශවයන් ඇති කිරීම විනෝදාංශය කරගත් එක් ධනවත් පුද්ගලයෙක් ඉතා අධික වටිනාකමකින් යුත් අශ්වයෙක් මිලදී ගත්තේය. අශ්වයා තමන්ගේ ගාලෙහි ගාල් කළ ඔහුට, අශ්වයාගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි විය. ඒ නිසාම ආරක්ෂක සේවා සපයන ආයතනයක කථා කර ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියාමකයෙක් සේවයේ යොදවා ගත්තේය. එදින රාත්‍රියේ අශ්වයා ගැන මහත් උද්දාමයෙන් සිටි ඔහුට ආරක්ෂාවට ගත් තැනැත්තා පරීක්ෂා කර බැලීමට සිත්වී අශ්ව ගාල වෙත පිය මැන්නේය.

මහත් සතුටකි. ඔහු අවදියෙනි. හිස්වූ සිතිවිල්ලෙන් නිදිවරන ඔහුට නින්ද යා හැකි බැවින් ධනවත් පුද්ගලයා ඔහුට මෙසේ පැවසීය.

"මේ ඕයි ! තමුසෙ මොනව ගැනද කල්පනා කරන්නේ??"

නියාමකයා - "මොකවත් නෑ ස.. ර්..."

"එහෙම ඉන්න එපා අයිසේ! තමුසෙට නින්ද යයි. කල්පනා කරන්න දේවල්ද නැත්තේ. බලනවකො කල්පනා කරලා අහසට තරු ආවේ කොහොමද කියලා."

නියාමකයා - හොඳමයි ස.. ර්.

එසේ පැවසූ ඔහු නිවස කරා ගොස්, මධ්‍යම රාත්රියේදී අවදිවී ආරක්ෂක නියාමකයා පරීක්ෂා කිරීමට නැවතත් ගාල වෙත පැමිණෙයි.

මහත් සතුටකි. ඔහු අවදියෙනි.

"මොනවද තමුසේ කල්පනා කරන්නේ අහසේ තරු ගැනද ?"

නියාමකයා - "ඒකනේ ස.. ර්.. මමත් කල්පනා කලේ"

"එකක් ගැනම හිතන්න එපා යෝදයෝ තමුන්ට නින්ද යයි. හිතනවකෝ වෙන දෙයක් ගැනත්. දැන් බලනව, මුහුදට ලුණු රස අවේ කොහොමද කියලා. හිතනවකෝ ඒ වගේ දෙයක් ගැනත්"

නැවතත් නිවසට ගිය ඔහු ආපසු ආවේ උදෑසනය

මහත් සතුටකි. ආරක්ෂකයා කමුලේ දෙඅත් ගසාගෙන කල්පනා කරමින් සිටී.

"තමුසේ මොනව ගැනද හිතන්නේ ? අහසේ තරු ගැනද ? එහෙමත් නැත්නම් මුහුදේ ලුණු රස ගැනද ?"

නියාමකයා - ස...ර්... මගුලක් කථා කරනවා මම මේ හිතන්නේ අශ්වයා පැනල ගියාද? හොරු ගෙනිච්චද කියලා.

[QUOTE="gaveen5555, post: 8259262, member: 80328"] [B][SIZE="6"][COLOR="SandyBrown"]පල්ලියට එන ප්රභූන්ගේ අශ්වයන් ගාලෙන් බැඳීම, පැමිණෙන පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වැනි කාර්යයන්හි නියැලී සිටි එම ප්‍රසන්න පුද්ගලයාට දෛනිකව ලැබුනේ ඉතා සුළු දීමනාවකි. ඔහුගේ වැඩ සහ හැසිරීම ගැන සැලකිලිමත්වු පල්ලියේ ස්වාමිවරයා ඔහු ස්ථිර සේවයේ යොදා ගැනීමටයි සිතා, අධ්‍යාපන සහතික සහ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට දැන්වීය. අධ්‍යාපන සහතික පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ ඔහු ගණිතය විෂයය සාමාර්ථය නොලබා ඇති බවයි. ඉතා කණගාටුවට පත් ස්වාමි ඔහුගේ සේවය අත්හිටුවීමටත් නවක සේවකයෙක් ස්ථිරව සේවයට බඳවා ගැනීමටත් කටයුතු කරන බව ඔහුට දන්වා, මෙතෙක් ගෙවීමට තිබූ වැටුප් ගෙවා දැමීය. කාලයක් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් ඉටුකල සේවය නැතිවීයාමෙන් දැඩි හිත් කම්පාවට පත්වී පල්ලිය අසල ගැවසෙමින් සිටි ඔහුට සුරුට්ටුවක් බීමේ දැඩි උවමනාවක් මතුවිය. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට සෑහෙන දුරක් පයින් යාමට ඔහුට සිදුවිය. ඈතින් පිහිටි කඩයකට ගොඩවී සුරුට්ටුවක් පත්තුකරගත් ඔහුට කදිම අදහසක් පහලවිය. අතට ලැබුණු සියළු මුදල්වලින් සුරුට්ටු මිලදී ගත් ඔහු පල්ලියට යන එන අයට ඒවා විකිණීමට පටන් ගති. සුළු ලාභයක් තබාගෙන පටන්ගත් එම ව්‍යාපාරය කාලයාගේ ඇවෑමෙන් නගරයටත් අවට ගම් දනව් කරාත් ව්‍යාප්තව ගියේ ඔහුටත් නොදැනුවත්වමය. ගණන් හිලව් ගැන කිසිත් නොදත් ඔහු ඒ සඳහා සේවකයන් පත්කරන්නටත් ව්‍යාපාරය නගා සිටුවන්නටත් මහත් වෙහෙසත් ගති. දිනක් ඔහු ගනුදෙනු කරන බැංකුවේ කළමණාකරු ඔහු හමුවීමට පැමිණ ....... කළමණාකරු - “මම ඔබතුමාව හමුවෙන්නට ආවේ ඉතා වැදගත් කාරණාවකට”. “දැන් ඔබගේ ගිණුමේ ඉතා විශාල මුදලක් එකතුවී තිබෙනවා. එයින් යම් ආයෝජනයක් කරන්න කියා මා ඔබ දැනුවත් කරන්නයි මෙහි පැමිනියේ.” මට කියන්න ඔබතුමා මෙතරම් ධනයක් එක්රැස් කරන්න හැකිවීමේ රහස? සුරුට්ටු මුදලාලි - මොන රහසක්ද මහත්තයෝ........ මම ගණිතයවත් පාස් නැති මිනිහෙක්. කළමණාකරු - මොනවා ! විශ්වාස කරන්නත් අමාරුයි. ඔබ ගණිතය එහෙම පාස්වෙලා හිටියානම් .... සුරුට්ටු මුදලාලි - එහෙනම් මහත්තයෝ... මෙලහට මම පල්ලියේ අප්පු. - පුවත් පතක් ඇසුරෙනි තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී..... පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?" වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ." එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?" වෙළෙන්දා - "ඔව් ස... ර්..." තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?" වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?" පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... " සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්යවර්තවූ පොලිස් නිලධාරියා.. "තමුසේ කොයි පලාතෙද ?" සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා.... හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා... අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු. “යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට” අශවයන් ඇති කිරීම විනෝදාංශය කරගත් එක් ධනවත් පුද්ගලයෙක් ඉතා අධික වටිනාකමකින් යුත් අශ්වයෙක් මිලදී ගත්තේය. අශ්වයා තමන්ගේ ගාලෙහි ගාල් කළ ඔහුට, අශ්වයාගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි විය. ඒ නිසාම ආරක්ෂක සේවා සපයන ආයතනයක කථා කර ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියාමකයෙක් සේවයේ යොදවා ගත්තේය. එදින රාත්‍රියේ අශ්වයා ගැන මහත් උද්දාමයෙන් සිටි ඔහුට ආරක්ෂාවට ගත් තැනැත්තා පරීක්ෂා කර බැලීමට සිත්වී අශ්ව ගාල වෙත පිය මැන්නේය. මහත් සතුටකි. ඔහු අවදියෙනි. හිස්වූ සිතිවිල්ලෙන් නිදිවරන ඔහුට නින්ද යා හැකි බැවින් ධනවත් පුද්ගලයා ඔහුට මෙසේ පැවසීය. "මේ ඕයි ! තමුසෙ මොනව ගැනද කල්පනා කරන්නේ??" නියාමකයා - "මොකවත් නෑ ස.. ර්..." "එහෙම ඉන්න එපා අයිසේ! තමුසෙට නින්ද යයි. කල්පනා කරන්න දේවල්ද නැත්තේ. බලනවකො කල්පනා කරලා අහසට තරු ආවේ කොහොමද කියලා." නියාමකයා - හොඳමයි ස.. ර්. එසේ පැවසූ ඔහු නිවස කරා ගොස්, මධ්‍යම රාත්රියේදී අවදිවී ආරක්ෂක නියාමකයා පරීක්ෂා කිරීමට නැවතත් ගාල වෙත පැමිණෙයි. මහත් සතුටකි. ඔහු අවදියෙනි. "මොනවද තමුසේ කල්පනා කරන්නේ අහසේ තරු ගැනද ?" නියාමකයා - "ඒකනේ ස.. ර්.. මමත් කල්පනා කලේ" "එකක් ගැනම හිතන්න එපා යෝදයෝ තමුන්ට නින්ද යයි. හිතනවකෝ වෙන දෙයක් ගැනත්. දැන් බලනව, මුහුදට ලුණු රස අවේ කොහොමද කියලා. හිතනවකෝ ඒ වගේ දෙයක් ගැනත්" නැවතත් නිවසට ගිය ඔහු ආපසු ආවේ උදෑසනය මහත් සතුටකි. ආරක්ෂකයා කමුලේ දෙඅත් ගසාගෙන කල්පනා කරමින් සිටී. "තමුසේ මොනව ගැනද හිතන්නේ ? අහසේ තරු ගැනද ? එහෙමත් නැත්නම් මුහුදේ ලුණු රස ගැනද ?" නියාමකයා - ස...ර්... මගුලක් කථා කරනවා මම මේ හිතන්නේ අශ්වයා පැනල ගියාද? හොරු ගෙනිච්චද කියලා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom