EK CHAT *not WORKING*

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    machanla elakiri chatting eka weda na ne..
    online ina ya penanne na. ubalageth ehemada?
    eeye udeth weda kram but evenin idala weda na
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොහොමත් ටිකක් කචල් බං
    මට බනිනවා සමහරු මං කථා කරන්නෑ කියලා
    බලනකොට මං දැකලාවත් නෑ උන් කථා කරනවා
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැනට නම් අවුලක් නෑ, එලකිරි එකේ ටැබ් ගොඩක් open කරගන්න එපා.. එතකොට තමයි අවුල එන්නේ. ලෝඩ් වෙනවා ස්ලෝ නිසා චැට් එක අප්සට් යනවා
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    මට ඊයේ නම් ඔහොම අවුලක් අව මචං ...
    mageth eeye idan thma weda na

    කොහොමත් ටිකක් කචල් බං
    මට බනිනවා සමහරු මං කථා කරන්නෑ කියලා
    බලනකොට මං දැකලාවත් නෑ උන් කථා කරනවා

    hmmmm

    දැනට නම් අවුලක් නෑ, එලකිරි එකේ ටැබ් ගොඩක් open කරගන්න එපා.. එතකොට තමයි අවුල එන්නේ. ලෝඩ් වෙනවා ස්ලෝ නිසා චැට් එක අප්සට් යනවා

    na bng eka tab ekak dala bluwa eth na