Mn meken Hodama Sinhala Jokes Post karanava.E unata English evath atharin pathara Thiyei..
(WEB DEVELOPMENT EKE DAMME VERADILA,SAMAWENNA ONE)
dinak gamaka bebaddan sadaha waidya warayeku wisin sammanthranayak pawathini... ema sammanthranaya sadaha game siti hodama bebaddan paminiyeya.
waidyawaraya beemath kame adinawa kiyadeema sadaha srala parikshanayak kaleya.
parikshanaya:- widuru 2kak eyata panuwan dennek dama ein ekakata math panda anekata jalaya damiya
prathipalaya uye math pan eke siti panuwa ikmanin miya yamai
mema parikshanaya penwa sammanthranayata pamina siti ayagen waidya waraya mese aseeiya.
"ha dan kiyanna balanna me parikshanayen monawada oyalata therune"
ewelehidith beemath kamin siti sumane mese adahas dakwiya
"sir arakku panu amaruwata hodai ne"
ඉතා රහසිගත යුධ සේවයේ තනතුරක් පිරවීම සඳහා පුරවැසියන්ගෙන් ලැබුන අයදුම්පත් සියල්ල පිරික්සීමෙන් අනතුරුව අවසාන පරීක්ෂණයට සුදුසුකම් ලැබූයේ තුන් දෙනෙකි. ඇත්තේ එක තනතුරකි. දෙදෙනෙක් පුරුෂයන් වූ අතර, එක් අයෙක් කාන්තාවකි. මොවුන්ගේ අවසාන පරීක්ෂණයේදී .....
පළමුවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
පරීක්ෂකයා දෙසත්, පිස්තෝලය දෙසත් මදක් බලා සිටි ඔහු, මේ සේවයට මා සුදුස්සෙක් නොවේ.... මට මෙය කල නොහැකියි. කියා පිටවී ගියේය.
දෙවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
පිස්තෝලය අතට ගත් දෙවැන්නා කාමරය පිවිස ටික වේලාවකි. කිසිත සද්දයක් නැත. ටික වේලාවකට පසු හඩමින් එලියට ආ ඔහු. අනේ මා කෙසේනම් ඇයව මරා දමන්නද කියමින් පිස්තෝලය පරීක්ෂකයාට දී බිරිඳගේ අතින් අල්ලාගෙන පිටවී ගියේය.
ඉතිරිව ඇති කාන්තාව ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඔහු මරා දමන්න.
පිස්තෝලය අතට ගත් ඇය. මොහොතක් ඒ දෙස බලා සිටියාය. ඇය කාමරයට ඇතුළුවිය....
ගතවූයේ නිමේශයකි. පළමුවෙනි වෙඩි ශබ්දය පිටවිය. දෙවෙනි, තෙවෙනි ශබ්දද පසුව පුරවා තිබූ උණ්ඩ දහතුනම පත්තුවිය. කාමර තුල දැඩි ගුටි බැට හුවමාරුවක් සිදුවන බව පෙනී යයි. අවසානයේදී හඩමින් අවුල්වී ගිය හිසකෙසින් යුතුව එලියට ආ කාන්තාව...
තූ...... ....... නොදකින් පිරිමි ඔක්කොම එකවගේ..... තොපි ඇයි මට කලින් නොකිව්වේ පිස්තෝලෙට දාල තියෙන්නේ පුහු උන්ඩ කියලා. මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්. දැන් කොහොමද යකුනේ මම ඌත් එක්ක ගෙදර ගිහින් ඉන්නේ ?.......
චූටිදුව - ආනේ..... මේ අම්මිගේ කොන්ඩේ කෙස් ගහක් ඉදිලා. මට දුකයි. කොහොමද අම්මි එහෙම වෙන්නේ?
අම්මා - ඒකනේ මම ඔයාට වැරදි කරන්න එපා කියන්නේ. ගෑණු ළමයෙක් නැහැදිච්ච, අවිනීත වැඩක් කලොත්, එයාගේ අම්මගේ කොන්ඩේ එක කෙස් ගහක් ඉදෙනවා. තාත්තිගේ එක කෙස් ගහක් ගැලවෙනවා. චූටි දුවත් ඒ වගේ වැඩක් කරන්න ඇති. ඒක තමයි මගේ කෙස්ගහක් ඉදෙන්න ඇත්තේ. අපි දන්නැති උනාට තාත්තිගෙත් එක කෙස් ගහක් වැටෙන්න ඇති.
චූටි දුව - ඒ කියන්නේ අම්මි හරිම අවිනීත , නැහැදිච්ච ගෑණු කෙනෙක්
අම්මා - ඒ මොකද චූටි දූ ?
චූටිදුව - සීයගේ තට්ටෙ පෑදිලා, ආච්චි අම්මගේ මුළු කොන්ඩෙම ඉදිලා
එක ගමක ඉතා වෙහෙස මහන්සිවී පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ගොවි මහත්තයෙක් හිටියා. දවසක් වැඩ කරකර ඉන්න අතරේ හේන අද්දරින් ගිය මගියෙක් ගමකට යන පාර ඇහුවා.
ගොවිරාල - ඔය කියන ගම හුඟාක් දුරයි. ඇඳිරි වැටීගෙන එන මේ වෙලාවේ ඔය ඇත්තට එච්චර දුර යන්ඩ අමාරුයි. මේ ඉසව්ව පහුවුනහම මහා ඝණ කැලෑව නොවැ.
අමුත්තා - අනේ මම උදේ ඉඳල එන්නේ. මේ ලඟ පාත අම්බලමක්වත් තියෙනවද රාලේ මට නවතින්න.
ගොවිරාල - ම්හු ! ඔය ඇත්ත අමාරුවේ වැටිලා වගෙයි මට පේන්නේ. මමයි අපේ උන්දැයි විතරයි මයෙ පැල්කොටේ ඉන්නේ. ඔය ඇත්ත කැමතිනම් මගේ පැලේ ලැගල උදේ රැයින් යන්න ඇහැකි.
අමුත්තා - අනේ රාලේ පිං සිද්ද වෙනවා.
ඉතිං ඔහොම කිව්ව ගොවිරාල වැඩ අහවර කරලා, හේන අද්දර තමන්ගේ පාවිච්චියට මැද ගන්න කිතුලට ගොඩවෙලා රා මුටිටියත් බාගෙන. මඤ්ඥොක්කා පඳුරකුත් උදුරගෙන අමුත්තත් එක්ක පැල් කොටේට යන්න පිටත්වුනා. යන ගමන් දඩමස් වෙළඳාම්කරන ඇඩ්ඩිය හමුවෙලා වල් ඌරු මස් ගාතයක්ද ගත්තේ අමුත්තාට හොඳින් සංග්‍රහ කරන්න හිතාන. ඇඳිරි වැටීගෙන එන ආසන්නයේ දොලෙන් නාගෙන ගෙට ගොඩවූ මේ දෙන්නා .. දිහා බැලූ ගමරාලගේ තරුණ අඹුව මේ කඩවසම් හාදයා කව්දැයි අසන්නා මෙන් ගමරාලගේ මුහුණ බැලුව.
ගමරාල - මේ ඇත්ත අතරමං වෙලා. ඕන එකක් කියලා මම ඇන්න ආවා. හෙට උදහැනැක්කේ යන්න බැරුවෑ. මේන්න මේ මඥ්ඥොක්ක ටික තම්බලා. මස්ටික මිරිසට උයහං!
අනතුරුව දෙදෙනා පිල් කොටය උඩට වී ආගිය තොරතුරු දොඩමින් රා මුටිටිය හිස්කරන්නට පටන් ගති. පසුව ගමමහගේ උයා පිහා දුන් කෑම ගිලදැමූ දෙදෙනා කුඩා පැල්කොටයේ නිදන්නට සැරසුනි. නොබෝ වේලාවකින් ගමයා ගොරවමින් නිදන්නට වූ අතර, තරුණ අමුත්තාත්, ගම මහගේත් සුසුම් ලමින් එහාට මෙහාට ඇඹරෙමින් කාලය ගෙවන්නට විය. මේ බව දැනුණු අමුත්තා ... සිහින් හඩින්
අමුත්තා - මේ ඇත්ති නිදි නැද්ද ?
ගමමහගේ - ම්හු !
අමුත්තා - අනේ මට මේ කරපු උදව්ව ගැන මම සිහිකොලේ. ගමරාල නොහිටින්න අද මට ගහක් යට තමයි තපින්න වෙන්නේ බඩගින්නෙම.
ගම මහගේ - අපේ ගමරාල හිත හොඳ මිනිහා තමයි. ඒත්....
අමුත්තා - ඇයි ඒත්.. කිව්වේ ? ඔය ඇත්ති රාලෙත් එක්ක අමනාපෙන්වත්ද ?
ගම මහගේ - හැමදාම වෙන්නේ මේ සන්තෑසියම තමයි. හේනේ හැපිල හැපිල ඇවිල්ල කිතුල් රා බීල වැටුන ගමන් නිදි. ආයේ ඉතිං ඇහැරෙනව බොරු.
බොහෝ වේලාවක් මෙසේ කාලය ගත කරන දෙන්නා ..
ගම මහගේ - ඔය ඇත්තට නිදිමත නැතෙයි.
අමුත්තා - නිදිමත නැතුවමත් නෙවෙයි, පැලට ආපු ඩිංගට මට තේරුනා ඔය ඇත්තිගේ හැඩ වගේම තමයි වැඩත් ඒකට මට හිතගියා. ඔය ඇත්ති මම මෙහෙම දොඩනඑක ගැන අමනාප වෙන්ඩ එපා. මමත් කෙලින් මිනිහා. හොරට කාලා පුරුද්දක් මට නෑ. ඒත් හිතේ තියාන ඉන්නත් බෑ. මම මේක ඔය ඇත්තිට කියන්නේ කොහොමද කියලා තමයි තටමන්නේ.
ගම මහගේ - බය වෙන්න එපා ඇත්තෝ. මේ පැල්කොටේ තියෙන ඔක්කොම ඔය ඇත්තගෙ කියල හිතාගන්න.
අමුත්තා - ඔය ඇත්තමයි? ඔය ඇත්ති ගමරාලට කියන්නේ නැතැයි ?
ගම මහගේ - ඇත්තමයි. කන්දෙ දෙයියන් පල්ල.
අමුත්තා - ගමරාල ඇහැරුනොත්?
ගම මහගේ - කොහෙද, ආයේ හෙට පාන්දර තමයි.
ඊට පසු හීන් සීරුවේ ගම මහගේ වෙත ඇදුනු අමුත්තා ඇයට ලංවී යමක් දෙඩීය. එය අසා මතුවූ සිනාව ආයාසයෙන් මැඩ පවත්වාගත් ගත් තරුණිය ඔහුට පැදුරත් රැගෙන පිලට යන සේ කෙඳිරීය. නොයිවසිල්ලෙන් පිලේ සිටින අමුත්තා වෙත ගිය ඇය ....
මැටිකෝප්පය පිරෙන්නට බෙදාගත් ඉතුරුවී තිබූ ඌරු මස් ටික සහ මඤ්ඥොක්කා ටික ඔහුට සතුටු සිතින් පිළිගැන්වීය.

Last edited: