Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
EK Best Of Sinhala Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"

දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"

"නැහැ කවදාවත් කටේ තියල නැහැ"

දොස්තර - "එතකොට අරක්කු එහෙම"

"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"

දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"

"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"

දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය

පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද?

මාර්ක් - ඔව්

පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ?

මාර්ක් - නැත

නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද?

මාර්ක් - නැත

නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය.

එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක්

උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා?

තමන්ගේ කුඩා ව්‍යාපාරයට ගණකාධිකාරී වරයෙක් බඳවා ගැනීමට දැන්වීමක් පල කල ඔහු පැමිණ සිටි පිරිසෙන් එක් අයෙකු තෝරා ගත්තේය.

ව්‍යාපාරිකයා - ව්‍යාපාරය සම්බන්ධ සියලු ගනුදෙන් ගැටළු මම බලා ගන්නම්. තමුසෙට තියෙන්නේ මුදල් පිළිබඳ ගැටළු වලින් මාව නිදහස් කරන එක.

ගණකාධිකාරීවරයා - ඒ කිව්වේ ?

ව්‍යාපාරිකයා - ව්‍යාපාරයට ඇතිවන මුදල් පිළිබඳ ගැටළුවලට විසඳුම් තමුසේ හොයාගන්නවා.

ගණකාධිකාරීවරයා - හරි. මට පඩිය කීයක් දෙනවද?

ව්‍යාපාරිකයා - රැපියල් හතලිස්දාහක්.

ගණකාධිකාරීවරයා - ඔහ්. එච්චර ලොකු පඩියක් මේ වගේ ව්‍යාපාරයකින් කොහොම ගන්නද?

ව්‍යාපාරිකයා - ඔව්. මුදල් සම්බන්ධ ගැටළු තමන් විසඳගන්න ඕනි

තම පියා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්..

ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි පතියෙක්

ලඳ - ඒ කොහොමද ?

ජැක් - මගෙ අම්ම නැතිවෙලා. මගේ තාත්තා මැරුන පසු ඔහුගේ කෝටි ගානක වස්තුව අයිති වෙන එකම පුතා මම. ඔයාට ඒ වස්තුවෙන් කොටසක් අයිති කරගන්න පුළුවන්.

ලඳ - ඒ කොහොමද?

ජැක් - හිතන්නකෝ..... කියමින් ඔහුගේ විස්තර සහිත කාඩ් පතක් ඇයට දුනි

සති කීපයකට පසු ජැක්ට ඇයගෙක් ලිපියක් ලැබුණි

“ කරුනාවන්ත ජැක්...

ඔයා මේ ලියුම දැකලා හුඟක් සතුටුවෙයි. මම ඔයා කිව් කාරනාව ගැන සෑහෙන්න හිතුවා. තාත්තත් නැති මට ඔයාගේ වස්තුවෙන් කොටසක් අයිති කර ගන්නේ කොහොමද කියලා. අන්තිමට මම මගේ අම්මත් එක්ක කථා කල ඒ ගැන. ඔයාගේ තාත්තත් එක්කත් කථා කලා ඒ ගැන. දෙයියෝ මගේ මූන බැලුවා ජැක්. ඔයාගේ වස්තුවෙන් මට කොටසක් අයිති වෙන්නයි යන්නේ. ලබන සතියේ අපේ අම්මා ඔයාගේ තාත්තව කසාද බඳිනවා.

ඩල්සි - ඔයා නම් මාරයි තුල්සි ! මම බලාගෙන හිටියේ ට්‍රිප් එක ගිය වෙලාවේ. ඔයා හස්බන්ඩ්ට කථා කලේ එක එක ආදර වචන වලින්. වෙලාවකට පැටියෝ කියනවා. වෙලාවකට ඩාලිං කියනවා, වෙලාවකට බබා කියනවා. ඕගොල්ලෝ කොච්චර සංතෝසෙන් ඉන්නවද කියල මට හිතුනා..

තුල්සි - ඔයාට වැරදිලා ඩල්සි !

ඩල්සි - ඒ ඇයි ?

තුල්සි - එයාගෙ නම මට මතක නැති වෙලා ගොඩක් කල් මෝඩියේ ...

දිනක් එක් මහලු ස්ත්‍රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්‍රතිකාර ගැනීම පිණිසය.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

වෛද්‍යවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ.....

මාමේ මේ අශ්වයා තියාගන්න පුළුවන්ද ?

මමා : මේ නාකි අශ්වයාව මොකට පරිස්සම් කරනවද ?

මාමට කිව්වට මොකද මගේ ගෑණි මැරුණේ මේ අශ්වයා පයිං ගහලා. ඊට පස්සේ මූව ඉල්ලලා මිනිස්සුන්ගෙන් බේරුමක් නෑ.

මාමා : අනේ දීපං! දීපං! මම ගෙදර ගෙනියන්නම්. මැරෙන ටිකේවත් කරදරයක් නැතිව ඉන්ඩ පුළුවන්ද බලන්න

ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.

වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?

ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.

දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”

අනාගතය පුරෝකථනය කරන්නෙකු හමුවීමට ගිය කාන්තාවක් අමතා..

සාස්තරකරු : “මට කියන්න කණගාටුයි... ඔබගේ ස්වාමිපුරුෂයා නොබෝදිනකින් මිය යනවා”

කාන්තාව : ඒක මම දන්නවා... මරණ පරීක්ෂණයේදී මාව මාට්ටු වෙයිද කියලා බලනවා.

ගුණපාල : උඹේ බල්ලා හපනවද ඇම්ඩො! ?

ඇම්ඩන් : අපෝ නෑ....

බල්ලාව අතගෑමට සැරසුන ගුණපාලව බල්ලා හපා කයි

ගුණපාල : තමුසේ කිව්වේ බල්ලා හපන්නෑ කියලා.

ඇම්ඩන් : ඔක මගේ බල්ලා නෙවෙයි.

පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...

“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”

ඇම්ඩන් නැවත නිදන්නට විය.

ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?

නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.

තුන්වන ප්රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”

නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................

“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය

[QUOTE="gaveen5555, post: 8260205, member: 80328"] [B][COLOR="Red"][SIZE="5"]"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?" දොස්තර - "ඔබ සිගරට් බොනවද ?" "නැහැ කවදාවත් කටේ තියල නැහැ" දොස්තර - "එතකොට අරක්කු එහෙම" "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ" දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?" "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ" දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?" නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද? මාර්ක් - ඔව් පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ? මාර්ක් - නැත නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද? මාර්ක් - නැත නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය. එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක් උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා? තමන්ගේ කුඩා ව්‍යාපාරයට ගණකාධිකාරී වරයෙක් බඳවා ගැනීමට දැන්වීමක් පල කල ඔහු පැමිණ සිටි පිරිසෙන් එක් අයෙකු තෝරා ගත්තේය. ව්‍යාපාරිකයා - ව්‍යාපාරය සම්බන්ධ සියලු ගනුදෙන් ගැටළු මම බලා ගන්නම්. තමුසෙට තියෙන්නේ මුදල් පිළිබඳ ගැටළු වලින් මාව නිදහස් කරන එක. ගණකාධිකාරීවරයා - ඒ කිව්වේ ? ව්‍යාපාරිකයා - ව්‍යාපාරයට ඇතිවන මුදල් පිළිබඳ ගැටළුවලට විසඳුම් තමුසේ හොයාගන්නවා. ගණකාධිකාරීවරයා - හරි. මට පඩිය කීයක් දෙනවද? ව්‍යාපාරිකයා - රැපියල් හතලිස්දාහක්. ගණකාධිකාරීවරයා - ඔහ්. එච්චර ලොකු පඩියක් මේ වගේ ව්‍යාපාරයකින් කොහොම ගන්නද? ව්‍යාපාරිකයා - ඔව්. මුදල් සම්බන්ධ ගැටළු තමන් විසඳගන්න ඕනි තම පියා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්.. ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි පතියෙක් ලඳ - ඒ කොහොමද ? ජැක් - මගෙ අම්ම නැතිවෙලා. මගේ තාත්තා මැරුන පසු ඔහුගේ කෝටි ගානක වස්තුව අයිති වෙන එකම පුතා මම. ඔයාට ඒ වස්තුවෙන් කොටසක් අයිති කරගන්න පුළුවන්. ලඳ - ඒ කොහොමද? ජැක් - හිතන්නකෝ..... කියමින් ඔහුගේ විස්තර සහිත කාඩ් පතක් ඇයට දුනි සති කීපයකට පසු ජැක්ට ඇයගෙක් ලිපියක් ලැබුණි “ කරුනාවන්ත ජැක්... ඔයා මේ ලියුම දැකලා හුඟක් සතුටුවෙයි. මම ඔයා කිව් කාරනාව ගැන සෑහෙන්න හිතුවා. තාත්තත් නැති මට ඔයාගේ වස්තුවෙන් කොටසක් අයිති කර ගන්නේ කොහොමද කියලා. අන්තිමට මම මගේ අම්මත් එක්ක කථා කල ඒ ගැන. ඔයාගේ තාත්තත් එක්කත් කථා කලා ඒ ගැන. දෙයියෝ මගේ මූන බැලුවා ජැක්. ඔයාගේ වස්තුවෙන් මට කොටසක් අයිති වෙන්නයි යන්නේ. ලබන සතියේ අපේ අම්මා ඔයාගේ තාත්තව කසාද බඳිනවා. ඩල්සි - ඔයා නම් මාරයි තුල්සි ! මම බලාගෙන හිටියේ ට්‍රිප් එක ගිය වෙලාවේ. ඔයා හස්බන්ඩ්ට කථා කලේ එක එක ආදර වචන වලින්. වෙලාවකට පැටියෝ කියනවා. වෙලාවකට ඩාලිං කියනවා, වෙලාවකට බබා කියනවා. ඕගොල්ලෝ කොච්චර සංතෝසෙන් ඉන්නවද කියල මට හිතුනා.. තුල්සි - ඔයාට වැරදිලා ඩල්සි ! ඩල්සි - ඒ ඇයි ? තුල්සි - එයාගෙ නම මට මතක නැති වෙලා ගොඩක් කල් මෝඩියේ ... දිනක් එක් මහලු ස්ත්‍රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්‍රතිකාර ගැනීම පිණිසය. කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් .... වෛද්‍යවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ.... දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි. කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ...... වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ..... මාමේ මේ අශ්වයා තියාගන්න පුළුවන්ද ? මමා : මේ නාකි අශ්වයාව මොකට පරිස්සම් කරනවද ? මාමට කිව්වට මොකද මගේ ගෑණි මැරුණේ මේ අශ්වයා පයිං ගහලා. ඊට පස්සේ මූව ඉල්ලලා මිනිස්සුන්ගෙන් බේරුමක් නෑ. මාමා : අනේ දීපං! දීපං! මම ගෙදර ගෙනියන්නම්. මැරෙන ටිකේවත් කරදරයක් නැතිව ඉන්ඩ පුළුවන්ද බලන්න ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න. වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ? ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි. දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ. පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....” අනාගතය පුරෝකථනය කරන්නෙකු හමුවීමට ගිය කාන්තාවක් අමතා.. සාස්තරකරු : “මට කියන්න කණගාටුයි... ඔබගේ ස්වාමිපුරුෂයා නොබෝදිනකින් මිය යනවා” කාන්තාව : ඒක මම දන්නවා... මරණ පරීක්ෂණයේදී මාව මාට්ටු වෙයිද කියලා බලනවා. ගුණපාල : උඹේ බල්ලා හපනවද ඇම්ඩො! ? ඇම්ඩන් : අපෝ නෑ.... බල්ලාව අතගෑමට සැරසුන ගුණපාලව බල්ලා හපා කයි ගුණපාල : තමුසේ කිව්වේ බල්ලා හපන්නෑ කියලා. ඇම්ඩන් : ඔක මගේ බල්ලා නෙවෙයි. පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා... “ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි” ඇම්ඩන් නැවත නිදන්නට විය. ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ? නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය. තුන්වන ප්රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා” නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව .................... “තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom