Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
EK Best Of Sinhala Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A newly married Husband saved his wife's number on his mobile as "MY LIFE";

After one year of marriage, it was found changed to "MY WIFE";

After Five years of Marriage: "HOME"

and after Ten Years "HITLER" and after Silver Anniversary "WRONG NUMBER" ...

විනිශ්චයකාර තුමා - “තමන් තමුන්ගේ බිරිඳ මරණයට පත් කිරීම සම්බන්ධව වැරදි කරුද? නිවැරදි කරුද ?

විත්තිකරු - “නිවැරදිකරු ස්වාමීණී”

විනිශ්චය කරු - “නිවැරදිකරු !!”

විත්තිකරු - “එසේය ස්වාමීණී”

විනිශ්චයකාරතුමා - “එසේ වන්නේ කෙසේද ?”

විත්තිකරු - “ජීවිත ගණනක් බේරාගැනීමට ඒක ජීවිතයක් රකිනවාඩ වඩා හොඳයැයි මම සිතන නිසා ස්වාමීණී”

විනිශ්චයකරු - “ඔව්, පැහැදිලි කරනු !”

විත්තිකරු - “මාගේ බිරිඳගේ පහස ලැබීමට එන මිනිසුන් සියල්ල බේරීමටයි ස්වාමීණි මා එසේ කළේ”

අළුත විවාපත් ගොවියෙක් සිය බිරිඳ සමග අශ්වකරත්තයකින් සිය නිවස බලා පැමිණෙද්දී....... එක් අශ්වයෙක් කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “එකසැරයයි” කියා තමන්ටම කියා ගත්තේය. තව ටික දුරක් ගිය පසු නැවතත් පෙර කී අශ්වයා කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “දෙසැරයයි” කියා තමන්ටම කියා ගති. දෙදෙනාම නිශ්ශබ්දව ගමනේ යෙදෙයි. නැවත සැරයක් පෙර කී අශ්වයා කෙඳිරි ගෑය. කිසිත් නොදොඩා කරත්තය නැවැත්වූ ගොවියා අසුන යටින් ගිනි අවියක් රැගෙන අර අශ්වයාට වෙඩි තබා මරා දැමීය.

මේ දෙස බලා හුන් ගොවියාගේ නවක බිරිඳ ....... “මොකක්ද මිනිහෝ උඹ කරපු පවුකාර වැඩේ..... තමුසෙනම් මහා පවුකාරයෙක්.....” යි කියමින් දොස් නගන්නට පටන් ගති.

ගොවිරාල - “එකසැරයයි” කියා නැවත තමන්ටම කියාගත්තාලු....

තමන්ට ලැබුණු තනතුර පිළිබඳව මහත් උද්දාමයට පත් හේ සිය කාර්යාලය සිසාරා නෙත් හෙළුයේ ඉතා

උජාරුවෙනි. තමන් දෙසට එන අමුත්තා දුටු ඔහු තමන් මහත් වූ සම්බන්ධකම් ඇති ඉතා උසස් පුද්ගලයෙක් බව මිනිසුන්ට හැඝවීමට සිතා.... මේසය මතවූ ටෙලිෆෝනය ගෙන ප්රසිද්ධ දේශපාලකයෙකු සමග ඒක පාර්ශවීය දුරකථන සංවාදයක නිරතවීය.

අමුත්තා ඔහු ඉදිරියේ සිටගෙන සිටී. ඔහුගේ කථාව හමාරවීය. මහත් ගාම්භීර ලෙස අමුත්තා ඇමතූ හේ..... “ඔව් මොකක්ද කාරණාව ?”

අමුත්තා - “ස..ර්... කථාකර කර හිටපු ලයින් එක පහුගිය කාලේම කපලයි තිබුනේ.... මම එකේ කනෙක්ෂන් එක දෙන්නයි ආවේ.” කීවාලු

දිනක් සිය ඇඳ යටට අහම්බෙන් එබුන ස්වාමි පුරුසයෙකුට එහි වූ පෙට්ටියක් හමුවිය. එහි බිත්තර තුනක් සහ රුපියල් හත්දාහක් විය.

ස්වාමියා - "මොනවද මේ බිත්තර ?"

බිරිඳ - "ඔයාට මාව සතුටු කරන්න බැරිඋන හැම දවසකටම මම එක බිත්තරයක් මේ පෙට්ටියට දානවා.

ස්වාමියා - "ඒ කියන්නේ ඔයාව සතුටු කරන්න බැරිවුනේ දවස් තුනයි". "එතකොට මේ සල්ලි ?"

බිරිඳ - "බිත්තර දුසිමක් එකතු වෙච්ච ගමන් මම ඒව විකුණනවා. මේ ඒ බිත්තර විකුණල එකතුකරපු සල්ලි"

ස්වාමියා - "?????"

[QUOTE="gaveen5555, post: 8259289, member: 80328"] A newly married Husband saved his wife's number on his mobile as "MY LIFE"; After one year of marriage, it was found changed to "MY WIFE"; After Five years of Marriage: "HOME" and after Ten Years "HITLER" and after Silver Anniversary "WRONG NUMBER" ... [B][SIZE="5"][COLOR="DarkOrange"]විනිශ්චයකාර තුමා - “තමන් තමුන්ගේ බිරිඳ මරණයට පත් කිරීම සම්බන්ධව වැරදි කරුද? නිවැරදි කරුද ? විත්තිකරු - “නිවැරදිකරු ස්වාමීණී” විනිශ්චය කරු - “නිවැරදිකරු !!” විත්තිකරු - “එසේය ස්වාමීණී” විනිශ්චයකාරතුමා - “එසේ වන්නේ කෙසේද ?” විත්තිකරු - “ජීවිත ගණනක් බේරාගැනීමට ඒක ජීවිතයක් රකිනවාඩ වඩා හොඳයැයි මම සිතන නිසා ස්වාමීණී” විනිශ්චයකරු - “ඔව්, පැහැදිලි කරනු !” විත්තිකරු - “මාගේ බිරිඳගේ පහස ලැබීමට එන මිනිසුන් සියල්ල බේරීමටයි ස්වාමීණි මා එසේ කළේ” අළුත විවාපත් ගොවියෙක් සිය බිරිඳ සමග අශ්වකරත්තයකින් සිය නිවස බලා පැමිණෙද්දී....... එක් අශ්වයෙක් කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “එකසැරයයි” කියා තමන්ටම කියා ගත්තේය. තව ටික දුරක් ගිය පසු නැවතත් පෙර කී අශ්වයා කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “දෙසැරයයි” කියා තමන්ටම කියා ගති. දෙදෙනාම නිශ්ශබ්දව ගමනේ යෙදෙයි. නැවත සැරයක් පෙර කී අශ්වයා කෙඳිරි ගෑය. කිසිත් නොදොඩා කරත්තය නැවැත්වූ ගොවියා අසුන යටින් ගිනි අවියක් රැගෙන අර අශ්වයාට වෙඩි තබා මරා දැමීය. මේ දෙස බලා හුන් ගොවියාගේ නවක බිරිඳ ....... “මොකක්ද මිනිහෝ උඹ කරපු පවුකාර වැඩේ..... තමුසෙනම් මහා පවුකාරයෙක්.....” යි කියමින් දොස් නගන්නට පටන් ගති. ගොවිරාල - “එකසැරයයි” කියා නැවත තමන්ටම කියාගත්තාලු.... තමන්ට ලැබුණු තනතුර පිළිබඳව මහත් උද්දාමයට පත් හේ සිය කාර්යාලය සිසාරා නෙත් හෙළුයේ ඉතා උජාරුවෙනි. තමන් දෙසට එන අමුත්තා දුටු ඔහු තමන් මහත් වූ සම්බන්ධකම් ඇති ඉතා උසස් පුද්ගලයෙක් බව මිනිසුන්ට හැඝවීමට සිතා.... මේසය මතවූ ටෙලිෆෝනය ගෙන ප්රසිද්ධ දේශපාලකයෙකු සමග ඒක පාර්ශවීය දුරකථන සංවාදයක නිරතවීය. අමුත්තා ඔහු ඉදිරියේ සිටගෙන සිටී. ඔහුගේ කථාව හමාරවීය. මහත් ගාම්භීර ලෙස අමුත්තා ඇමතූ හේ..... “ඔව් මොකක්ද කාරණාව ?” අමුත්තා - “ස..ර්... කථාකර කර හිටපු ලයින් එක පහුගිය කාලේම කපලයි තිබුනේ.... මම එකේ කනෙක්ෂන් එක දෙන්නයි ආවේ.” කීවාලු දිනක් සිය ඇඳ යටට අහම්බෙන් එබුන ස්වාමි පුරුසයෙකුට එහි වූ පෙට්ටියක් හමුවිය. එහි බිත්තර තුනක් සහ රුපියල් හත්දාහක් විය. ස්වාමියා - "මොනවද මේ බිත්තර ?" බිරිඳ - "ඔයාට මාව සතුටු කරන්න බැරිඋන හැම දවසකටම මම එක බිත්තරයක් මේ පෙට්ටියට දානවා. ස්වාමියා - "ඒ කියන්නේ ඔයාව සතුටු කරන්න බැරිවුනේ දවස් තුනයි". "එතකොට මේ සල්ලි ?" බිරිඳ - "බිත්තර දුසිමක් එකතු වෙච්ච ගමන් මම ඒව විකුණනවා. මේ ඒ බිත්තර විකුණල එකතුකරපු සල්ලි" ස්වාමියා - "?????"[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom