Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
EK Best Of Sinhala Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සිංචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම සිංචනය පිළිබඳව කිසිත් නොදත් ගොවියා වෛද්‍යවරයා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.

දෙන්නු ටික මගෙ නම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ගොවියා පසුදින බිරිඳටද නොකියා බැටළු දෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස් පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙරීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඔහු නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසට පැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඔහු, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටු කර නිවසට ගියේය.

නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ගොවියා පසුදින සිය බිරිඳ කැඳවා ගාලට ගොස් බැටළු දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය බිරිඳ ගොවියා වෙත පැමිණ ....

“උන් ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා

මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.

යහළුවා - "හලෝ මචං, කොහොමද?"

මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"

යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..

මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"

යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"

ජෝන් සහ ඩේවිඩ් මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් ජෝන් රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ඩේවිඩ් තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා ජෝන්ව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, ජෝන් නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.

ජෝන්ගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ඩේවිඩ්ව කාර්යාලයට කැඳවා ‘’ඩේවිඩ්, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්යක්ෂවරයා ඇමතූ .....

ඩේවිඩ් - “ඔව් මට දැන් සනීප තමයි” “හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ”, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි”

[QUOTE="gaveen5555, post: 8259274, member: 80328"] [B][SIZE="5"][COLOR="SeaGreen"]එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සිංචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම සිංචනය පිළිබඳව කිසිත් නොදත් ගොවියා වෛද්‍යවරයා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය. දෙන්නු ටික මගෙ නම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ගොවියා පසුදින බිරිඳටද නොකියා බැටළු දෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස් පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙරීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඔහු නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසට පැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඔහු, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටු කර නිවසට ගියේය. නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ගොවියා පසුදින සිය බිරිඳ කැඳවා ගාලට ගොස් බැටළු දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය බිරිඳ ගොවියා වෙත පැමිණ .... “උන් ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි. යහළුවා - "හලෝ මචං, කොහොමද?" මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං" යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා.. මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?" යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම" ජෝන් සහ ඩේවිඩ් මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් ජෝන් රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ඩේවිඩ් තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා ජෝන්ව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, ජෝන් නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය. ජෝන්ගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ඩේවිඩ්ව කාර්යාලයට කැඳවා ‘’ඩේවිඩ්, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්යක්ෂවරයා ඇමතූ ..... ඩේවිඩ් - “ඔව් මට දැන් සනීප තමයි” “හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ”, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි”[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom