Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
EK Best Of Sinhala Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අනේ මචං මගෙ රස්සාව ඉවරයි !"

"මොකද බං බෙරිහං දෙන්නේ ..."

"මම ඔෆිස් එකෙන් එලියට එනකොට හොඳටම හවස් වෙලා. අපේ කොම්පැණියේ අයිතිකාරයා ලියුමකුත් තියාගෙන ඉන්නවා අර ලියුම් තීරුකරන මැෂින් එක ඉස්සරහ. මාව දැකල අර ලියුම මා අතට දෙන ගමන් ඇහුවා තමුසේ මේක වැඩ කරන හැටි දන්නවද කියලා. මම වැඩ පෙන්නන්නත් එක්ක ලියුම ගත්ත ගමන් ඒක මැෂින් එකට දාලා ස්ටාට් කලා. ඊට පස්සේ ඌ මට කියනවා "ඕක වැදගත් ලියවිල්ලක් කොපි දෙකක්ම ගන්න කියලා" ඒ වෙනකොටත් ලියුම තීරු සීයකට විතර කැපිල ඉවරයි බං. මේ බූරුව ඒ මැෂින් එක පොටෝ කොපි එක කිය හිතාගෙන ඉඳල තියෙන්නේ...."

"අයියෝ මගේ රස්සා....ව...":angel:

යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.

පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"

දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"

තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"

තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."

පළමුවැන්නා - "කියපං බං"

තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.

තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"

වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"

තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි"

වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ..."

ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා"

මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? "

ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම් කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා."

අළුත විවාපත් යුවලක් පිළිසිඳ ගැනීමකට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ වැඩි හොඳටය.

දෙදෙනාගේ තොරතුරු අසා දැනගත් වෛද්‍යවරයා... සිය ලාච්චුවෙන් මුද්‍රාවක් (සීල් එකක්) ගෙන ....

තරුණියගේ උදර ප්‍රදේශයේ සීල් එකක් ගසා..

"ඕක ලේසියෙන් මැකෙන්නෙ නෑ" ගිහින් එන්න යි කීය.

දෙදෙනාටම මෙම සීල් එක ගැන ගැටළුවකි.

ගෙදරගොස් ලොකුකර බලන කණ්නාඩියක් ගත් පුරුෂයා එය හොඳින් පරීක්ෂා කර බැලීය.

ඉතා කුඩා අකුරින් එහි තිබුනේ "මෙය කියවන්න පුළුවන් වූ වහාම මා හමුවන්න" කියායි.

මරණ මංචකයේ සිටි හේ .... සිය බිරිඳ අමතා.....

"මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???"

බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි මම ඔයාට වහ දුන්නේ"

[QUOTE="gaveen5555, post: 8260115, member: 80328"] [SIZE="5"][B][COLOR="Plum"]"අනේ මචං මගෙ රස්සාව ඉවරයි !" "මොකද බං බෙරිහං දෙන්නේ ..." "මම ඔෆිස් එකෙන් එලියට එනකොට හොඳටම හවස් වෙලා. අපේ කොම්පැණියේ අයිතිකාරයා ලියුමකුත් තියාගෙන ඉන්නවා අර ලියුම් තීරුකරන මැෂින් එක ඉස්සරහ. මාව දැකල අර ලියුම මා අතට දෙන ගමන් ඇහුවා තමුසේ මේක වැඩ කරන හැටි දන්නවද කියලා. මම වැඩ පෙන්නන්නත් එක්ක ලියුම ගත්ත ගමන් ඒක මැෂින් එකට දාලා ස්ටාට් කලා. ඊට පස්සේ ඌ මට කියනවා "ඕක වැදගත් ලියවිල්ලක් කොපි දෙකක්ම ගන්න කියලා" ඒ වෙනකොටත් ලියුම තීරු සීයකට විතර කැපිල ඉවරයි බං. මේ බූරුව ඒ මැෂින් එක පොටෝ කොපි එක කිය හිතාගෙන ඉඳල තියෙන්නේ...." "අයියෝ මගේ රස්සා....ව...":angel: යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි. තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත. පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා" දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා" තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා " හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය. දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං" තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි." පළමුවැන්නා - "කියපං බං" තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ" ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය. තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?" වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්" තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි" වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ..." ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා" මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? " ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම් කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා." අළුත විවාපත් යුවලක් පිළිසිඳ ගැනීමකට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ වැඩි හොඳටය. දෙදෙනාගේ තොරතුරු අසා දැනගත් වෛද්‍යවරයා... සිය ලාච්චුවෙන් මුද්‍රාවක් (සීල් එකක්) ගෙන .... තරුණියගේ උදර ප්‍රදේශයේ සීල් එකක් ගසා.. "ඕක ලේසියෙන් මැකෙන්නෙ නෑ" ගිහින් එන්න යි කීය. දෙදෙනාටම මෙම සීල් එක ගැන ගැටළුවකි. ගෙදරගොස් ලොකුකර බලන කණ්නාඩියක් ගත් පුරුෂයා එය හොඳින් පරීක්ෂා කර බැලීය. ඉතා කුඩා අකුරින් එහි තිබුනේ "මෙය කියවන්න පුළුවන් වූ වහාම මා හමුවන්න" කියායි. මරණ මංචකයේ සිටි හේ .... සිය බිරිඳ අමතා..... "මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???" බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි මම ඔයාට වහ දුන්නේ"[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom